ශ්‍රී ලංකා ක්‍රිකට් තරග වාර්ථා
පුද්ගලයෝ | ||||
---|---|---|---|---|
නායකයා | ධනංජය සිල්වා (ටෙස්ට්) කුසල් මෙන්ඩිස් (එදිජා) වනිදු හසරංග (වි20) | |||
පුහුණුකරු | ක්‍රිස් සිල්වර්වුඩ් | |||
ඉතිහාසය | ||||
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1982 | |||
ටෙස්ට් තරග | ||||
පළමුවන ටෙස්ට් තරගය | එංගලන්තයට එරෙහිව කොලඹ දී 1982 පෙබරවාරි 17–21 | |||
එක්-දින ජාත්‍යන්තර | ||||
පළමුවන එදිජා | කොදෙව්වන්ට එරෙහිව මැන්චෙස්ටර් හිදී 1975 ජූනි 7 | |||
වි20 ජාතළුන්තර | ||||
පළමුවන වි20ජා | එංගලන්තයට එරෙහිව සදම්ස්ටන් හිදී 2006 ජූනි 15 | |||
|
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ සියළුම ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස තරග වාර්ථා පහත සදහන් වේ.
1970 සිට 1979 දක්වා[සංස්කරණය]
1980 සිට 1989 දක්වා[සංස්කරණය]
1981-82[සංස්කරණය]
1982-83[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
1983[සංස්කරණය]
1983-84[සංස්කරණය]
1984[සංස්කරණය]
1984-85[සංස්කරණය]
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය
- බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක තරගාවලිය (ඕස්ට්‍රේලියාව)
1985-86[සංස්කරණය]
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය
- පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ආසියානු කුසලානය (ශ්‍රී ලංකාව)
- ජෝන් ප්ලේයර් කුසලානය (ශ්‍රී ලංකාව)
- ඕස්ට්‍රේලියානු-ආසියානු කුසලානය (එ.අ.එමීර්)
1986-87[සංස්කරණය]
- ශූරයන්ගේ කුසලානය (එ.අ.එමීර්)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
1987-88[සංස්කරණය]
- ලෝක කුසලානය (ඉන්දියාව, පාකිස්ථානය) ♔
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය
- සාජා කුසලානය (එ.අ.එමීර්)
1988[සංස්කරණය]
1988-89[සංස්කරණය]
1989-90[සංස්කරණය]
1990 සිට 1999 දක්වා[සංස්කරණය]
1990-91[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය
- සාජා කුසලානය (එ.අ.එමීර්)
- ආසියානු කුසලානය (ඉන්දියාව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
1991[සංස්කරණය]
1991-92[සංස්කරණය]
1992[සංස්කරණය]
1992-93[සංස්කරණය]
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- විල්ස් කුසලානය (එ.අ.එමීර්)
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
1993[සංස්කරණය]
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
1993-94[සංස්කරණය]
- ශූරයන්ගේ කුසලානය (එ.අ.එමීර්)
- හීරෝ කුසලානය (ඉන්දියාව)
- බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු-ආසියානු කුසලානය (එ.අ.එමීර්)
1994[සංස්කරණය]
1994-95[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිබාබ්වේ තරග සංචාරය
- මැන්ඩෙලා කුසලානය (දකුණු අප්‍රිකාව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- ආසියානු කුසලානය (එ.අ.එමීර්)
1995-96[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරග සංචාරය
- සිංගර් කුසලානය (එ.අ.එමීර්)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය
- ලෝක කුසලානය (ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව) ♔
- සිංගර් කුසලානය (සිංගප්පූරුව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය
1996[සංස්කරණය]
1996-97[සංස්කරණය]
- සමීර් කුසලානය (කෙන්යාව)
- සිංගර් කුසලානය (එ.අ.එමීර්)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය
- සිංගර් අකායි කුසලානය (එ.අ.එමීර්)
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
1997[සංස්කරණය]
- පෙප්සි කුසලානය (ඉන්දියාව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය
- ආසියානු කුසලානය (ශ්‍රී ලංකාව)
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
1997-98[සංස්කරණය]
- විල්ස් සිව්කොන් තරගාවලිය (පාකිස්ථානය)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය
- ස්ටෑන්ඩඩ් බැංකු කුසලානය (දකුණු අප්‍රිකාව)
1998[සංස්කරණය]
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- සිංගර් අකායි නිදහස් කුසලානය (ශ්‍රී ලංකාව)
- එමිරේට්ස් කුසලානය (එංගලන්තය)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
1998-99[සංස්කරණය]
- අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය (බංගලාදේශය)
- කොකා-කෝලා කුසලානය (එ.අ.එමීර්)
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය
- ආසියානු ටෙස්ට් කුසලානය (ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය)
- පෙප්සි කුසලානය (ඉන්දියාව)
1999[සංස්කරණය]
- ලෝක කුසලානය (එංගලන්තය,ස්කොට්ලන්තය, අයර්ලන්තය, නෙදර්ලන්තය, වේල්ස්) ♔
- අයිවා කුසලානය (ශ්‍රී ලංකාව)
- ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
1999-00[සංස්කරණය]
2000 සිට 2009 දක්වා[සංස්කරණය]
2000[සංස්කරණය]
- ආසියානු කුසලානය (බංගලාදේශය)
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- සිංගර් කුසලානය (ශ්‍රී ලංකාව)
- දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2000-01[සංස්කරණය]
- අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය (කෙන්යාව)
- සාජා කුසලානය (එ.අ.එමීර්)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ඒ.ආර්.වයි. රන් කුසලානය (එ.අ.එමීර්)
2001[සංස්කරණය]
- කොකා-කෝලා කුසලානය (ශ්‍රී ලංකාව)
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ආසියානු ටෙස්ට් කුසලානය (පාකිස්ථානය, ශ්‍රී ලංකාව)
2001-02[සංස්කරණය]
- කාලීජ් ටයිම්ස් කුසලානය (එ.අ.එමීර්)
- බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- එල්.ජී අබාන්ස් කුසලානය (ශ්‍රී ලංකාව)
- සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- සාජා කුසලානය (එ.අ.එමීර්)
2002[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
- නැට්වෙස්ට් කුසලානය (එංගලන්තය)
- බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- මොරොක්කෝ කුසලානය (මොරොක්කෝව)
2002-03[සංස්කරණය]
- අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය (ශ්‍රී ලංකාව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය
- ලෝක කුසලානය (දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, කෙන්යාව) ♔
- සාජා කුසලානය (එ.අ.එමීර්)
2003[සංස්කරණය]
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- බෑන්ක් අල්ෆාලා කුසලානය (ශ්‍රී ලංකාව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය
2003-04[සංස්කරණය]
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2004[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය
- ආසියානු කුසලානය (ශ්‍රී ලංකාව)
- දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය (එංගලන්තය)
2004-05[සංස්කරණය]
- පක්ටෙල් කුසලානය (පාකිස්ථානය)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
2005[සංස්කරණය]
- බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- අයි.ඕ.සී කුසලානය (ශ්‍රී ලංකාව)
- බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2005-06[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය (වීබී කුසලානය)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2006[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය
- දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- යුනිටෙක් කුසලානය (ශ්‍රී ලංකාව)[සටහන් 1]
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2006-07[සංස්කරණය]
- අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය (ඉන්දියාව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- ලෝක කුසලානය (බටහිර ඉන්දීය කොදෙව්) ♔
2007[සංස්කරණය]
2007-08[සංස්කරණය]
- වි20 ලෝක කුසලානය (දකුණු අප්‍රිකාව) ♔
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය (සීබී කුසලානය)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය
2008[සංස්කරණය]
2008-09[සංස්කරණය]
- කැනඩා වි20 කුසලානය (කැනඩාව)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
- බංගලාදේශ තුන්කොන් තරගාවලිය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2009[සංස්කරණය]
- වි20 ලෝක කුසලානය (එංගලන්තය) ♔
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2009-10[සංස්කරණය]
2010 සිට 2019 දක්වා[සංස්කරණය]
2010[සංස්කරණය]
- වි20 ලෝක කුසලානය (බටහිර ඉන්දීය කොදෙව්) ♔
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම (ඇඑජ)
- සිම්බාබ්වේ තුන්කොන් තරගාවලිය
- ආසියානු කුසලානය (ශ්‍රී ලංකාව)
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා තුන්කොන් තරගාවලිය
2010-11[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය
- බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ලෝක කුසලානය (ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය) ♔
2011[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
- ස්කොට්ලන්ත තුන්කොන් තරගාවලිය
- ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2011-12[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම (එ.අ.එමීර්)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය
- ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය (සීබී කුසලානය)
- ආසියානු කුසලානය (බංගලාදේශය)
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2012[සංස්කරණය]
2012-13[සංස්කරණය]
- වි20 ලෝක කුසලානය (ශ්‍රී ලංකාව) ♔
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය
- බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2013[සංස්කරණය]
- අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය (එංගලන්තය)
- බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් තරගාවලිය
- දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2013-14[සංස්කරණය]
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම (එ.අ.එමීර්)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
- ආසියානු කුසලානය (බංගලාදේශය)
- වි20 ලෝක කුසලානය (බංගලාදේශය) ♔
2014[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
- දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2014-15[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- ලෝක කුසලානය (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය) ♔
2015[සංස්කරණය]
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2015-16[සංස්කරණය]
- බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- ආසියානු කුසලානය (බංගලාදේශය)
- වි20 ලෝක කුසලානය (ඉන්දියාව) ♔
2016[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය
- ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2016/17[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය
- බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2017[සංස්කරණය]
- අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය (එංගලන්තය හා වේල්ස්)
- සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2017/18[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය (පකිස්ථානය හා එ.අ.එමීර්)
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- බංගලාදේශ තුන්කොන් තරගාවලිය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
- නිදහස් කුසලානය (ශ්‍රී ලංකාව)
2018[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය
- දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ආසියානු කුසලානය (එ.අ.එමීර්)
2018-19[සංස්කරණය]
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය
2019[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරය
- ලෝක කුසලානය (එංගලන්තය) ♔
- බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2019-20[සංස්කරණය]
2020 සිට මේ දක්වා[සංස්කරණය]
2020-21[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය
- බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2021[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
- ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2021-22[සංස්කරණය]
- දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕමාන තරග සංචාරය [සටහන් 2]
- වි20 ලෝක කුසලානය (එ.අ.එමීර් හා ඕමානය) ♔
- බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
2022[සංස්කරණය]
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
- ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ආසියානු කුසලානය (එ.අ.එමීර්)
2022-23[සංස්කරණය]
- වි20 ලෝක කුසලානය (ඕස්ට්‍රේලියාව) ♔
- ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
- අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2023[සංස්කරණය]
- ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය (සිම්බාබ්වේ)
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2023-24[සංස්කරණය]
- ආසියානු කුසලානය (පකිස්ථානය සහ ශ්‍රී ලංකාව)
- 2022 ආසියානු ක්‍රීඩා (චීනය)[සටහන් 3]
- ලෝක කුසලානය (ඉන්දියාව) ♔
- සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
2024[සංස්කරණය]
- වි20 ලෝක කුසලානය (බ.ඉ.කොදෙව් හා ඇ.එ.ජනපදය)