තායිලන්තය
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| තායි රාජධානිය ราชอาณาจักรไทย රජ අණසක් තායි |
||||||
|---|---|---|---|---|---|---|
| ජාතික ගීය: Phleng Chat Thai රාජකීය ගීය: Phleng Sansoen Phra Barami |
||||||
| Location of තායිලන්තය (green) in අග්නිදිග ආසියාව (dark grey) – [Legend] |
||||||
| අගනුවර | කෘංතෙප් හෙවත් බැංකොක්1 13°45′N 100°29′E / 13.750°N 100.483°E | |||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | තායි[1] | |||||
| Official scripts | තායි හෝඩිය | |||||
| ජාති නාමය | Thai | |||||
| රජය | ඒකීය පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව | |||||
| - | රජතුමා | Rama X | ||||
| - | අගමැති | Prayut Chan-o-cha | ||||
| ව්‍යවස්ථාදායකය | National Assembly | |||||
| - | උත්තර මන්ත්‍රී මණ්ඩලය | සෙනට් සභාව | ||||
| - | පහළ මන්ත්‍රී මණ්ඩලය | House of Representatives | ||||
| පිහිටුවීම | ||||||
| - | සත්තොතායි රාජධානිය | 1238 - 1448 | ||||
| - | අයුත්තරා රාජධානිය | 1351 - 1767 | ||||
| - | තොන්බුරි රාජධානිය | 1768 - 1782 | ||||
| - | රත්තනකොසින් රාජධානිය | 6 April 1782 | ||||
| - | ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව | 24 June 1932 | ||||
| - | පසු ව්‍යවස්ථාව | 24 August 2007 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 513,120 කිමී2 (50th) 198,115 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 0.4 (2,230 km2) | ||||
| ජනගහණය | ||||||
| - | 2010 ඇස්තමේන්තුව | 63,525,062 (21st) | ||||
| - | 2000 ජන සංගණනය | 60,606,947[2] | ||||
| - | ඝණත්වය | 132.1/කිමී2 (88th) 342/සතරැස් සැත |
||||
| දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $539.871 billion[3] | ||||
| - | ඒක පුද්ගල | $8,060[3] | ||||
| දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $263.889 billion[3] | ||||
| - | ඒක පුද්ගල | $3,939[3] | ||||
| Gini (2002) | 42 මධ්‍යම |
|||||
| මාසද (2017) | ▲0.923[4] bug දෝෂය: අනීතික HDI අගය · 87th |
|||||
| ව්‍යවහාර මුදල | Baht (฿) (THB) |
|||||
| වේලා කලාපය | (UTC+7) | |||||
| රිය පදවන්නේ | වමෙන් | |||||
| අන්තර්ජාල TLD | .th | |||||
| ඇමතුම් කේතය | +66 | |||||
| 1 | ↑ Thai name: Krung Thep Maha Nakhon or Krung Thep. The full name is Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Yuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Phiman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit. | |||||
| 2 | ↑ According to the Department of Provincial Administration's official register, not taking into account unregistered citizens and immigrants. | |||||
| ජාතික ගීය | Phleng Chat Thai |
| ගොනුව:250px-Location Thailand ASEAN.svg.png | |
| අගනුවර | බැංකොක් |
| රාජ්‍ය භාෂාව | තායි |
| රාජ්‍ය ලේඛන | තායි හෝඩිය |
| රාජ්‍ය | පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථා රාජාණ්ඩුව |
| අගමැති | අධිසිටි |
| නීති සම්පාදනය | ජාතික සභාව |
| බලය පවත්වන පක්ෂය | සෙනේට් |
| විපක්ෂය | නියෝජිත සමුළුව |
| සැකැස්ම | |
| සත්තොතායි රාජධානිය | 1238 – 1448 |
| අයුත්තයා රාජධානිය | 1351 – 1767 |
| තොබුරි රාජධානිය | 1768 – 1782 |
| රත්තනකොසින් රාජධානිය | 06 අප්‍රේල් 1782 |
| ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව | 24 ජුනි 1932 |
| පසු ව්‍යවස්ථාව | 24 අගෝස්තු 2007 |
| වර්ග ප්‍රමාණය | |
| එකතුව | වර්ග කිලෝමීටර 513 120 |
| වර්ග සැතපුම් 198 115 | |
| ජලය (%) | 0.4% |
| ජනගහනය | |
| 2010 තක්සේරුව | 63 525 062 |
| 2000 ජන සංගණනය | 60 606 947 |
| ඝනත්වය | වර්ග කිලෝමීටර 132.1 |
| වර්ග සැතපුම් 342 | |
| දළ දේශීය නිෂ්පාදිතය (GDP)(PPP) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 547.060 බිලියන |
| සාමාන්‍ය | ඩොලර් 8 239 |
| දළ දේශීය නිෂ්පාදිතය (GDP)(සාමාන්‍ය) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 273.313 බිලියන |
| සාමාන්‍ය | ඩොලර් 4 116 |
| ගිනි (2002) | 42 |
| මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.783 (මධ්‍යම) |
| මුදල් | බාත් (THB) |
| මං තීරුව | වම |
| අන්තර්ජාල TLD | .th |
| දුරකථන සංකේත | 66 |
තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භුමි බොල් අදුල් යඩේව් රජු එහි 9 වන රජුය. මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්‍රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.
ඉතිහාසය[සංස්කරණය]
| මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අගනුවර[සංස්කරණය]
බැංකොක් තායිලන්තයේ අගනගරයයි. මෙය කෙටියෙන් "තායි" ලෙස හදුන්වයි. මෙම නගරය තායිලන්තයේ දේශපාලන, සමාජීය හ ආර්ථික මධ්‍යස්ථානය වෙයි. 1980 හා 1990 යන වර්ෂ වල ආසියානු ආයෝජනයේ උච්චතම අවස්ථාවේ පැවති බැංකොක් නගරය කලාපයේ ආර්ථික හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය විය.එයින් ලෝකේ අනෙක් රටවලට දේශපාලන හා සංස්කෘතික අතින් කරන බලපෑම් වැඩි විණි. 2009 වර්ෂයේදී එයට ගිණිකොණ දිග ආසියාවේ වැඩිම වියදම් ඇති නගරය අතර දෙවැනි තැන හිමි විය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ CIA - The World Factbook -- Thailand. 2009-10-03. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/th.html
- ↑ "Population and Housing Census 2000, National Statistical Office". Web.nso.go.th. 2000-04-01. සම්ප්‍රවේශය 2010-04-25.
- ↑ 3.0 3.1 3.2 3.3 "Thailand". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- ↑ "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 2009-10-05.