ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2002-03
Appearance
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2002 | |||
|---|---|---|---|
|
|
| ||
| දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 2002 නොවැම්බර් 8 – 2002 දෙසැම්බර් 6 | ||
| නායකයන් | ෂෝන් පොලොක් |
සනත් ජයසූරිය (1 වන ටෙස්ට් තරගය හා එදිජා තරගමාලාව මාවන් අතපත්තු (2 වන ටෙස්ට් තරගය) | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | දකුණු අප්‍රිකාව won the 2-match series 2–0 | ||
| වැඩිම ලකුණු | ජැක් කලිස් (165) | හෂාන් තිලකරත්න (161) | |
| වැඩිම කඩුළු | මඛාය න්තිනි (12) |
දිල්හාර ප්‍රනාන්දු (7) මුත්තයියා මුරලිදරන් (7) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | දකුණු අප්‍රිකාව won the 5-match series 4–1 | ||
| වැඩිම ලකුණු | ජැක් කලිස් (242) | මාවන් අතපත්තු (222) | |
| වැඩිම කඩුළු | ෂෝන් පොලොක් (11) |
චමින්ද වාස් (5) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2002 නොවැම්බර් 8 සිට 2002 දෙසැම්බර් 6[1] දක්වා දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය.
ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගත්තේය. ඒ ජොහැන්නස්බර්ග් සහ සෙන්චූරියන් හි පැවති ටෙස්ට් තරඟ දෙකම දකුණු අප්‍රිකාව ජය ගනිමිනි. සාමාන්‍ය 55.00ක් ලෙසින් ලකුණු 165ක් ලබාගෙන කඩුලු 10ක් දවාගැනීමේ සාමාන්‍ය 18.50ක් ලෙස ලබාගත් ජැක් කලිස් ටෙස්ට් තරගමාලාවේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ක්‍රීඩාංගණ
[සංස්කරණය]පුහුණු තරග
[සංස්කරණය]ශ්‍රී ලංකාව එ දකුණු අප්‍රිකා ඒ සිව්දින තරගය
[සංස්කරණය]2002 ඔක්තොබර් 25-28
ලකුණු පුවරුව |
දකුණු අප්‍රිකා ඒ
|
එ
|
|
483/8dec (ඕවර 134)
එන්. ඩී. මැකෙන්සි 160 (249) චමින්ද වාස් 3/79 (ඕවර 25) දිල්හාර ප්‍රනාන්දු 3/109 (ඕවර 28) |
||
- කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ශ්‍රී ලංකාව එ දකුණු අප්‍රිකාවේ සෙසු ප්‍රදේශ සිව්දින තරගය
[සංස්කරණය]2002 නොවැම්බර් 1-4
ලකුණු පුවරුව |
එ
|
දකුණු අප්‍රිකාවේ සෙසු ප්‍රදේශ
| |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ශ්‍රී ලංකාව එ දකුණු අප්‍රිකා ඒ එක්දින තරගය
[සංස්කරණය] 2002 නොවැම්බර් 23
ලකුණු පුවරුව |
දකුණු අප්‍රිකා ඒ
221 (ඕවර් 47.4) |
එ
|
|
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- වර්ෂාවෙන් තරගයට බාධා විය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට්
[සංස්කරණය]2002 නොවැම්බර් 8-10
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- තරගය දින පහකට නියමිතව තිබුණත් එය දින තුනකින් අවසන් විය.
හසන්ත ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී විය.
2 වැනි ටෙස්ට්
[සංස්කරණය]2002 නොවැම්බර් 15-19
ලකුණු පුවරුව |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
එක්දින ජාත්‍යන්තර තරගමාලාව (එදිජා)
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2002 නොවැම්බර් 27
ලකුණු පුවරුව |
එ
|
||
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ජෙහාන් මුබාරක් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
2 වන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය
- ඔවුන්ගේ මන්දගාමී ඕවර වේගය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 49කට සීමා විය.
3 වැනි එදිජා තරගය
[සංස්කරණය]4 වැනි එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
5 වැනි එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
මොන්ඩේ සොන්ඩේකි ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Sri Lanka tour of South Africa 2002/03". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-01-06.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග