Jump to content

මලයාසියාව

විකිපීඩියා වෙතින්
tiny globe
                කොඩිය
                 සිතියම
අගනුවර ක්වාලාම්පුර් උතුරු අක්ෂාංශ 3 08' නැගෙනහිර දේෂාංශ 101 42'
විශාලම නගරය ක්වාලාම්පුර්
රාජ්‍ය භාෂාව මැලේ (රාජ්‍ය)
මැන්ඩරින් (රාජ්‍ය නොවන)
දෙමළ (රාජ්‍ය නොවන)
ඉංග්‍රිසි (රාජ්‍ය නොවන)
ජන වර්ගය 54% මැලේ
25% චීන
7.5% ඉන්දියානු
11.8% වෙනත්
1.7% වෙනත්
රාජ්‍ය ස්වාධීන ව්‍යවස්ථාමය රාජාණ්ඩු සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය
යැංඩ් පර්වුවත් අගන්ය මිසාන් සයිනල් අබ්දීන්
අගමැති නජිබ් ටං රසාක්
නියෝජ්‍ය අගමැති මුහිද්දීන් යසීන්
                 නිදහස
එක්සත් රාජධානියේ සිට 31 අගෝස්තු 1957
                 වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 330 803
වර්ග සැතපුම් 127 724
ජලය (%) 0.3
              ජනගහනය
2024 තක්සේරුව 34 564 810
2020 ජන සංගණනය 32 447 385
ඝනත්වය වර්ග කිලෝමීටර 85.8
වර්ග සැතපුම් 222.3
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 384.388
සාමාන්‍ය ඩොලර් 14 081
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 221.606
සාමාන්‍ය ඩොලර් 8 118
ගිනි (2004) 40.3
HDI (2007) 0.829 (ඉහළ)

මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 330,803 (වර්ග සැතපුම් 127,724) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අ‍ගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ.

ආශ්‍රිත

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]

ඛණ්ඩාංක: 2°N 112°E / 2°N 112°E / 2; 112

"https://si.wikipedia.org/w/index.php?title=මලයාසියාව&oldid=731332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි