අයිසීසී ශූරයන්ගේ කුසලානය
අයිසීසී ශූරයන්ගේ කුසලානය | |
---|---|
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
පළමු තරගාවලිය | 1998 (බංගලාදේශය) |
මිලඟ තරගාවලිය | 2021 (ඉන්දියාව) |
කණ්ඩායම් ගණන | 08 |
වත්මන් ශූරයා | ![]() |
වඩාත් ජයග්‍රාහී | ![]() ![]() (2 වතාවක්) |
වඩාත් ලකුණු | ක්‍රිස් ගේල් (791) |
වඩාත් කඩුළු | කයිල් මිල්ස් (28) |
වෙබ්අඩවිය | Official Website |
ICC ශූරයන්ගේ කුසලානය යනු ක්‍රිකට් ලෝක කුසලානයට පමණක් දෙවැනි වන එක්දින තරගාවලියකි.
ප්‍රථම තරගාවලිය 1998 දී බංගලාදේශයේදී පැවැත්විණි.
1998 දී මෙම තරඟාවලිය ආරම්භ කරන ලද අතර එය පටන් ගෙන ඇත්තේ ICC පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය යන නමිනි. 2002 වසරේදී එහි නම චැම්පියන්ස් කුසලානය ලෙස සංශෝධනය විය.[1]
තරගාවලි ඉතිහාසය[සංස්කරණය]
වසර | සත්කාරක රට | අවසන් තරගය පැවැති ක්‍රීඩාංගනය | අවසන් මහා තරගය | ||
---|---|---|---|---|---|
ශූරතාවය | ප්‍රතිපලය | අනුශුරතාවය | |||
1998 | බංගලාදේශය | බන්ගාබන්දු ජාතික ක්‍රීඩාංගනය, ඩකා | ![]() |
කඩුලු 4 කින් Scorecard |
![]() |
2000 | කෙන්යාව | ජිම්කානා ක්‍රිකට් ක්‍රීඩාංගනය, නයිරෝබි | ![]() |
කඩුලු 4 කින් Scorecard |
![]() |
2002 | ශ්‍රී ලංකාව | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ | ![]() සහ ![]() |
සම ශූරතාවය Scorecard 1 & Scorecard 2 |
නැත (සමශූරතාවයකි.) |
2004 | එංගලන්තය | දි ඕවල් ක්‍රීඩාංගනය, ලන්ඩන් | ![]() |
කඩුලු 2 කින් Scorecard |
![]() |
2006 | ඉන්දියාව | බ්‍රැබර්න් ක්‍රීඩාංගනය, මුම්බායි | ![]() |
කඩුලු 8 කින් (D/L) Scorecard |
![]() |
2009 | දකුණු අප්‍රිකාව | සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනය, සෙන්චුරියන් | ![]() |
කඩුලු 6 කින් Scorecard |
![]() |
2013 | එංගලන්තය සහ වේල්සය |
එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගනය, බර්මින්හැම් | ![]() |
ලකුණු 5 කින් Scorecard |
![]() |
2017 | එංගලන්තය සහ වේල්සය |
දි ඕවල් ක්‍රීඩාංගනය, ලන්ඩන් | ![]() |
ලකුණු 180 කින් Scorecard |
![]() |
මුලාශ්‍ර[සංස්කරණය]
- ↑ Siddharth Benkat (24 May 2017). "The short history of ICC Champions Trophy". The Hindu. සම්ප්‍රවේශය 17 June 2017.