ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2016/17

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2016/17
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2016 දෙසැම්බර් 18 – 2017 පෙබරවාරි 10
නායකයන් ෆෆ් ඩු ප්ලෙසිස් (ටෙස්ට්)
ෆර්හාන් බෙහාර්ඩියන් (වි20)
ඒබී ඩිවිලියර්ස් (එදිජා)
ඇන්ජලෝ මැතිව්ස් (ටෙස්ට්, 1 හා 2 වන වි20)
දිනේෂ් චන්දිමාල් (3 වන වි20)
උපුල් තරංග (එදිජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩීන් එල්ගර් (308) ඇන්ජලෝ මැතිව්ස් (178)
වැඩිම කඩුළු කගිසෝ රබාඩා (19) සුරංග ලක්මාල් (12)
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ඩීන් එල්ගර්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ෆෆ් ඩු ප්ලෙසිස් (410) නිරෝෂන් දික්වැල්ල (197)
වැඩිම කඩුළු වේන් පර්නෙල් (11) සුරංග ලක්මාල් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ෆෆ් ඩු ප්ලෙසිස්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ෆර්හාන් බෙහාර්ඩියන් (64) නිරෝෂන් දික්වැල්ල (134)
වැඩිම කඩුළු ලුන්ගි එන්ගිඩි (6)
ඉම්රාන් තාහීර් (6)
ලක්ෂන් සඳකන් (5)
නුවන් කුලසේකර (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2016 දෙසැම්බර් 18 සිට 2017 පෙබරවාරි 10 දක්වා දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග පහක් (එක්දින) සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත විය.[1] ආරම්භක සංචාර කාලසටහන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, දකුණු අප්‍රිකාවේ ගෘහස්ථ විස්සයි 20 තරගාවලියට ඉඩ සැලසීමට දිනයන් තරමක් වෙනසකට ලක් කරන ලදී.[2]

2016 දෙසැම්බර් 12 වන දින ඒබී ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකයා ලෙස නම් කලේය. ඒ ෆෆ් ඩු ප්ලෙසිස් වෙනුවට ආදේශ කිරීමක් ලෙසය. මෙය ක්‍රිකට් දකුණු අප්‍රිකාව (CSA) විසින් සනාථ කරන ලද්දකි.[3] මෙම තරගමාලාවට පෙර 2016 නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේදී ඩු ප්ලෙසිස් පන්දුව කඩතොළු කිරීම සම්බන්ධයෙන් වැරදිකරු විය. ඔහු එම චෝදනාවට අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් එය ප්‍රතික්ෂේප විය. දෙවන ටෙස්ට් තරගයෙන් ඔහුගේ තරග ගාස්තුව අහිමි වූ නමුත් එක් තරග තහනමක බරපතල චෝදනාවෙන් ඔහු ගැලවී ගියේය.[4] එක්දින තරග සඳහා නායකයා ලෙස නම් කරන විට ඩිවිලියර්ස් නැවත කණ්ඩායමට පැමිණියේය.[5] ඔහු තෙවැනි හා අවසාන විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ අතර ෆර්හාන් බෙහාර්ඩියන් නායකයා ලෙස රඳවා ගත්තේය.[6]

දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස ජය ගත්තේය.[7] ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය 2–1ක් ලෙස ජයග්‍රහණය කළේය.[8] දකුණු අප්‍රිකාව එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයගත් අතර අයිසීසී එක්දින ශූරතාවලියේ අංක එකේ ස්ථානයට පත්විය.[9]

සංචිතය[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20ජා
 දකුණු අප්‍රිකාව[10]  ශ්‍රී ලංකාව[11]  දකුණු අප්‍රිකාව[5]  ශ්‍රී ලංකාව[12]  දකුණු අප්‍රිකාව[13]  ශ්‍රී ලංකාව[14]
  • ෆෆ් ඩු ප්ලෙසිස් (නා)
  • කයිල් ඇබට්
  • හෂීම් අම්ලා
  • ටෙම්බා බාවුම
  • ස්ටෙපන් කුක්
  • තියුනිස් ඩි බෲයින්
  • කුයින්ටන් ඩි කොක් (කරැ)
  • ජේපී ඩුමිනි
  • ඩීන් එල්ගර්
  • කේෂව් මහරාජ්
  • ඩුවාන් ඔලිවියර්
  • වේන් පර්නෙල්
  • වර්නන් ෆිලැන්ඩර්
  • කගිසෝ රබාඩා
  • ඇන්ජලෝ මැතිව්ස් (නා)
  • දිනේෂ් චන්දිමාල් (උප)
  • දුෂ්මන්ත චමීර
  • ධනංජය ද සිල්වා
  • රංගන හේරත්
  • දිමුත් කරුණාරත්න
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්රුවන් පෙරේරා
  • කුසල් පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • විකුම් සංජය
  • කෞෂාල් සිල්වා
  • උපුල් තරංග
  • ඒබී ඩිවිලියර්ස් (නා)
  • හෂීම් අම්ලා
  • ෆර්හාන් බෙහාර්ඩියන්
  • ක්වින්ටන් ඩි කොක්
  • ජේ.පී ඩුමිනි
  • ෆෆ් ඩු ප්ලෙසිස්
  • ඉම්රාන් තාහීර්
  • ඩේවිඩ් මිලර්
  • ක්‍රිස් මොරිස්
  • වේන් පර්නෙල්
  • ලුන්ගි එන්ගිඩි
  • ඇන්ඩිලේ ෆෙහුක්වායෝ
  • ඩ්වේන් ප්‍රිටෝරියස්
  • කගිසෝ රබාඩා
  • ටබ්රායිස් ෂම්සි
  • උපුල් තරංග (නා)
  • දිනේෂ් චන්දිමාල්
  • චතුරංග ද සිල්වා
  • ධනංජය ද සිල්වා
  • තික්ෂිල ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල
  • අසේල ගුණරත්න
  • නුවන් කුලසේකර
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ලහිරු මදුශංක
  • කුසල් මෙන්ඩිස්
  • සචිත් පතිරන
  • සීකුගේ ප්‍රසන්න
  • ලක්ෂාන් සදකැන්
  • විකුම් සංජය
  • ඉසුරු උදාන
  • ජෙෆ්රි වැන්ඩසේ
  • සදුන් වීරක්කොඩි
  • ෆර්හාන් බෙහාර්ඩියන් (නා)
  • තියුනිස් ඩි බෲයින්
  • ඒබී ඩි විලියර්ස්
  • රීසා හෙන්ඩ්‍රික්ස්
  • ඉම්රාන් තාහීර්
  • හයිනෝ කුන්
  • ඩේවිඩ් මිලර්
  • මංගලිසෝ මොසෙල්
  • ලුන්ගි එන්ගිඩි
  • වේන් පර්නෙල්
  • ඩේන් පැටසන්
  • ආරොන් ෆැන්ගිසෝ
  • ඇන්ඩිලේ ෆෙහුක්වායෝ
  • ජේජේ ස්මූට්ස්
  • ඇන්ජලෝ මැතිව්ස් (නා)
  • දිනේෂ් චන්දිමාල් (උප)
  • ධනංජය ද සිල්වා
  • තික්ෂිල ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • නුවන් කුලසේකර
  • සුරංග ලක්මාල්
  • කුසල් මෙන්ඩිස්
  • සචිත් පතිරන
  • නුවන් ප්‍රදීප්
  • සීකුගේ ප්‍රසන්න
  • ලක්ෂාන් සදකැන්
  • උපුල් තරංග
  • ඉසුරු උදාන

දෙවන ටෙස්ට් තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු සංචිතයට ඩුවාන් ඔලිවියර් එක් කරන ලදී. මීට පෙර කයිල් ඇබට් වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූ හැම්ප්ෂයර් ඉංග්‍රීසි කණ්ඩායම වෙනුවෙන් කෝල්පක් ක්‍රීඩකයෙකු ලෙස අත්සන් තැබීය.[15][16] පළමු විස්සයි 20 තරගයේ දී නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වී ඉතිරි සංචාරයෙන් ඉවත් විය.[17] දෙවන විස්සයි 20 තරගයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස්, නුවන් ප්‍රදීප් සහ දනුෂ්ක ගුණතිලක යන අය ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වූහ. ප්‍රදීප් සහ ගුණතිලක තුවාල ලැබූ අතර මැතිව්ස් පෞද්ගලික හේතු මත පිටත්ව ගියේය. මැතිව්ස් නොපැමිණීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලදී.[18] උදරයේ ආබාධයක් හේතුවෙන් ලුන්ගි එන්ගිඩි එක්දින තරගාවලියෙන් ඉවත් විය.[19] පළමු එක්දින තරගයට පෙර දින ශ්‍රී ලංකාව ඉසුරු උදනා, තික්ෂිල ද සිල්වා සහ සීක්කුගේ ප්‍රසන්න වෙනුවට ලහිරු කුමාර, විකුම් සංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ.[20] ඩේවිඩ් මිලර් තුන් වන එක්දින තරගය අවසානයේ ඇඟිල්ලෙන් ආබාධයකට ලක්විය.[21]

පුහුණු තරගය[සංස්කරණය]

තුන් දින තරගය : දකුණු අප්‍රිකානු ආරාධිත පිළ ශ්‍රී ලංකාව[සංස්කරණය]

2016 දෙසැම්බර් 18–20
ලකුණුපත
ශ්‍රී ලංකාවශ්‍රී ලංකාව
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකානු ආරාධිත පිළ
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2016 දෙසැම්බර් 26–30
ලකුණුපත
286 (ඕවර 98.5)
ජේ. පී. ඩුමිනි 63 (95)
සුරංග ලක්මාල් 5/63 (ඕවර 27)
406/6d (ඕවර 90.5)
ස්ටීවන් කුක් 117 (178)
ධනංජය ද සිල්වා 2/91 (ඕවර 15)
දකුණු අප්‍රිකාවට ලකුණු 206 ක ජයක්
ශාන්ත ජෝර්ජ් උද්‍යානය, පෝර්ට් එලිසබෙත්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ස්ටීවන් කුක්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ්
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
  • 3 වන දින උදෑසන සැසියේ අකුණු සැර වැදීම නිසා නැවැත්වූ අතර දිවා ආහාරය ගැනීමත් සමඟ ආරම්භ විය.
  • ශ්‍රී ලංකාවසුරංග ලක්මාල් ටෙස්ට් පිටියේදී ඔහුගේ පළමු කඩුලු 5 ලබා ගත්තේය.[22]
  • දකුණු අප්‍රිකා දෙවන ඉනිමේදී දකුණු අප්‍රිකාවහෂීම් අම්ලා ගේ කඩුල්ල ශ්‍රී ලංකාවනුවන් ප්‍රදීප් විසින් දවාගැනීමත් සමග ටෙස්ට් තරගවල 10,000 වන කඩුල්ල මුවා කිරීම එය විය.[23][24]

2 වන තරගය[සංස්කරණය]

2017 ජනවාරි 2-6
ලකුණුපත
392 (ඕවර 116)
ඩීන් එල්ගර් 129 (230)
ලහිරු කුමාර 6/122 (ඕවර 25)
224/7 d (ඕවර 51.5)
ඩීන් එල්ගර් 55 (91)
සුරංග ලක්මාල් 4/69 (ඕවර 19.5)
දකුණු අප්‍රිකාවට ලකුණු 282 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ටවුන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාවකගිසෝ රබාඩා
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
  • ඕස්ට්‍රේලියාවරොඩ් ටකර් විනිසුරුවරයෙකු ලෙස ඔහුගේ 50 වැනි ටෙස්ට් තරගයට පෙනී සිටියේය.[25]
  • දකුණු අප්‍රිකාවක්වින්ටන් ඩි කොක් ටෙස්ට් තරගවලදී ලකුණු 1,000 ක් පසුකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ශතකයක් රැස් කළ පළමු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා බවට පත්විය.[26][27]
  • ශ්‍රී ලංකාවලහිරු කුමාර ඔහුගේ පළමු කඩුලු 5 ටෙස්ට් තරගයේදී ලබා ගත්තේය.[28]
  • දකුණු අප්‍රිකාවකගිසෝ රබාඩා ඔහුගේ 50 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.[27]
  • දකුණු අප්‍රිකාවවර්නන් ෆිලැන්ඩර් ඔහුගේ 150 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.[27]

3 වන තරගය[සංස්කරණය]

2017 ජනවාරි 12-16
ලකුණුපත
426 (ඕවර 124.1)
ජේ. පී. ඩුමිනි 155 (221)
නුවන් ප්‍රදීප් 4/78 (ඕවර 27)
177 (ඕවර 42.3)(f /o)
දිමුත් කරුණරත්න 50 (78)
වේන් පර්නෙල් 4/51 (ඕවර 10.3)
දකුණු අප්‍රිකාව ඉනිමකින් සහ ලකුණු 118 කින් ජයග්‍රහණය කළේය
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාවජේ.පී ඩුමිනි
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
  • නරක ආලෝකය 2 වන දින ක්‍රීඩා කිරීම නැවැත්වීය.
  • දකුණු අප්‍රිකාවඩුවාන් ඔලිවියර් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  • දකුණු අප්‍රිකාවහෂීම් අම්ලා සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහු සිය 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ අටවැනි පිතිකරුවා බවට පත්විය.[29][30]
  • දකුණු අප්‍රිකාවහෂීම් අම්ලා සහ දකුණු අප්‍රිකාවජේ. පී. ඩුමිනි ලකුණු 292 ක සබදතාවය දකුණු අප්‍රිකාවට ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඉහළම අගයයි.[30]
  • තෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව කඩුලු 16 ක් අහිමි කර ගත් අතර, ඔවුන් ටෙස්ට් තරගයක එක් දිනක් තුළ වැඩිම කඩුළු ප්‍රමාණයක් අහිමි අවස්ථාව වේ.[31]

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2017 ජනවාරි 20
ලකුණුපත
 ශ්‍රී ලංකාව
107/6 (ඕවර 10)
දකුණු අප්‍රිකාවට ලකුණු 19 ක ජයක්
සුපර්ස්පෝට් පාක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාවලුන්ගි එන්ගිඩි
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ෂවුන් ජෝර්ජ් සහ දකුණු අප්‍රිකාව ඇඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්

2 වන තරගය[සංස්කරණය]

2017 ජනවාරි 22
ලකුණුපත
 ශ්‍රී ලංකාව
119/7 (ඕවර 19.4)
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
  • දකුණු අප්‍රිකාවබොන්ගානි ජෙලේ ඔහුගේ පළමු විස්සයි 20 තරගයේදී විනිසුරුවරයෙකු ලෙස පෙනී සිටියේය.
  • ශ්‍රී ලංකාවලක්ෂන් සඳකන් සිය මංගල විස්සයි 20 තරගයට පිවිසි අතර ඔහුගේ පළමු පන්දුවෙන් කඩුල්ලක් දවා ගත්තේය.[32]

3 වන තරගය[සංස්කරණය]

2017 ජනවාරි 25
ලකුණුපත
 ශ්‍රී ලංකාව
170/5 (ඕවර 19.5)
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
  • දකුණු අප්‍රිකාවඩේන් පැටර්සන් ඔහුගේ මංගල විස්සයි 20 තරගයට සහභාගී විය.

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2017 ජනවාරි 28
ලකුණුපත
ශ්‍රී ලංකාව 
181 (ඕවර 48.3)
දකුණු අප්‍රිකාවට කඩුළු 8 ක ජයක්
ශාන්ත ජෝර්ජ් උද්‍යානය, පෝර්ට් එලිසබෙත්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාවඉම්රාන් තාහීර්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාවබොන්ගානි ජෙලේ සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
  • ශ්‍රී ලංකාවසඳුන් වීරකොඩි ගේ මංගල එක්දින තරගය.

2 වන තරගය[සංස්කරණය]

2017 පෙබරවාරි 1
ලකුණුපත
 ශ්‍රී ලංකාව
186 (ඕවර 35.5)
දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක ජයක්
කිංස්මීඩ් ක්‍රිකට් පිටිය, ඩර්බන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාවෆෆ් ඩු ප්ලෙසි
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ෂවුන් ජෝර්ජ් සහ එංගලන්තය රිචඩ් ඉලින්වර්ත්
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.

3 වන තරගය[සංස්කරණය]

2017 පෙබරවාරි 4
ලකුණුපත
ශ්‍රී ලංකාව 
163 (ඕවර 39.2)
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
  • ශ්‍රී ලංකාවලහිරු කුමාර සහ ශ්‍රී ලංකාවලහිරු මධුශංක යන දෙදෙනාගෙම මංගල එක්දින තරගය.
  • දකුණු අප්‍රිකාවෆෆ් ඩු ප්ලෙසිස් සිය 100 වන එක්දින තරගයට ක්‍රීඩා කළේය.[33]
  • ක්‍රීඩා භූමියේ මී මැස්සන් රංචුවක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉනිම අතරතුර ක්‍රීඩා කිරීම පැයක් ප්‍රමාද වූ නමුත් ඕවර කිසිවක් අහිමි නොවීය.[34]
  • මෙය 1996-97 තරග වාරයේ දී නොකඩවා තරග එකොළහක වාර්තාව බිඳ හෙලමින් දකුණු අප්‍රිකාව තම රටේදී එක්දින තරග වලදී අඛණ්ඩව ලබාගත් දොළොස්වන ජයග්‍රහණයයි..[35]

4 වන තරගය[සංස්කරණය]

2017 පෙබරවාරි 7
ලකුණුපත
 ශ්‍රී ලංකාව
327 (ඕවර 48.1)
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
  • දකුණු අප්‍රිකාවෆෆ් ඩු ප්ලෙසිස් එක්දින තරගයකදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකරුවෙකු විසින් ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. [36]
  • මෙය එක්දින තරග වලදී දකුණු අප්‍රිකාව තම රටේදී අඛණ්ඩව දහතුන්වැනි වරට ලබාගත් ජයග්‍රහණයයි.[37]

5 වන තරගය[සංස්කරණය]

2017 පෙබරවාරි 10
ලකුණුපත
 ශ්‍රී ලංකාව
296/8 (ඕවර 50)
දකුණු අප්‍රිකාවට ලකුණු 88 ක ජයක්
සුපර්ස්පෝට් පාක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාවහෂීම් අම්ලා
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ෂවුන් ජෝර්ජ් සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
  • දකුණු අප්‍රිකාවහෂීම් අම්ලා සිය 50 වන ජාත්‍යන්තර ශතකය ලබා ගත් අතර, ඕනෑම ක්‍රීඩකයෙකු අඩුම ඉනිම් ගණනකදී මෙය අත්කර ගත් වාර්තාව වේ.(348)[38]
  • එක්දින තරගවලදී ලකුණු 350 ට වඩා (24) වැඩිම වාරයක් ලකුණු ලබා ගත් දකුණු අප්‍රිකාව නව වාර්තාවක් තැබීය.[38]
  • දකුණු අප්‍රිකාවේ එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඉහළම අගයයි. මීට පෙර ඉහලම අගය මෙම තරගමාලාවේදීම 4 තරගය විය.[38]
  • ශ්‍රී ලංකාවඅසේල ගුණරත්න සිය පළමු එක්දින ශතකය වාර්තා කළේය.[9]

යොමුව[සංස්කරණය]

  1. "South Africa to tour Australia, New Zealand next season". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 December 2016.
  2. "CSA alter Sri Lanka visit to create Ram Slam space". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 February 2016.
  3. "De Villiers steps down as Test captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 December 2016.
  4. "Du Plessis loses appeal against ball-tampering verdict". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 December 2016.
  5. 5.0 5.1 "De Villiers, Ngidi included in SA one-day squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2017.
  6. "De Villiers' return adds intrigue to series showdown". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 January 2017.
  7. "Dominant South Africa completes series sweep". International Cricket Council. සම්ප්‍රවේශය 14 January 2017.
  8. "Prasanna hauls Sri Lanka to series victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 January 2017.
  9. 9.0 9.1 "De Kock, Amla headline South Africa's sweep". International Cricket Council. සම්ප්‍රවේශය 10 February 2017.
  10. "Uncapped Theunis de Bruyn in South Africa Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 December 2016.
  11. "Uncapped Vikum Sanjaya picked for South Africa tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 December 2016.
  12. "Tharanga to lead Sri Lanka in ODIs against South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 January 2017.
  13. "Behardien to lead in T20 as SA ring changes". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 January 2017.
  14. "Sri Lanka pick uncapped Thikshila de Silva for SA T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 January 2017.
  15. "Duanne Olivier called up following Abbott's axe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2017.
  16. "Abbott's Test career over as Hampshire move is confirmed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2017.
  17. "Pradeep out of tour with fractured hand; Gunathilake prognosis poor". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 January 2017.
  18. "Mathews, Pradeep, Gunathilaka to return to Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2017.
  19. "Lungi Ngidi to miss ODIs against Sri Lanka with abdomen injury". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2017.
  20. "Kumara, Sanjaya, Vandersay added to SL ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2017.
  21. "Miller ruled out of rest of Sri Lanka series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 February 2017.
  22. "Abbott, Philander strike back after SA fold for 286". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 December 2016.
  23. "Cook century drives South Africa's dominance". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 December 2016.
  24. "Marshall's lbw bunny, and a Darling who never got that way". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 December 2016.
  25. "Umpire Rod Tucker reaches half-century of Test matches". International Cricket Council. සම්ප්‍රවේශය 2 January 2017.
  26. "Elgar's ton anchors South Africa's recovery". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 January 2017.
  27. 27.0 27.1 27.2 "Sri Lanka's collapse, and the personal landmarks of Rabada and Philander". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 January 2017.
  28. "Lahiru Kumara claims maiden 5-wicket haul for Sri Lanka". New Zealand Herald. සම්ප්‍රවේශය 3 January 2017.
  29. "Amla could be last South African to 100 Tests – du Plessis". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 January 2017.
  30. 30.0 30.1 "Amla joins the 'Hundred in Hundredth' club". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 January 2017.
  31. "Sri Lanka's batting debacle". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 January 2017.
  32. "Records: Twenty20 Internationals: Bowling records: Wicket with first ball in career". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 January 2017.
  33. "Misfiring Sri Lanka face must-win game at high-scoring venue". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2017.
  34. "The Wanderers scramble to find Plan Bee". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2017.
  35. "De Villiers targets clinical finish to series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 February 2017.
  36. "Du Plessis' 185: SA's second-highest score". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 February 2017.
  37. "South Africa vs Sri Lanka, 4th ODI Stats: South Africa create world record for most consecutive home ODI wins". Sports Keeda. සම්ප්‍රවේශය 8 February 2017.
  38. 38.0 38.1 38.2 "11 consecutive wins & Most 350-plus totals in ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 February 2017.

බාහිර සබැදි[සංස්කරණය]