ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2023-24
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2023-24 | |||||
බංගලාදේශය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2024 මාර්තු 4 – අප්‍රේල් 3 | ||||
නායකයන් | නජ්මුල් හොසේන් ශාන්තෝ (ටෙස්ට්, එදිජා, වි20ජා) | ධනංජය ද සිල්වා (ටෙස්ට්) කුසල් මෙන්ඩිස් (එදිජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කමිඳු මෙන්ඩිස් (361) | මොමිනුල් හක් (175) | |||
වැඩිම කඩුළු | ළහිරු කුමාර (11) | කාලීඩ් අහමඩ් (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කමිඳු මෙන්ඩිස් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් බංගලාදේශය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | නජ්මුල් හොසේන් ශාන්තෝ (163) | ජනිත් ලියනගේ (177) | |||
වැඩිම කඩුළු | ටස්කින් අහමඩ් (8) | වනිඳු හසරංග (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | නජ්මුල් හොසේන් ශාන්තෝ | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | නජ්මුල් හොසේන් ශාන්තෝ (74) | කුසල් මෙන්ඩිස් (181) | |||
වැඩිම කඩුළු | ටස්කින් අහමඩ් (4) | නුවන් තුෂාර (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුසල් මෙන්ඩිස් |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2024 මාර්තු සහ අප්‍රේල් මාසවල බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත අතර ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.[2][3] ටෙස්ට් තරගමාලාව 2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[4] සංචාරය සඳහා දින තහවුරු කිරීම් 2024 පෙබරවාරි මාසයේදී තහවුරු කරන ලදී [5]
සංචිත
[සංස්කරණය]බංග්ලාදේශය | ||
---|---|---|
ටෙස්ට්[6] | එදිජා[7] | වි20ජා[8] |
ශ්‍රී ලංකාව | ||
ටෙස්ට්[9] | එදිජා[10] | වි20ජා[11] |
තරඟාවලියට පෙරාතුව, ආකෘති තුනෙහිම බංග්ලාදේශ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශාන්තෝ නම් කරන ලදී.[12] 2024 මාර්තු 1 වන දින ශ්‍රී ලංකා වි20 සංචිතයට නිරෝෂන් දික්වැල්ල එක් කරන ලද්දේ ශ්වසන ආසාදන හේතුවෙන් ඉවත් වූ කුසල් පෙරේරා වෙනුවට ය.[13]
2024 මාර්තු 2 වන දින, ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඉවත් කරන ලද ඇලිස් ඉස්ලාම් වෙනුවට ජේකර් අලි බංග්ලාදේශයේ වි20 සංචිතයට එක් කරන ලදී.[14][15]
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වි20ජා නායක වනිදු හසරංග හට පනවා තිබූ සීමිත ඕවර තරග 2ක තහනම නිසා මුල් වි20ජා තරග 2 හි නායකත්වය උප නායක චරිත් අසලංක හට පැවරුණි.
2024 මාර්තු 16 වන දින, සංචිතයෙන් නිදහස් කරන ලද ලිටන් දාස් වෙනුවට ජේකර් අලි බංග්ලාදේශයේ එක්දින සංචිතයට එක් කරන ලදී.[16] 2024 මාර්තු 17 වන දින, ටන්සිම් හසන් සකිබ් තුන්වන එක්දින තරඟයට පෙර, මස්පිඩු ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කරන ලද අතර, ඔහු වෙනුවට හසන් මහමුද් පත් කරන ලදී.[17]
2024 මාර්තු 19 වන දින, මුෂ්ෆිකර් රහීම් සහ වනිඳු හසරංග යන දෙදෙනාම ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් කරන ලදී. මහපට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් රහීම් ඉවත් කරන ලද අතර,[18] ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් හසරංග ටෙස්ට් තරඟාවලිය සඳහා අත්හිටුවන ලදී.[19] 2024 මාර්තු 20 දින, මුෂ්ෆිකර් රහීම් වෙනුවට ටෝවිඩ් හ්රිඩෝයි බංග්ලාදේශයේ ටෙස්ට් සංචිතයට එක් කරන ලදී.[20]
දෙවන ටෙස්ට් තරගය සඳහා, බංග්ලාදේශ සංචිතයට හ්රිඩෝයි සහ මුස්ෆික් හසන් වෙනුවට ෂකීබ් අල් හසන් සහ හසන් මහමුද් ඇතුලත් විය.[21]
2024 මාර්තු 27 වන දින තුවාල ලැබූ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරන ලදී.[22]
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
සදීර සමරවික්‍රම 61* (48)
රිෂාඩ් හොසේන් 1/32 (ඕවර 4) ටස්කින් අහමඩ් 1/40 (ඕවර 4) |
ජේකර් අලි 68 (34)
ඇන්ජලෝ මැතිව්ස් 2/17 (ඕවර 3) බිනුර ප්‍රනාන්දු 2/41 (ඕවර 4) |
2 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
කමිඳු මෙන්ඩිස් 37 (27)
සෞම්‍ය සර්කාර් 1/5 (ඕවර 1) ටස්කින් අහමඩ් 1/38 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කලේය.
3 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කලේය.
- නුවන් තුෂාර වි20ජා තරඟවලදී ඔහුගේ පළමු කඩුලු ත්‍රිත්වය ලබා ගත් අතර එසේ කළ පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්විය.[24]
- නුවන් තුෂාර වි20ජා තරගයන්හි ඔහුගේ මංගල, එක් තරගයක කඩුළු පහක් ලබා ගත්තේය.[25]
- මුස්තාෆිසුර් රහ්මාන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් හරහා කඩුලු 300ක් දවාගත් තෙවැනි බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්විය.[26]
- රිෂාඩ් හොසේන් වි20ජා තරගයේ දී ජේකර් අලි පසුකර හයේ පහර 7ක් රැස් කර පිරිමි වි20ජා තරඟයකදී බංග්ලාදේශ පිතිකරුවෙකු විසින් රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කලේය.[27]
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
ජනිත් ලියනගේ 67 (69)
ටන්සිම් හසන් සකිබ් 3/44 (ඕවර 8.4) ශෝරිෆුල් ඉස්ලාම් 3/51 (ඕවර 9.5) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ටස්කින් අහමඩ් ඔහුගේ එදිජා 100 වැනි කඩුල්ල දවා ගත්තේය.[28]
- සෞම්‍ය සර්කාර් ඉනිම අනුව, එදිජා තරඟවලදී ලකුණු 2,000 රැස් කළ වේගවත්ම බංග්ලාදේශ පිතිකරුවා බවට පත්විය. (ඉනිම 64)[29]
3 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ජනිත් ලියනගේ එදිජා තරගවල ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[30]
- සෞම්‍ය සර්කාර් වෙනුවට ටන්සිඩ් හසන් ප්‍රථම ඉනිමේදී බංගලිදේශය වෙනුවෙන් කම්පන ආදේශකයක් ලෙස පත් කරන ලදී.[31]
- ටන්සිඩ් හසන් ලබාගත් ලකුණු 84 එක්දින තරගවලදී කම්පන ආදේශකයකු විසින් රැස් කළ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව විය.[32]
- මුෂ්ෆිකර් රහීම් එක්දින තරගවලදී හයේ පහර 100ක් එල්ල කළ දෙවැනි බංග්ලාදේශ පිතිකරුවා බවට පත්විය.[33]
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
280 (ඕවර 68)
කමිඳු මෙන්ඩිස් 102 (127) ධනංජය ද සිල්වා 102 (131) |
||
- බංග්ලාදේශය තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලේය.
- නහිඩ් රානා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රීඩාවේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[34]
- ධනංජය ද සිල්වා ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස් කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත් විය.[35]
- කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා එකම ටෙස්ට් තරගයකදී ලකුණු 150+ සබඳතා දෙකක් ගොඩනැගූ තෙවැනි පිතිකරු යුගලය බවට පත්විය.[36][37]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බංග්ලාදේශය 0
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2024 මාර්තු 30-31
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- හසන් මහමුද් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 531 පිතිකරුවකු ශතකයක් වාර්තා නොකල ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව විය.[38]
- මොමිනුල් හක් ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කළ සිව්වන බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්විය.[39]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බංග්ලාදේශය 0
සංඛ්‍යා ලේඛණ
[සංස්කරණය]වැඩිම ලකුණු
[සංස්කරණය]වි20ජා
[සංස්කරණය]ක්‍රීඩකයා | ත | ඉ | නො | ලකුණු | වැඩිම | සා | ප්‍ර.වේ | 50 | 100 | 4 | 6 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | කුසල් මෙන්ඩිස් | 3 | 3 | 0 | 181 | 86 | 60.33 | 160.17 | 2 | 0 | 14 | 12 |
2 | සදීර සමරවික්‍රම | 3 | 3 | 2 | 75 | 61* | 75.00 | 113.63 | 1 | 0 | 9 | 1 |
3 | චරිත් අසලංක | 3 | 3 | 1 | 75 | 44* | 37.50 | 187.5 | 0 | 0 | 1 | 9 |
4 | නජ්මුල් හොසේන් ශාන්තෝ | 3 | 3 | 1 | 74 | 53* | 37.00 | 112.12 | 1 | 0 | 7 | 2 |
5 | ජේකර් අලි | 3 | 2 | 0 | 72 | 68 | 36.00 | 153.19 | 0 | 0 | 4 | 6 |
එදිජා
[සංස්කරණය]ක්‍රීඩකයා | ත | ඉ | නො | ලකුණු | වැඩිම | සා | ප්‍ර.වේ | 50 | 100 | 4 | 6 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | ජනිත් ලියනගේ | 3 | 3 | 1 | 177 | 101* | 88.50 | 94.65 | 1 | 1 | 14 | 4 |
2 | නජ්මුල් හොසේන් ශාන්තෝ | 3 | 3 | 1 | 163 | 122* | 81.50 | 94.21 | 0 | 1 | 19 | 2 |
3 | පැතුම් නිශ්ශංක | 3 | 3 | 0 | 151 | 114 | 50.33 | 101.34 | 0 | 1 | 18 | 4 |
4 | චරිත් අසලංක | 3 | 3 | 0 | 146 | 91 | 48.66 | 82.95 | 1 | 0 | 13 | 4 |
5 | මුෂ්ෆිකර් රහීම් | 3 | 3 | 2 | 135 | 73* | 135.00 | 91.21 | 1 | 0 | 14 | 1 |
ටෙස්ට්
[සංස්කරණය]ක්‍රීඩකයා | ත | ඉ | නො | ලකුණු | වැඩිම | සා | ප්‍ර.වේ | 50 | 100 | 4 | 6 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | කමිදු මෙන්ඩිස් | 2 | 4 | 1 | 367 | 164 | 122.33 | 66.97 | 1 | 2 | 36 | 11 |
2 | ධනංජය ද සිල්වා | 2 | 4 | 0 | 281 | 108 | 70.25 | 65.65 | 1 | 2 | 27 | 5 |
3 | මොමිනුල් හක් | 2 | 4 | 1 | 175 | 87* | 58.33 | 59.32 | 2 | 0 | 24 | 2 |
4 | දිමුත් කරුණාරත්න | 2 | 4 | 0 | 159 | 86 | 39.75 | 58.45 | 2 | 0 | 17 | 2 |
5 | මෙහෙදි හසන් මිරාස් | 2 | 4 | 1 | 132 | 81* | 44.00 | 58.66 | 1 | 0 | 21 | 0 |
වැඩිම කඩුළු
[සංස්කරණය]වි20ජා
[සංස්කරණය]ක්‍රීඩකයා | ත | ඉ | කඩුළු | ලකුණු | හොදම | සාමා. | ඉකෝ. | ප්‍ර.වේ | 4 | 5 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | නුවන් තුෂාර | 1 | 1 | 5 | 20 | 5/20 | 4.00 | 5.00 | 4.80 | 0 | 1 |
2 | ටස්කින් අහමඩ් | 3 | 3 | 4 | 103 | 2/25 | 25.75 | 8.58 | 18.00 | 0 | 0 |
3 | දසුන් ශානක | 3 | 3 | 3 | 66 | 2/36 | 22.00 | 11.31 | 11.66 | 0 | 0 |
4 | මතීෂ පතිරණ | 2 | 2 | 84 | 2/28 | 28 | 10.95 | 15.33 | 0 | 0 | |
5 | රිෂාඩ් හොසේන් | 3 | 2 | 88 | 2/35 | 29.33 | 8.00 | 22.00 | 0 | 0 |
එදිජා
[සංස්කරණය]ක්‍රීඩකයා | ත | ඉ | කඩුළු | ලකුණු | හොදම | සාමා. | ඉකෝ. | ප්‍ර.වේ | 4 | 5 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | ටස්කින් අහමඩ් | 3 | 3 | 8 | 151 | 3/42 | 18.87 | 5.20 | 21.75 | 0 | 0 |
2 | වනිදු හසරංග | 3 | 3 | 6 | 163 | 4/45 | 27.16 | 6.03 | 27.00 | 1 | 0 |
3 | ලහිරු කුමාර | 3 | 3 | 5 | 133 | 4/48 | 26.60 | 6.04 | 26.40 | 1 | 0 |
4 | ශෝරිෆුල් ඉස්ලාම් | 3 | 3 | 155 | 3/51 | 31.00 | 5.37 | 34.60 | 0 | 0 | |
5 | ඩිල්ෂාන් මධුශංක | 2 | 2 | 4 | 74 | 2/30 | 18.50 | 5.04 | 22.00 | 0 | 0 |
6 | ටන්සිම් හසන් සකීබ් | 2 | 2 | 109 | 3/44 | 27.25 | 5.83 | 28.00 | 0 | 0 | |
7 | මෙහෙදි හසන් මිරාස් | 3 | 3 | 129 | 2/38 | 32.25 | 4.30 | 45.00 | 0 | 0 |
ටෙස්ට්
[සංස්කරණය]ක්‍රීඩකයා | ත | ඉ | කඩුළු | ලකුණු | හොදම | සාමා. | ඉකෝ. | ප්‍ර.වේ | 4 | 5 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | ලහිරු කුමාර | 2 | 4 | 11 | 139 | 4/50 | 12.63 | 2.81 | 26.90 | 1 | 0 |
2 | විශ්ව ප්‍රනාන්දු | 2 | 4 | 10 | 161 | 4/48 | 16.10 | 2.84 | 33.90 | 1 | 0 |
3 | කසුන් රාජිත | 1 | 2 | 8 | 112 | 5/56 | 14.00 | 3.73 | 22.50 | 0 | 1 |
4 | කාලීඩ් අහමඩ් | 2 | 4 | 7 | 223 | 3/72 | 31.85 | 3.37 | 56.57 | 0 | 0 |
5 | හසන් මහමුද් | 1 | 2 | 6 | 157 | 4/65 | 26.16 | 4.02 | 39.00 | 1 | 0 |
සටහන්
[සංස්කරණය]- ^ චරිත් අසලංක පළමු වි20ජා තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා නායකයා විය.
- ^ සෑම ටෙස්ට් තරගයකටම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, පළමු ටෙස්ට් තරගය දින හතරකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}.
{{cite web}}
: Check|url=
value (help); Check date values in:|access-date=
(help) - ^ "Sri Lanka to tour Bangladesh for full series after BPL; Mirpur not on venue list". The Business Standard. සම්ප්‍රවේශය 2 February 2024.
- ^ "ICC Men's FTP 2022-27" (PDF). icc-cricket.com. ICC. p. 2. සම්ප්‍රවේශය 2 February 2024.
- ^ Isam, Mohammad. "SL to tour Bangladesh for two WTC matches in March". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2 February 2024.
- ^ Correspondent, Staff (2 February 2024). "Itinerary announced for Sri Lanka's Tour of Bangladesh 2024". Bangladesh Cricket Board (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2 February 2024.
- ^ "Bangladesh name Litton and uncapped Rana in squad for first Test vs SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
- ^ "Najmul Hossain Shanto takes charge as Bangladesh announce limited-overs squads". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2024.
- ^ "Squads announced for T20i and ODI series against Sri Lanka". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 13 February 2024.
- ^ "Sri Lankan spinner comes out of retirement for Bangladesh Tests". International Cricket Council. 18 March 2024. සම්ප්‍රවේශය 18 March 2024.
- ^ "Sri Lanka ODI Squad For Bangladesh Series 2024". Sri Lanka Cricket. 12 March 2024. සම්ප්‍රවේශය 12 March 2024.
- ^ "Asalanka to lead Sri Lanka in first two T20Is against Bangladesh". ESPNCricinfo. 28 February 2024. සම්ප්‍රවේශය 28 February 2024.
- ^ "Shanto named Bangladesh captain in all formats". United News of Bangladesh. සම්ප්‍රවේශය 12 February 2024.
- ^ "Kusal Perera ruled out of Bangladesh T20Is with respiratory infection". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 March 2024.
- ^ "Aliss Islam ruled out of Sri Lanka T20Is with finger injury". Cricbuzz. සම්ප්‍රවේශය 4 March 2024.
- ^ "Jaker Ali replaces Aliss Islam in Bangladesh T20I squad". Cricbuzz. සම්ප්‍රවේශය 4 March 2024.
- ^ "Bangladesh drop Litton from squad for third Sri Lanka ODI". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2024.
- ^ "Tanzim Hasan Sakib ruled out of third ODI due to hamstring injury". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-17.
- ^ "Mushfiqur Rahim ruled out of Sri Lanka Tests". Cricbuzz (ඉංග්‍රීසි බසින්). 2024-03-19. සම්ප්‍රවේශය 2024-03-19.
- ^ "Blow for Sri Lanka as Hasaranga is suspended for Bangladesh Tests". International Cricket Council. 19 March 2024. සම්ප්‍රවේශය 19 March 2024.
- ^ "Hridoy replaces Mushfiq in first Test squad against Sri Lanka". Dhaka Tribune. සම්ප්‍රවේශය 20 March 2024.
- ^ "Shakib returns for second Test against Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2024.
- ^ "Injured pacer replaced in Sri Lanka's squad for second Test". International Cricket Council. සම්ප්‍රවේශය 28 March 2024.
- ^ a b সোলায়মান, মোহাম্মদ (4 March 2024). "জাকেরের ছক্কার রেকর্ড ও বাংলাদেশে সর্বোচ্চ রানের টি–টোয়েন্টি". Prothom Alo (බෙංගාලි බසින්). සම්ප්‍රවේශය 5 March 2024.
- ^ "Nuwan Thushara becomes fifth Sri Lankan bowler to take a hat-trick in T20Is". CricTracker. සම්ප්‍රවේශය 9 March 2024.
- ^ "Rishad's six-hitting spree not enough as Sri Lanka win third T20I to take series". The Business Standard. සම්ප්‍රවේශය 9 March 2024.
- ^ "Mustafizur Rahman: Bangladesh's Pace Sensation Reaches 300 International Wickets Milestone". The Asian Tribune. සම්ප්‍රවේශය 9 March 2024.
- ^ "Rishad breaks Jaker's six-hitting record". The Daily Star. සම්ප්‍රවේශය 9 March 2024.
- ^ "Nissanka, Asalanka help Sri Lanka to series-levelling win in second ODI". The Daily Star. සම්ප්‍රවේශය 15 March 2024.
- ^ "Soumya fastest Bangladeshi to 2000 ODI runs, Hasaranga brings SL back". The Business Standard (ඉංග්‍රීසි බසින්). 15 March 2024. සම්ප්‍රවේශය 15 March 2024.
- ^ "Tanzid 84, Rishad blitz seal series for Bangladesh". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
- ^ "Tanzid comes on as concussion sub after Soumya hurts his neck while fielding". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
- ^ "Tanzid hits highest ever ODI score for a concussion sub". The Daily Star. සම්ප්‍රවේශය 18 March 2024.
- ^ "Mushfiqur Rahim Completes 100 ODI Sixes With Tense Knock Vs SL In Series Decider". One Cricket. සම්ප්‍රවේශය 19 March 2024.
- ^ "Kamindu Mendis, Dhananjaya de Silva hit centuries as Sri Lanka fight back against Bangladesh". Adaderana. සම්ප්‍රවේශය 22 March 2024.
- ^ "Dhananjaya de Silva became first Sri Lankan captain to score twin centuries in a match". Hiru News. සම්ප්‍රවේශය 24 March 2024.
- ^ "Sri Lanka pair achieve rare milestone in Sylhet". International Cricket Council. සම්ප්‍රවේශය 24 March 2024.
- ^ "Dhananjaya de Silva, Kamindu Mendis achieve rare feat in Bangladesh vs Sri Lanka Test". Firstpost. සම්ප්‍රවේශය 24 March 2024.
- ^ "Rare team batting record for Sri Lanka in Chattogram". International Cricket Council. සම්ප්‍රවේශය 31 March 2024.
- ^ "Mominul joins Shakib and Co. in 4000s club". The Daily Star. සම්ප්‍රවේශය 2 April 2024.