ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය 1990-91
Appearance
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය 1990 | |||
|---|---|---|---|
|
|
| ||
| ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 1990 නොවැම්බර් 23 – 1990 දෙසැම්බර් 8 | ||
| නායකයන් | මොහොමඩ් අසාරුදීන් | අර්ජුන රණතුංග | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඉන්දියාව won the 1-match series 1–0 | ||
| වැඩිම ලකුණු | රවී ශාස්ත්‍රි (88) | හෂාන් තිලකරත්න (55) | |
| වැඩිම කඩුළු | වෙන්කටපති රාජු (8) |
රූමේෂ් රත්නායක (3) ජයනන්ද වර්නවීර (3) රංජිත් මදුරසිංහ (3) | |
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඉන්දියාව won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | රවී ශාස්ත්‍රි (166) | අරවින්ද ද සිල්වා (168) | |
| වැඩිම කඩුළු | මනෝජ් ප්‍රභාකර් (4) |
දොන් අනුසිරි (4) රූමේෂ් රත්නායක (4) | |
1990-91 තරගසමයේ දී ශ්‍රී ලංකාවේ, ඉන්දියානු ක්‍රිකට් සංචාරය සමන්විත වූයේ එක් ටෙස්ට් තරගයකින් සහ තරග තුනකින් යුත් එක්දින තරගමාලාවකින්ය. ඉන්දියාව එකම ටෙස්ට් තරගය මෙන්ම එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගත්තේය
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]එකම ටෙස්ට් තරගය
[සංස්කරණය]1990 නොවැම්බර් 23-27
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය
මාවන් අතපත්තු ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එදිජා
[සංස්කරණය] 1990 දෙසැම්බර් 1
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
මාවන් අතපත්තු ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
2 වන එදිජා
[සංස්කරණය] 1990 දෙසැම්බර් 5
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
ධම්මික රණතුංග ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
3 වන එදිජා
[සංස්කරණය] 1990 දෙසැම්බර් 8
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
ජයානන්ද වර්ණවීර සහ
රොමේෂ් කළුවිතාරණ මංගල එදිජා තරගයට පිවිසියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග