ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2024
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2024 | |||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 2024 ජූලි 27 – අගෝස්තු 7 | ||||
නායකයන් | චරිත් අසලංක | රෝහිත් ෂර්මා (එදිජා) සූරියකුමාර් යාදව් (වි20ජා) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අවිශ්ක ප්‍රනාන්දු (137) | රෝහිත් ෂර්මා (157) | |||
වැඩිම කඩුළු | ජෙෆ්රි වැන්ඩර්සේ (8) | වොෂින්ටන් සුන්දර් (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | දුනිත් වෙල්ලාලගේ | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | පැතුම් නිශ්ශංක (137) | සූරියකුමාර් යාදව් (92) | |||
වැඩිම කඩුළු | මතීෂ පතිරණ (5) | රවි බිෂ්නෝයි (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සූරියකුමාර් යාදව් |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2024 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.[1] මෙම සංචාරය එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකින් සමන්විත වේ.[2] 2023 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) 2024 සඳහා සිය ජාත්‍යන්තර දින දර්ශනය ප්‍රකාශයට පත් කළ අතර ද්විපාර්ශ්වික තරඟාවලිය තහවුරු කළේය.[3] ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2021 වසරේදීය.[4]
සංචිත
[සංස්කරණය]ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||
---|---|---|---|
එදිජා[5] | වි20ජා[6] | එදිජා[7] | වි20ජා[8] |
2024 ජූලි 24 වන දින, බ්‍රොන්කයිටිස් රෝගය හේතුවෙන් දුෂ්මන්ත චමීර තරඟාවලියෙන් ඉවත් කරන ලදී,[10] ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කරන ලදී.[11] 2024 ජුලි 25 වෙනිදා, නුවන් තුෂාර ඔහුගේ වම් අතේ ඇඟිල්ලක් කැඩී යාමෙන් වි20ජා තරඟාවලියෙන් ඉවත් කරන ලදී,[12] ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුශංක නම් කරන ලදී.[13] ජුලි 26 වෙනිදා බිනුර ප්‍රනාන්දු පපුවේ ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කරන ලදී,[14] රමේෂ් මෙන්ඩිස් ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට එක් කරන ලදී.[15] 2024 අගෝස්තු 1 වන දින, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක යන දෙදෙනාම ආබාධ හේතුවෙන් ඉවත් කරන ලද අතර, ඒ වෙනුවට මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග කණ්ඩායමට ඇතුළත් කරන ලදී.[16] කුසල් පෙරේරා, ප්‍රමෝද් මධුෂාන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ස්ථාවර ක්‍රීඩකයන් ලෙස සංචිතයට එක් කරන ලදී.[17] 2024 අගෝස්තු 3 වෙනිදා, වනිඳු හසරංගගේ මස්පිඩු ආබාධය හේතුවෙන් ඉතිරි එක්දින තරඟ වලින් ඉවත් කරන ලද අතර ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ පත් කරන ලදී.[18]
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1st T20I
[සංස්කරණය]2nd T20I
[සංස්කරණය]3rd T20I
[සංස්කරණය]එදිජා තරගමාලාව
[සංස්කරණය]1st ODI
[සංස්කරණය]2nd ODI
[සංස්කරණය]3rd ODI
[සංස්කරණය]යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Sri Lanka Cricket announces 2024 calendar, India to tour for white-ball series in July-August". CricTracker (ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
- ^ "India to tour Sri Lanka in July 2024 for 3 ODIs and 3 T20Is after T20 World Cup". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-12-30.
- ^ "Men's 2024 Future Tours Program of Sri Lanka Cricket". Sri Lanka Cricket (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
- ^ "India to tour Sri Lanka for white-ball series after T20 World Cup next year". The Indian Express (ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
- ^ "Asalanka replaces Kusal Mendis as Sri Lanka's ODI captain". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 July 2024.
- ^ "Sri Lanka squad for the India T20I series". SLC. සම්ප්‍රවේශය 23 July 2024.
- ^ "Team India squad for 3 T20Is & 3 ODIs announced". BCCI. සම්ප්‍රවේශය 18 July 2024.
- ^ "Suryakumar confirmed as India's T20I captain for Sri Lanka tour". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 July 2024.
- ^ [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}.
{{cite web}}
: Check|url=
value (help); Check date values in:|access-date=
(help) - ^ "Dushmantha sick, not injured : SLC names replacement". Newswire. 24 July 2024. සම්ප්‍රවේශය 27 July 2024.
- ^ "Asitha Fernando replaces injured Dushmantha Chameera for India white-ball series". CricTracker. සම්ප්‍රවේශය 25 July 2024.
- ^ "Thushara out of India T20Is with broken finger". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 July 2024.
- ^ "Injured Thushara to miss India series, Madhushanka comes in". Cricbuzz. සම්ප්‍රවේශය 25 July 2024.
- ^ "Binura Fernando hospitalized ahead of first India T20I". Daily Mirror. 26 July 2024. සම්ප්‍රවේශය 27 July 2024.
- ^ "Sri Lanka Bring in Off-Spinner Ramesh Mendis on Stand-by to Replace Hospitalised Binura Fernando". News18. සම්ප්‍රවේශය 26 July 2024.
- ^ "Sri Lanka pace duo ruled out of India ODIs". International Cricket Council. සම්ප්‍රවේශය 1 August 2024.
- ^ "Pathirana and Madushanka out of ODIs against India". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 August 2024.
- ^ "Injured Hasaranga to miss remaining ODIs vs India". Cricbuzz. සම්ප්‍රවේශය 3 August 2024.