ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2016/17
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2016/17 | |||||
දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2016 දෙසැම්බර් 18 – 2017 පෙබරවාරි 10 | ||||
නායකයන් | ෆෆ් ඩු ප්ලෙසිස් (ටෙස්ට්) ෆර්හාන් බෙහාර්ඩියන් (වි20) ඒබී ඩිවිලියර්ස් (එදිජා) |
ඇන්ජලෝ මැතිව්ස් (ටෙස්ට්, 1 හා 2 වන වි20) දිනේෂ් චන්දිමාල් (3 වන වි20) උපුල් තරංග (එදිජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඩීන් එල්ගර් (308) | ඇන්ජලෝ මැතිව්ස් (178) | |||
වැඩිම කඩුළු | කගිසෝ රබාඩා (19) | සුරංග ලක්මාල් (12) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ඩීන් එල්ගර් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ෆෆ් ඩු ප්ලෙසිස් (410) | නිරෝෂන් දික්වැල්ල (197) | |||
වැඩිම කඩුළු | වේන් පර්නෙල් (11) | සුරංග ලක්මාල් (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ෆෆ් ඩු ප්ලෙසිස් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ෆර්හාන් බෙහාර්ඩියන් (64) | නිරෝෂන් දික්වැල්ල (134) | |||
වැඩිම කඩුළු | ලුන්ගි එන්ගිඩි (6) ඉම්රාන් තාහීර් (6) |
ලක්ෂන් සඳකන් (5) නුවන් කුලසේකර (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | නිරෝෂන් දික්වැල්ල |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2016 දෙසැම්බර් 18 සිට 2017 පෙබරවාරි 10 දක්වා දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග පහක් (එක්දින) සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත විය.[1] ආරම්භක සංචාර කාලසටහන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, දකුණු අප්‍රිකාවේ ගෘහස්ථ විස්සයි 20 තරගාවලියට ඉඩ සැලසීමට දිනයන් තරමක් වෙනසකට ලක් කරන ලදී.[2]
2016 දෙසැම්බර් 12 වන දින ඒබී ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකයා ලෙස නම් කලේය. ඒ ෆෆ් ඩු ප්ලෙසිස් වෙනුවට ආදේශ කිරීමක් ලෙසය. මෙය ක්‍රිකට් දකුණු අප්‍රිකාව (CSA) විසින් සනාථ කරන ලද්දකි.[3] මෙම තරගමාලාවට පෙර 2016 නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේදී ඩු ප්ලෙසිස් පන්දුව කඩතොළු කිරීම සම්බන්ධයෙන් වැරදිකරු විය. ඔහු එම චෝදනාවට අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් එය ප්‍රතික්ෂේප විය. දෙවන ටෙස්ට් තරගයෙන් ඔහුගේ තරග ගාස්තුව අහිමි වූ නමුත් එක් තරග තහනමක බරපතල චෝදනාවෙන් ඔහු ගැලවී ගියේය.[4] එක්දින තරග සඳහා නායකයා ලෙස නම් කරන විට ඩිවිලියර්ස් නැවත කණ්ඩායමට පැමිණියේය.[5] ඔහු තෙවැනි හා අවසාන විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ අතර ෆර්හාන් බෙහාර්ඩියන් නායකයා ලෙස රඳවා ගත්තේය.[6]
දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස ජය ගත්තේය.[7] ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය 2–1ක් ලෙස ජයග්‍රහණය කළේය.[8] දකුණු අප්‍රිකාව එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයගත් අතර අයිසීසී එක්දින ශූරතාවලියේ අංක එකේ ස්ථානයට පත්විය.[9]
සංචිතය
[සංස්කරණය]ටෙස්ට් | එදිජා | වි20ජා | |||
---|---|---|---|---|---|
දකුණු අප්‍රිකාව[10] | ශ්‍රී ලංකාව[11] | දකුණු අප්‍රිකාව[5] | ශ්‍රී ලංකාව[12] | දකුණු අප්‍රිකාව[13] | ශ්‍රී ලංකාව[14] |
|
|
|
|
|
|
දෙවන ටෙස්ට් තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු සංචිතයට ඩුවාන් ඔලිවියර් එක් කරන ලදී. මීට පෙර කයිල් ඇබට් වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූ හැම්ප්ෂයර් ඉංග්‍රීසි කණ්ඩායම වෙනුවෙන් කෝල්පක් ක්‍රීඩකයෙකු ලෙස අත්සන් තැබීය.[15][16] පළමු විස්සයි 20 තරගයේ දී නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වී ඉතිරි සංචාරයෙන් ඉවත් විය.[17] දෙවන විස්සයි 20 තරගයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස්, නුවන් ප්‍රදීප් සහ දනුෂ්ක ගුණතිලක යන අය ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වූහ. ප්‍රදීප් සහ ගුණතිලක තුවාල ලැබූ අතර මැතිව්ස් පෞද්ගලික හේතු මත පිටත්ව ගියේය. මැතිව්ස් නොපැමිණීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලදී.[18] උදරයේ ආබාධයක් හේතුවෙන් ලුන්ගි එන්ගිඩි එක්දින තරගාවලියෙන් ඉවත් විය.[19] පළමු එක්දින තරගයට පෙර දින ශ්‍රී ලංකාව ඉසුරු උදනා, තික්ෂිල ද සිල්වා සහ සීක්කුගේ ප්‍රසන්න වෙනුවට ලහිරු කුමාර, විකුම් සංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ.[20] ඩේවිඩ් මිලර් තුන් වන එක්දින තරගය අවසානයේ ඇඟිල්ලෙන් ආබාධයකට ලක්විය.[21]
පුහුණු තරගය
[සංස්කරණය]තුන් දින තරගය : දකුණු අප්‍රිකානු ආරාධිත පිළ එ ශ්‍රී ලංකාව
[සංස්කරණය]ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]2016 දෙසැම්බර් 26–30
ලකුණුපත |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
- 3 වන දින උදෑසන සැසියේ අකුණු සැර වැදීම නිසා නැවැත්වූ අතර දිවා ආහාරය ගැනීමත් සමඟ ආරම්භ විය.
- සුරංග ලක්මාල් ටෙස්ට් පිටියේදී ඔහුගේ පළමු කඩුලු 5 ලබා ගත්තේය.[22]
- දකුණු අප්‍රිකා දෙවන ඉනිමේදී හෂීම් අම්ලා ගේ කඩුල්ල නුවන් ප්‍රදීප් විසින් දවාගැනීමත් සමග ටෙස්ට් තරගවල 10,000 වන කඩුල්ල මුවා කිරීම එය විය.[23][24]
2 වන තරගය
[සංස්කරණය]2017 ජනවාරි 2-6
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
- රොඩ් ටකර් විනිසුරුවරයෙකු ලෙස ඔහුගේ 50 වැනි ටෙස්ට් තරගයට පෙනී සිටියේය.[25]
- ක්වින්ටන් ඩි කොක් ටෙස්ට් තරගවලදී ලකුණු 1,000 ක් පසුකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ශතකයක් රැස් කළ පළමු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා බවට පත්විය.[26][27]
- ලහිරු කුමාර ඔහුගේ පළමු කඩුලු 5 ටෙස්ට් තරගයේදී ලබා ගත්තේය.[28]
- කගිසෝ රබාඩා ඔහුගේ 50 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.[27]
- වර්නන් ෆිලැන්ඩර් ඔහුගේ 150 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.[27]
3 වන තරගය
[සංස්කරණය]2017 ජනවාරි 12-16
ලකුණුපත |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
- නරක ආලෝකය 2 වන දින ක්‍රීඩා කිරීම නැවැත්වීය.
- ඩුවාන් ඔලිවියර් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- හෂීම් අම්ලා සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහු සිය 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ අටවැනි පිතිකරුවා බවට පත්විය.[29][30]
- හෂීම් අම්ලා සහ ජේ. පී. ඩුමිනි ලකුණු 292 ක සබදතාවය දකුණු අප්‍රිකාවට ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඉහළම අගයයි.[30]
- තෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව කඩුලු 16 ක් අහිමි කර ගත් අතර, ඔවුන් ටෙස්ට් තරගයක එක් දිනක් තුළ වැඩිම කඩුළු ප්‍රමාණයක් අහිමි අවස්ථාව වේ.[31]
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය] 2017 ජනවාරි 20
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
- වර්ෂාව නිසා තරගය එක් පැත්තකට ඕවර 10 දක්වා අඩු විය.
- තියුනිස් ඩි බෲයින්, මංගලිසෝ මොසෙල්, ලුන්ගි එන්ගිඩි, ඇන්ඩිලේ ෆෙහුක්වායෝ, ජේ. ජේ. ස්මූට්ස් සහ තික්ෂිල ද සිල්වා ගේ මංගල විස්සයි විස්ස තරගය
2 වන තරගය
[සංස්කරණය] 2017 ජනවාරි 22
ලකුණුපත |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
- බොන්ගානි ජෙලේ ඔහුගේ පළමු විස්සයි 20 තරගයේදී විනිසුරුවරයෙකු ලෙස පෙනී සිටියේය.
- ලක්ෂන් සඳකන් සිය මංගල විස්සයි 20 තරගයට පිවිසි අතර ඔහුගේ පළමු පන්දුවෙන් කඩුල්ලක් දවා ගත්තේය.[32]
3 වන තරගය
[සංස්කරණය] 2017 ජනවාරි 25
ලකුණුපත |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
- ඩේන් පැටර්සන් ඔහුගේ මංගල විස්සයි 20 තරගයට සහභාගී විය.
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය] 2017 ජනවාරි 28
ලකුණුපත |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
- සඳුන් වීරකොඩි ගේ මංගල එක්දින තරගය.
2 වන තරගය
[සංස්කරණය]3 වන තරගය
[සංස්කරණය] 2017 පෙබරවාරි 4
ලකුණුපත |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
- ලහිරු කුමාර සහ ලහිරු මධුශංක යන දෙදෙනාගෙම මංගල එක්දින තරගය.
- ෆෆ් ඩු ප්ලෙසිස් සිය 100 වන එක්දින තරගයට ක්‍රීඩා කළේය.[33]
- ක්‍රීඩා භූමියේ මී මැස්සන් රංචුවක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉනිම අතරතුර ක්‍රීඩා කිරීම පැයක් ප්‍රමාද වූ නමුත් ඕවර කිසිවක් අහිමි නොවීය.[34]
- මෙය 1996-97 තරග වාරයේ දී නොකඩවා තරග එකොළහක වාර්තාව බිඳ හෙලමින් දකුණු අප්‍රිකාව තම රටේදී එක්දින තරග වලදී අඛණ්ඩව ලබාගත් දොළොස්වන ජයග්‍රහණයයි..[35]
4 වන තරගය
[සංස්කරණය] 2017 පෙබරවාරි 7
ලකුණුපත |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
- ෆෆ් ඩු ප්ලෙසිස් එක්දින තරගයකදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකරුවෙකු විසින් ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. [36]
- මෙය එක්දින තරග වලදී දකුණු අප්‍රිකාව තම රටේදී අඛණ්ඩව දහතුන්වැනි වරට ලබාගත් ජයග්‍රහණයයි.[37]
5 වන තරගය
[සංස්කරණය] 2017 පෙබරවාරි 10
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
- හෂීම් අම්ලා සිය 50 වන ජාත්‍යන්තර ශතකය ලබා ගත් අතර, ඕනෑම ක්‍රීඩකයෙකු අඩුම ඉනිම් ගණනකදී මෙය අත්කර ගත් වාර්තාව වේ.(348)[38]
- එක්දින තරගවලදී ලකුණු 350 ට වඩා (24) වැඩිම වාරයක් ලකුණු ලබා ගත් දකුණු අප්‍රිකාව නව වාර්තාවක් තැබීය.[38]
- දකුණු අප්‍රිකාවේ එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඉහළම අගයයි. මීට පෙර ඉහලම අගය මෙම තරගමාලාවේදීම 4 තරගය විය.[38]
- අසේල ගුණරත්න සිය පළමු එක්දින ශතකය වාර්තා කළේය.[9]
යොමුව
[සංස්කරණය]- ^ "South Africa to tour Australia, New Zealand next season". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 December 2016.
- ^ "CSA alter Sri Lanka visit to create Ram Slam space". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 February 2016.
- ^ "De Villiers steps down as Test captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 December 2016.
- ^ "Du Plessis loses appeal against ball-tampering verdict". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 December 2016.
- ^ a b "De Villiers, Ngidi included in SA one-day squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2017.
- ^ "De Villiers' return adds intrigue to series showdown". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 January 2017.
- ^ "Dominant South Africa completes series sweep". International Cricket Council. සම්ප්‍රවේශය 14 January 2017.
- ^ "Prasanna hauls Sri Lanka to series victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 January 2017.
- ^ a b "De Kock, Amla headline South Africa's sweep". International Cricket Council. සම්ප්‍රවේශය 10 February 2017.
- ^ "Uncapped Theunis de Bruyn in South Africa Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 December 2016.
- ^ "Uncapped Vikum Sanjaya picked for South Africa tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 December 2016.
- ^ "Tharanga to lead Sri Lanka in ODIs against South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 January 2017.
- ^ "Behardien to lead in T20 as SA ring changes". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 January 2017.
- ^ "Sri Lanka pick uncapped Thikshila de Silva for SA T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 January 2017.
- ^ "Duanne Olivier called up following Abbott's axe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2017.
- ^ "Abbott's Test career over as Hampshire move is confirmed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2017.
- ^ "Pradeep out of tour with fractured hand; Gunathilake prognosis poor". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 January 2017.
- ^ "Mathews, Pradeep, Gunathilaka to return to Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2017.
- ^ "Lungi Ngidi to miss ODIs against Sri Lanka with abdomen injury". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2017.
- ^ "Kumara, Sanjaya, Vandersay added to SL ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2017.
- ^ "Miller ruled out of rest of Sri Lanka series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 February 2017.
- ^ "Abbott, Philander strike back after SA fold for 286". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 December 2016.
- ^ "Cook century drives South Africa's dominance". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 December 2016.
- ^ "Marshall's lbw bunny, and a Darling who never got that way". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 December 2016.
- ^ "Umpire Rod Tucker reaches half-century of Test matches". International Cricket Council. සම්ප්‍රවේශය 2 January 2017.
- ^ "Elgar's ton anchors South Africa's recovery". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 January 2017.
- ^ a b c "Sri Lanka's collapse, and the personal landmarks of Rabada and Philander". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 January 2017.
- ^ "Lahiru Kumara claims maiden 5-wicket haul for Sri Lanka". New Zealand Herald. සම්ප්‍රවේශය 3 January 2017.
- ^ "Amla could be last South African to 100 Tests – du Plessis". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 January 2017.
- ^ a b "Amla joins the 'Hundred in Hundredth' club". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 January 2017.
- ^ "Sri Lanka's batting debacle". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 January 2017.
- ^ "Records: Twenty20 Internationals: Bowling records: Wicket with first ball in career". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 January 2017.
- ^ "Misfiring Sri Lanka face must-win game at high-scoring venue". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2017.
- ^ "The Wanderers scramble to find Plan Bee". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2017.
- ^ "De Villiers targets clinical finish to series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 February 2017.
- ^ "Du Plessis' 185: SA's second-highest score". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 February 2017.
- ^ "South Africa vs Sri Lanka, 4th ODI Stats: South Africa create world record for most consecutive home ODI wins". Sports Keeda. සම්ප්‍රවේශය 8 February 2017.
- ^ a b c "11 consecutive wins & Most 350-plus totals in ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 February 2017.