ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕමාන තරග සංචාරය 2021-22

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕමාන තරග සංචාරය 2021
ඕමානය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2021 ඔක්තෝබර් 7 – 2021 ඔක්තෝබර් 9
නායකයන් සීෂාන් මක්සූද් දසුන් ශානක
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අකිබ් ඉලියාස් (62) අවිශ්ක ප්‍රනාන්දු (116)
වැඩිම කඩුළු ෆයාස් බට් (3) ළහිරු කුමාර (6)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2021 ඔක්තෝම්බර් මාසයේදී ඕමානයේ සංචාරය කළේ පන්දුවාර වි20 තරඟ දෙකකට ක්‍රීඩා කිරීමටයි.[1][2] 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ සූදානම ලෙස කණ්ඩායම් දෙකම පුහුණු තරග භාවිතා කරමින් තරඟ ඕමානයේ මස්කට් හිදී පැවැත්විණි.[3][4] පළමුව මෙම තරග ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වීමට කටයුතු කෙරුණද පසුව එම තීරණය වෙනස් විය.[5] ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා සහ ඕමාන් පුහුණුකරු දුලීප් මෙන්ඩිස් විසින් මෙම තරඟමාලාව තහවුරු කරන ලදී.[6] ශ්‍රී ලංකාව පළමු තරගය ලකුණු 19කින් ජය ගත් අතර,[7] දෙවැනි තරගය කඩුලු 5කින් ජය ගෙන 2-0ක් ලෙස තරගමාලාව ජය ගැනීමට සමත්විය.[8][9]

සංචිත[සංස්කරණය]

වි20
 ඕමානය[10]  ශ්‍රී ලංකාව[11]
  • සීෂාන් මක්සූද් (නා)
  • අකිබ් ඉලියාස් (උප)
  • කවාර් අලි
  • ෆයාස් බට්
  • නෙස්ටර් දඹ
  • සන්දීප් ගුඩ්
  • කලීමුල්ලාහ්
  • අයන් ඛාන්
  • බිලාල් ඛාන්
  • සුරාජ් කුමාර
  • නසීම් කුෂි
  • සුෆියාන් මෙහ්මුද්
  • මොහොමඩ් නදීම්
  • කුරාම් නවාස්
  • කාශ්‍යප් ප්‍රජාපති
  • ජතින්දර් සිං
  • දසුන් ශානක (නා)
  • ධනංජය ද සිල්වා (උප)
  • චරිත් අසලංක
  • මිනෝද් භානුක
  • දිනේෂ් චන්දිමාල් (කරැ)
  • දුෂ්මන්ත චමීර
  • අකිල ධනංජය
  • අවිශ්ක ප්‍රනාන්දු
  • බිනුර ප්‍රනාන්දු
  • වනිඳු හසරංග
  • ප්‍රවීන් ජයවික්‍රම
  • චාමික කරුණාරත්න
  • ලහිරු කුමාර
  • කමිඳු මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • භානුක රාජපක්ෂ
  • පුලින තරංග
  • මහේෂ් තීක්ෂණ

වි20 තරගමාලාව[සංස්කරණය]

1 වන වි20 තරගය[සංස්කරණය]

2021 ඔක්තෝබර් 7
14:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
162/4 (ඕවර 20)
 ඕමානය
143/8 (ඕවර 20)
ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක් හිමිවිය
ඕමාන් ක්‍රිකට් ඇකඩමි තණතිල්ල 1, මස්කට්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අවිශ්ක ප්‍රනාන්දු
විනිසුරුවන්: රාහුල් අෂර් (ඕමානය) සහ විනෝද් බාබු (ඕමානය)
  • ඕමානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2 වන වි20 තරගය[සංස්කරණය]

2021 ඔක්තෝබර් 9
18:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ඕමානය 
159/8 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
163/5 (ඕවර 17.3)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
ඕමාන් ක්‍රිකට් ඇකඩමි තණතිල්ල 1, මස්කට්
තරගයේ වීරයා: අකිබ් ඉලියාස් (ඕමානය)
විනිසුරුවන්: රාහුල් අෂර් (ඕමානය) සහ විනෝද් බාබු (ඕමානය)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. Sanjeewa, Kanishka. "Sri Lanka to tour Oman for two T20 matches in October". The Papare. සම්ප්‍රවේශය 19 August 2021.
  2. "Oman to host Sri Lanka for two T20Is in October". Muscat Daily. සම්ප්‍රවේශය 19 August 2021.
  3. "Sri Lanka to tour Oman before T20 World Cup". Island Cricket. 19 August 2021. සම්ප්‍රවේශය 19 August 2021.
  4. "Sri Lanka to tour Oman for two T20 games in October". Times of Oman. සම්ප්‍රවේශය 19 August 2021.
  5. "Sri Lanka vs Oman". Sri Lankan Cricket. සම්ප්‍රවේශය 03 July 2022. {{cite web}}: Check date values in: |access-date= (help)
  6. "Sri Lanka Team to play Two T20s vs Oman". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 9 September 2021.
  7. "Avishka, Shanaka, Kumara put Sri Lanka 1-0 up". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 October 2021.
  8. "Bhanuka Rajapaksa, Chamika Karunaratne steer Sri Lanka to 2-0 series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 October 2021.
  9. "Global Game: Preparations for the T20 World Cup heat up". International Cricket Council. සම්ප්‍රවේශය 12 October 2021.
  10. "Oman announce experienced 15-member group for T20 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 8 September 2021.
  11. "Sri Lanka squad for the ICC Men's T20 World Cup 2021". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 September 2021.

බාහිර සබැඳි[සංස්කරණය]