අෆීෆ් හොසේන්

විකිපීඩියා වෙතින්
අෆීෆ් හොසේන්

අෆීෆ් හොසේන් ධෘබෝ (බෙංගාලි: আফিফ হোসেন ধ্রুব; උපත 1999 සැප්තැම්බර් 22) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] 2018 පෙබරවාරියේදී, ඔහු ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලිය සඳහා බංග්ලාදේශයේ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) සංචිතයට නම් කරන ලදී.[2] ඔහු 2018 පෙබරවාරි 15 වන දින ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය වෙනුවෙන් ඔහුගේ පළමු වි20ජා තරගයට පිවිසියේය.[3]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Afif Hossain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 February 2017.
  2. "Bangladesh pick five uncapped players for Sri Lanka T20I". ESPN Cricinfo. 10 February 2018. සම්ප්‍රවේශය 10 February 2018.
  3. "1st T20I (N), Sri Lanka Tour of Bangladesh at Dhaka, Feb 15 2018". ESPN Cricinfo. 15 February 2018. සම්ප්‍රවේශය 15 February 2018.
"https://si.wikipedia.org/w/index.php?title=අෆීෆ්_හොසේන්&oldid=513622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි