2018 ආසියානු කුසලානය
ආසියානු කුසලාන එදිජා ක්‍රිකට් තරගාවලිය 2018 (එක්සත් අරාබි එමීර් රාජ්‍ය) | |
---|---|
කාලය | 2018 සැප්තැම්බර් 15 – 2018 සැප්තැම්බර් 28 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජ්‍යාතයන්තර තරඟ |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් රාජ්‍ය |
ශූරයන් | ඉන්දියාව (7 වන වරට) |
සහභාගීත්වය | 6 |
තරඟ | 13 |
තරඟාවලියේ වීරයා | ශිකර් ධවාන් |
වැඩිම ලකුණු | ශිකර් ධවාන් (342) |
වැඩිම කඩුලු | රෂීඩ් ඛාන් (10) මුස්ටෆිෂ රහ්මන් (10) කුල්දීප් යාදේව් (10) |
ආසියානු කුසලානය 2018 එදිජා තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලදී. ඒ එම රටේදී මෙම තරගාවලිය පවත්වන 3 අවස්ථාව වේ. මීට පෙර 1984 හා 1995 දී මෙම තරගාවලිය පවත්වා ඇත.මෙම තරගාවලියේ දී ඉන්දියාව ශූරයන් වූ අතර අවසාන මහා තරගාවලියේදී බංගලාදේශය කඩුළු 3 කින් පරාජය කරමිනි.
පසුබිම
[සංස්කරණය]මුලින්ම මෙම තරගාවලිය 2018 වසර සදහා ඉන්දියාවේදී පැවැත්වීමට සූදානම් වුවත් එවකට තිබූ දේශපාලන හේතු මත පාකිස්ථානය තරගාවලිය සදහා සහභාගීත්වය අවිනිශ්චිතව පැවතුනි. පසුව මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගැනිනි. ඒ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු වූ මොහොමඩ් බින් අල් නහ්-යන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හා ආසියානු ක්‍රිකට් කවුන්සිලයයෙන් කල ඉල්ලීමක් පරිදි වේ.
ආකෘතිය
[සංස්කරණය]ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන ICC පූර්ණ සාමාජික රටවල් 5 හා අර්ධ සාමාජිකයන් අතර පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් සමග රටවල් 6 ක් සහභාගී විය. මූලික වටයේ කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 2 කට බෙදා කාණ්ඩය තුල සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කරන අතර ඉන් පලමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 4 සුපර් ෆෝ වටයට සුදුසුකම් ලැබීය. සුපර් ෆෝ වටයේදීද සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කර ඉන් පලමු හා දෙවන් ස්ථාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
රටවල්
[සංස්කරණය]- ඇෆ්ගනිස්තානය, ICC පූර්ණ සාමාජික
- බංග්ලාදේශය, ICC පූර්ණ සාමාජික
- ඉන්දියාව, ICC පූර්ණ සාමාජික
- පකිස්තානය, ICC පූර්ණ සාමාජික
- ශ්‍රී ලංකාව, ICC පූර්ණ සාමාජික
- හොංකොං, 2018 ආසියානු කුසලාන සුදුසුකම් ලැබිමේ ශූරතාවය
තරග නිළධාරීන්
[සංස්කරණය]- තරග තීරකයින්
|
|
ක්‍රීඩාංගන
[සංස්කරණය]එක්සත් අරාබි එමීර් රාජ්‍ය | |
---|---|
ඩුබායි | අබුඩාබි |
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය | ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය |
සමකක්ෂය: 25°2′48″N 55°13′8″E / 25.04667°N 55.21889°E | සමකක්ෂය: 24°23′47″N 54°32′26″E / 24.39639°N 54.54056°E |
ධාරිතාවය: 25,000 | ධාරිතාවය: 20,000 |
තරග: 8 | තරග: 5 |
මූලික වටය
[සංස්කරණය]බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති මුල්ම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුනි. ඒ බංගලාදේශය ඩුබායි හිදී 1995 පාකිස්ථානය සමග ආසියානු කුසලානයේදී සහාභාගී වූ තරගයට පසු සහභාගී වූ ප්‍රථම තරගය විය. ශ්‍රී ලංකාව හා හොංකො මූලිකවටයේ සියළු තරග පරාජය වී තරගාවලියෙන් ඉවතට විසිවිය.
A කාණ්ඩය
[සංස්කරණය]රට | ත | ජ | ප | ස | විනැ | ල | දලවේ |
---|---|---|---|---|---|---|---|
ඉන්දියාව Q | 2 | 2 | 0 | 0 | 0 | 4 | +1.474 |
පකිස්තානය Q | 2 | 1 | 1 | 0 | 0 | 2 | +0.284 |
හොංකොං | 2 | 0 | 2 | 0 | 0 | 0 | -1.748 |
එ
|
||
- හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- බාබර් අසාම් විසින් එදිජා තරගවල ලකුණු 2000 සීමාව පසුකිරීමට වැයකල අඩුම ඉනිම් වාර්ථාවේ සම-දෙවනි ස්ථානයට මෙම තරගයේදී පත්විය
එ
|
||
- හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
- කලීල් අහමඩ් ගේ මංගල එදිජා තරගය.
- නිශාකට් ඛාන් හා අන්ෂුමන් රත් අතර පැවති සම්බන්දතාව එදිජා තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොංකොං කණ්ඩායමේ වාර්ථාවකි (174)
එ
|
||
- පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහරදී වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ජයගත් තරගය (126)
B කාණ්ඩය
[සංස්කරණය]රට | ත | ජ | ප | ස | විනැ | ලකුණු | දලවේ |
---|---|---|---|---|---|---|---|
ඇෆ්ගනිස්තානය Q | 2 | 2 | 0 | 0 | 0 | 4 | +2.270 |
බංග්ලාදේශය Q | 2 | 1 | 1 | 0 | 0 | 2 | +0.010 |
ශ්‍රී ලංකාව | 2 | 0 | 2 | 0 | 0 | 0 | -2.280 |
එ
|
||
- බංගලිදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ශ්‍රී ලංකාව බංගලිදේශය හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ
එ
|
||
- ඇෆ්ගනිස්ථානය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ පළමු අවස්ථාව
එ
|
||
- ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- අබු හයිඩර් සහ නස්මුල් හුසේන් ෂැන්ටො මංගල එදිජා තරගය වේ
සුපිරි හතර
[සංස්කරණය]රට | ත | ජ | ප | ස | විනැ | ලකුණු | දලවේ |
---|---|---|---|---|---|---|---|
ඉන්දියාව | 3 | 2 | 0 | 1 | 0 | 5 | +0.863 |
බංග්ලාදේශය | 3 | 2 | 1 | 0 | 0 | 4 | -0.156 |
පකිස්තානය | 3 | 1 | 2 | 0 | 0 | 2 | -0.599 |
ඇෆ්ගනිස්තානය | 3 | 0 | 2 | 1 | 0 | 1 | -0.044 |
එ
|
||
- ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
එ
|
||
- ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ශාහීන් අෆ්රිඩි ගේ මංගල එදිජා තරගයයි
එ
|
||
ෂිකර් ධවාන් 114 (100)
|
- පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- යුස්වේන්ද්‍ර චහාල් එදිජා කඩුළු 50 ලබා ගත් තරගය
- රෝහිත් ෂර්මා එදිජා ලකුණු 7,000 ලබා ගත් තරගය
- රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් ගේ ලකුණු 210 ක සබදතාව දෙවන වර පන්දුවට පහරදී ආසියානු කුසලානයකදී 1 වන කඩුල්ලේ හොදම සබදතාවයි
- ඉන්දියාව පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහර දී ලබා ගත් විශාලම ජයග්‍රහණය
එ
|
||
- බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- නස්මුල් ඉස්ලාම් ගේ මංගල එදිජා තරගය
- මෂ්රෆෙ මොටාසා එදිජා කඩුළු 250 ලබා ගත් තරගය
එ
|
||
- ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- දීපක් චහාර් ගේ මංගල එදිජා තරගයයි
- එම්.එස්. දෝනි නායකත්වය දැරූ 200 වන එදිජා තරගය
- ආසියානු කුසලාන එදිජා තරගයක් සම වූ හා ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කර සම වූ ප්‍රථම අවස්ථාව
එ
|
||
- බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
- ආසියානු කුසලාන එදිජා තරගයකදී බංගලාදේශය විසින් පකිස්ථානයට එරෙහිව වාර්ථා කල ප්‍රථම ජයග්‍රහණය