නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1984-85
Appearance
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1984 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 1984 නොවැම්බර් 3 – 1984 නොවැම්බර් 4 | ||||
නායකයන් | දුලිප් මෙන්ඩිස් | ජෙරමි කෝනි | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (65) | මාටින් ක්‍රෝ (75) | |||
වැඩිම කඩුළු | විනෝදන් ජෝන් (3) | ජෙරමි කෝනි (3)
ඊවන් චැට්ෆීල්ඩ් (3) |
නවසීලන්ත කණ්ඩායම පකිස්ථාන තරග සංචාරය අතරතුර එක්දින තරග 2 ක් සදහා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක නිරත විය.[1]
එක්දින ජාත්‍යන්තර තරගමාලාව
[සංස්කරණය]නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගමාලාව 1-1 ක් ලෙස සම විය.
1වන එදිජා
[සංස්කරණය] 1984 නොවැම්බර් 3
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- අමල් සිල්වා සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
2වන එදිජා
[සංස්කරණය] 1984 නොවැම්බර් 4
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- තරගය ඕවර 45 සිට ඕවර 41 දක්වා අඩු කරන ලදී.
- ඉවාන් ග්‍රේ ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.
යොමුව
[සංස්කරණය]- ^ "New Zealand in Pakistan and Sri Lanka 1984–85". CricketArchive. සම්ප්‍රවේශය 5 July 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
ප්‍රවර්ග:
- 1984 in New Zealand cricket
- 1984 in Pakistani cricket
- 1984 in Sri Lankan cricket
- New Zealand cricket tours of Pakistan
- New Zealand cricket tours of Sri Lanka
- International cricket competitions from 1980–81 to 1985
- Pakistani cricket seasons from 1970–71 to 1999–2000
- Sri Lankan cricket seasons from 1972–73 to 1999–2000
- ක්‍රිකට්
- ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට්