සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023-24
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023-24 | |||||
ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | ||||
දින වකවානුව | 2024 ජනවාරි 6 – 2024 ජනවාරි 18 | ||||
නායකයන් | කුසල් මෙන්ඩිස් (එදිජා) වනිඳු හසරංග (වි20ජා) |
ක්‍රේග් අර්වින් (එදිජා) සිකන්දර් රාසා (වි20ජා) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (129) | ක්‍රේග් අර්වින් (82) | |||
වැඩිම කඩුළු | වනිඳු හසරංග (7) | රිචඩ් නගාරාව (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ජනිත් ලියනගේ | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඇන්ජලෝ මැතිව්ස් (112) | සිකන්දර් රාසා (80) | |||
වැඩිම කඩුළු | වනිඳු හසරංග (7) | බ්ලෙසිං මුසරබානි (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ඇන්ජලෝ මැතිව්ස් |
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2] වි20ජා තරඟාවලිය 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේ කොටසක් විය.[3]
මෙම තරඟ දඹුල්ල සහ මහනුවරදී පැවැත්වීමට මුලදී සැලසුම් කර තිබුනද,[4] 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට ගෙනයාමත් සමග තරඟ කොළඹට මාරු විය.[5]
සංචිත
[සංස්කරණය]ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | ||
---|---|---|---|
එදිජා[7] | වි20ජා | එදිජා[8] | වි20ජා[9] |
|
|
|
2023 දෙසැම්බර් 30 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලික සංචිත ප්‍රකාශයට පත් කරන ලදී.[10] කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග පිළිවෙලින් එදිජා සහ වි20ජා නායකයා ලෙස නම් කර ඇති අතර,[11] මෙම ආකෘති දෙක සඳහාම චරිත් අසලංක උපනායකයා ලෙස නම් කර ඇත.[12] 2024 ජනවාරි 5 වන දින, පැතුම් නිශ්ශංක ඩෙංගු බවට සැක කිරීම හේතුවෙන් එක්දින තරඟමාලාවෙන් ඉවත් කරන ලද අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා එක්දින සංචිතයට ෂෙවෝන් ඩැනියෙල් ඇතුළත් කරන ලදී.[13]
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- සිම්බාබ්වේ ඉනිම අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල විය.
- ජනිත් ලියනගේ, ෆරාස් අක්‍රම් සහ ටපිවා මුෆුඩ්සා ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළහ.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- රිචඩ් නගාරව එදිජා තරග වල ඔහුගේ පළමු විකට් පහ ලබා ගත්තේය.[14]
3 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
ජොයිලෝඩ් ගුම්බි 29 (34)
වනිඳු හසරංග 7/19 (ඕවර 5.5) කුසල් මෙන්ඩිස් 66 (51) වෙලින්ටන් මසකඩ්සා 1/13 (ඕවර 2.1) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඕවර 27කදී ලකුණු 97ක සංශෝධිත ඉලක්කයක් හිමිවිය.
- ෂෙවෝන් ඩැනියෙල් ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- වනිඳු හසරංග ප්‍රථම වරට වි20ජා තරග සඳහා ශ්‍රී ලංකා නායකත්වය දැරීය.[15][16]
- සිකන්දර් රාසා පිට පිට වි20ජා ඉනිම් පහකදී අර්ධ ශතක රැස් කළ පළමු පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.[17]
2 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- සිම්බාබ්වේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
- මෙය සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරගයක ලැබූ පළමු ජයග්‍රහණයයි.[18]
3 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
සංඛ්‍යාලේඛන
[සංස්කරණය]වැඩිම ලකුණු (එදිජා)
[සංස්කරණය]ස්ථා | ලකුණු | ක්‍රීඩකයා | ඉනිම | සාමාන්‍ය | වැඩිම | 100 | 50 |
---|---|---|---|---|---|---|---|
1 | 129 | කුසල් මෙන්ඩිස් | 3 | 64.50 | 66* | 0 | 1 |
2 | 119 | ජනිත් ලියනගේ | 2 | 59.40 | 95 | 0 | 1 |
3 | 101 | චරිත් අසලංක | 2 | 50.50 | 101 | 1 | 0 |
4 | 82 | ක්‍රේග් අර්වින් | 3 | 27.33 | 82 | 0 | 1 |
5 | 59 | ජොයිලෝර්ඩ් ගුම්බි | 2 | 29.50 | 30 | 0 | 0 |
වැඩිම කඩුළු (එදිජා)
[සංස්කරණය]ස්ථා | ලකුණු | ක්‍රීඩකයා | ඉනිම | හොදම | සාමාන්‍ය | ඉකොනොමි | 5 බැගින් |
---|---|---|---|---|---|---|---|
1 | 8 | රිචඩ් නගාරාව | 3 | 5/32 | 11.37 | 4.62 | 1 |
2 | 7 | වනිඳු හසරංග | 1 | 7/19 | 2.71 | 5.00 | 1 |
3 | 5 | මහීෂ් තීක්ෂණ | 2 | 4/31 | 9.20 | 17.60 | 0 |
4 | 4 | ඩිල්ෂාන් මධුශංක | 3 | 2/0 | 13.75 | 3.92 | 0 |
5 | 3 | සිකන්දර් රාසා | 3 | 2/32 | 28.33 | 3.69 | 0 |
වැඩිම ලකුණු (වි20ජා)
[සංස්කරණය]ස්ථා | ලකුණු | ක්‍රීඩකයා | ඉනිම | සාමාන්‍ය | වැඩිම | ප්‍ර.වේ | 50 |
---|---|---|---|---|---|---|---|
1 | 112 | ඇන්ජලෝ මැතිව්ස් | 2 | 112.00 | 66* | 125.84 | 1 |
2 | 85 | චරිත් අසලංක | 2 | 42.50 | 69 | 139.34 | 1 |
3 | 80 | ක්‍රේග් අර්වින් | 3 | 26.66 | 70 | 112.67 | 1 |
සිකන්දර් රාසා | 3 | 26.66 | 62 | 135.59 | 1 | ||
4 | 64 | බ්‍රයන් බෙනට් | 3 | 32.00 | 29 | 160.00 | 0 |
5 | 54 | කුසල් මෙන්ඩිස් | 3 | 18.00 | 33 | 114.89 | 0 |
වැඩිම කඩුළු (වි20ජා)
[සංස්කරණය]ස්ථා | ලකුණු | ක්‍රීඩකයා | ඉනිම | හොදම | සාමාන්‍ය | ඉකොනොමි | 4 බැගින් |
---|---|---|---|---|---|---|---|
1 | 7 | වනිඳු හසරංග | 3 | 4/15 | 10.71 | 6.25 | 1 |
2 | 6 | මහීෂ් තීක්ෂණ | 3 | 2/14 | 9.16 | 4.92 | 0 |
3 | 4 | බ්ලෙසිං මුසරබානි | 3 | 2/33 | 21.25 | 8.50 | 0 |
4 | 3 | සිකන්දර් රාසා | 3 | 3/13 | 21.00 | 5.81 | 0 |
දුෂ්මන්ත චමීර | 3 | 2/30 | 27.00 | 8.10 | 0 |
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Zimbabwe to tour Sri Lanka for white-ball series in January 2024". The Papare. සම්ප්‍රවේශය 25 November 2023.
- ^ "Men's 2024 future tours program of Sri Lanka Cricket". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 29 November 2023.
- ^ "Sri Lanka to gear up for T20 World Cup 2024 with home series against Zimbabwe". India Today. සම්ප්‍රවේශය 12 December 2023.
- ^ "Sri Lanka to begin T20 World Cup prep at home against Zimbabwe". ESPNcricinfo. සම්ප්‍රවේශය 12 December 2023.
- ^ "Zimbabwe Tour of Sri Lanka 2024". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 December 2023.
- ^ [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}.
{{cite web}}
: Check|url=
value (help); Check date values in:|access-date=
(help) - ^ "Sri Lanka name ODI squad for Zimbabwe series". International Cricket Council. සම්ප්‍රවේශය 3 January 2024.
- ^ "Ervine returns as Zimbabwe name squads for white-ball tour of Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 1 January 2024.
- ^ "Ervine returns to Zimbabwe squads for the tour of Sri Lanka; Williams out injured". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 1 January 2024.
- ^ "Kusal Mendis, Wanindu Hasaranga named captains as Sri Lanka announce preliminary squads for Zimbabwe series". India TV News. සම්ප්‍රවේශය 30 December 2023.
- ^ "Star all-rounder to lead in T20Is as Sri Lanka name preliminary squads for Zimbabwe series". International Cricket Council. සම්ප්‍රවේශය 30 December 2023.
- ^ "Sri Lanka name Wanindu Hasaranga as T20I skipper before Zimbabwe series, Kusal Mendis to lead in ODIs". India Today. සම්ප්‍රවේශය 30 December 2023.
- ^ "Pathum Nissanka ruled out of Zimbabwe ODIs with suspected dengue". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2024.
- ^ "Sri Lanka edge Chevrons in thriller . . . Ngarava's best bowling unrewarded". The Herald. සම්ප්‍රවේශය 9 January 2024.
- ^ "Wanindu Hasaranga To Be Appointed As Sri Lanka T20I Captain, Claims Report". Free Press Journal. සම්ප්‍රවේශය 14 January 2024.
- ^ "Sri Lanka need fielding lift for T20 World Cup: Wanindu Hasaranga". Times of India. සම්ප්‍රවේශය 14 January 2024.
- ^ "Sikandar Raza sets world record with fifth consecutive T20I fifty". Wisden. සම්ප්‍රවේශය 16 January 2024.
- ^ "Zimbabwe record first T20 win over Sri Lanka". Yahoo Sports. සම්ප්‍රවේශය 17 January 2024.