ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1990-91

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1990-91
නවසීලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 1991 ජනවාරි 26 – 1991 මාර්තු 5
නායකයන් මාටින් ක්‍රෝ අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු ඇන්ඩෲ ජෝන්ස් (513) අරවින්ද ද සිල්වා (493)
වැඩිම කඩුළු ඩැනී මොරිසන් (13) ග්‍රේම් ලැබ්රෝයි (13)

රුමේෂ් රත්නායක (13)

එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇන්ඩෲ ජෝන්ස් (128) අසංක ගුරුසිංහ (124)
වැඩිම කඩුළු විලි වොට්සන් (6) චම්පක රාමනායක (4)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ (1991 ජනවාරි සිට මාර්තු දක්වා) සංචාරය කළ අතර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. තරගමාලාව 0-0 ලෙස විසදුමකින් තොර විය. නවසීලන්තයේ නායකත්වය දැරුවේ මාටින් ක්‍රෝ සහ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසිනි. ඊට අමතරව, එක්දින තරගමාලාවක් පැවති අතර තරඟ තුනකින් සමන්විත වූ තරමාලාව නවසීලන්තය 3-0 ලෙස ජය ගත්තේය.[1]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1වන තරගය[සංස්කරණය]

1991 ජනවාරි 31 සිට පෙබරවාරි 4 දක්වා
(දින 5 තරගය)
ලකුණුපත
174 (ඕවර 58.2)
මාටින් ක්‍රෝ 30 (71)
රූමේෂ් රත්නායක 4/45 (ඕවර 18.2)
497 (ඕවර 151.1)
අරවින්ද ද සිල්වා 267 (380)
ඩැනී මොරිසන් 5/153 (ඕවර 44)
671/4 (ඕවර 220.3)
මාටින් ක්‍රෝ 299 (523)
අර්ජුන රණතුංග 2/60 (ඕවර 19.3)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • ශ්‍රී ලංකාව චරිත් සේනානායක සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

2වන තරගය[සංස්කරණය]

1991 පෙබරවාරි 22-26
(දින 5 තරගය)
ලකුණුපත
296 (ඕවර 121.4)
ඇන්ඩෲ ජෝන්ස් 122 (217)
රූමේෂ් රත්නායක 5/77 (ඕවර 30.4)
253 (ඕවර 93.4)
අසංක ගුරුසිංහ 119 (261)
විලී වොට්සන් 3/65 (ඕවර 26.4)
374/6d (ඕවර 105)
ජෝන් රයිට් 101 (140)
අශෝක ද සිල්වා 2/89 (ඕවර 24)
344/6 (ඕවර 125)
අසංක ගුරුසිංහ 102 (239)
විලී වොට්සන් 2/75 (ඕවර 37)

3වන තරගය[සංස්කරණය]

1991 මාර්තු 1-5
(දින 5 තරගය)
ලකුණුපත
317 (ඕවර 115.3)
ජෝන් රයිට් 84 (168)
ග්‍රේම් ලැබ්රෝයි 3/48 (ඕවර 21.3)
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.

එදිජා තරගමාලාව[සංස්කරණය]

නවසීලන්තය, නවසීලන්ත බැංකු කුසලානය දිනා ගත්තේය.

1වන තරගය[සංස්කරණය]

1991 ජනවාරි 26
ලකුණුපත
ශ්‍රී ලංකාව 
177/8 (ඕවර 50)
 නවසීලන්තය
178/5 (ඕවර 42.3)
නවසීලන්තය කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
මැක්ලීන් පාර්ක්, නේපියර්
තරගයේ වීරයා: නවසීලන්තය ජෝන් රයිට්
විනිසුරුවන්: නවසීලන්තය ග්‍රැහැම් කෝවන් සහ නවසීලන්තය ස්ටීව් වුඩ්වර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.

2වන තරගය[සංස්කරණය]

1991 ජනවාරි 28
ලකුණුපත
නවසීලන්තය 
242/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
201 (ඕවර 44.4)
නවසීලන්තය ලකුණු 41 කින් ජයග්‍රහණය කළේය
ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: නවසීලන්තය ක්‍රිස් ප්‍රින්ගල්
විනිසුරුවන්: නවසීලන්තය බ්‍රයන් ඕල්ඩ්‍රිජ් සහ නවසීලන්තය ස්ටීව් ඩන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.

3වන තරගය[සංස්කරණය]

1991 පෙබරවාරි 6
ලකුණුපත
නවසීලන්තය 
272/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
165 (ඕවර 33.1)
නවසීලන්තය ලකුණු 107 කින් ජයග්‍රහණය කළේය
කැරිස්ක්බෲක්, ඩුනෙඩින්
තරගයේ වීරයා: නවසීලන්තය කෙන් රදෆර්ඩ්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩන් සහ නවසීලන්තය රොඩ්ජර් මැක්හාර්ග්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.

යොමුව[සංස්කරණය]

  1. "Sri Lanka in New Zealand 1990-91". CricketArchive. සම්ප්‍රවේශය 25 May 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග