ස්ටීව් වුඩ්වර්ඩ්

විකිපීඩියා වෙතින්

ස්ටීවන් ජෝන් වුඩ්වර්ඩ් (උපත 1947) යනු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවරයෙකි, ඔහු ටෙස්ට් තරඟ 24 ක් සහ එක්දින තරඟ 30 කදී පෙනී සිටියේය.[1]

නවසීලන්තයේ උපත ලද ඔහුගේ පළමු ටෙස්ට් තරගය වූයේ 1979 දී නේපියර්හිදී නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැති ටෙස්ට් තරගය වන අතර ඔහුගේ අවසන් තරගය වූයේ 1991 වසරේ වෙලින්ටන්හිදී පැවැති නවසීලන්තය සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරගයයි. ඔහු එක්දින ජාත්‍යන්තර තරග 30 කට සහභාගි වූ අතර නවසීලන්ත දේශීය ක්‍රිකට් තරග විනිශ්චය කළේය.[2] විනිසුරුවරයෙකු ලෙස ඔහු අසාමාන්‍ වන්නේ ඔහුට පළමු පෙළ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස අත්දැකීම් තිබුණේ නැතිකමය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 Profile at Cricinfo
  2. List of matches from CricketArchive
"https://si.wikipedia.org/w/index.php?title=ස්ටීව්_වුඩ්වර්ඩ්&oldid=545137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි