කොකා කෝලා

විකිපීඩියා වෙතින්
කොකා-කෝලා
Coca-Cola logo.svg
Typeසිසිල් බීම (කොලා රසැති)
Manufacturerකොකාකෝලා සමාගම
Country of originඇ.එ.ජ
Introduced1886
ColorCaramel E-150d
Flavorකොලා, කොල්ලා රසැති ග්‍රින් ටී, කොල්ලා රසැති ලෙමන් යුෂ, සහ වෙනත්.
Cකොකා කෝලා, 1941, Montreal, කැනඩාව.

කොකා කොලා යනු කාබනිකෘත සිසිල් බීම වර්ගයකි. මෙය ලොව පුරා රටවල් 200 ක වෙළදපලවල් සහ ආපන ශාලා වල අලෙවි වේ.[1] එය ජෝජියා , ඇට්ලන්ට හි පිහිටි කොකා කොලා සමාගම විසින් නිපදවන අතර නිතර "කෝක්" නමින් හැදින්වේ. (1944 මාර්තු 27 දින පටන් ඇමරිකා එක්සත් ජනපදයේ කොකා කොලා සමාගමේ ලියාපදිංචි වෙළද ලකුණකි.LLl

  1. "Brand Fact Sheet". Coca-Cola official website. 2008-12-01.
"https://si.wikipedia.org/w/index.php?title=කොකා_කෝලා&oldid=455619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි