1993 විල්ස් ක්‍රිකට් කුසලානය
Appearance
1993 විල්ස් ක්‍රිකට් කුසලානය | |
---|---|
කාලය | 1993 පෙබරවාරි 1 – 1993 පෙබරවාරි 4 |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | පකිස්තානය ශ්‍රී ලංකාව සිම්බාබ්වේ |
තරඟ | 4 |
තරඟාවලියේ වීරයා | වසීම් අක්‍රම් |
වැඩිම ලකුණු | රමීස් රාජා (187) |
වැඩිම කඩුලු | වසීම් අක්‍රම් (8) |
1992-93 විල්ස් කුසලානය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වන අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රටවලට සත්කාරකත්වය ලබා දුන්නේය. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පිවිසි අතර පාකිස්තානය ජයග්‍රහණය කළේය. තරඟයට එක්වන ලෙස ඉන්දියාවට ආරාධනා කළ නමුත් 1991-92 තරඟයේ විනිසුරුවන්ට විරෝධය පළ කරමින් එය ප්‍රතික්ෂේප විය.[1]
ප්‍රසාද ලකුණු සටහන
[සංස්කරණය]රට | ත | ජ | ප | සම | ලවේ | ප්‍රසාද[2] |
---|---|---|---|---|---|---|
පකිස්තානය | 2 | 2 | 0 | 0 | 4.904 | 4 |
ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 5.011 | 2 |
සිම්බාබ්වේ | 2 | 0 | 2 | 0 | 4.828 | 0 |
මූලික වටය
[සංස්කරණය]1වන තරගය
[සංස්කරණය] 1993 පෙබරවාරි 1
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දු රැකීමට පිටියට පිවිසියේය
- අර්ෂාඩ් ඛාන් සහ ගේවින් බ්‍රයන්ට් මංගල එක්දින තරගයට පිවිසියේය
2වන තරගය
[සංස්කරණය] 1993 පෙබරවාරි 2
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය
- තරගය ආරම්භය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර එය ඕවර 46 ක් දක්වා අඩු විය
3වන තරගය
[සංස්කරණය] 1993 පෙබරවාරි 3
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය
- තරගය ආරම්භය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර එය ඕවර 43 ක් දක්වා අඩු විය
- නිශාන්ත රණතුංග මංගල එක්දින තරගයට පිවිසියේය
අවසාන තරගය
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]- ^ "Wills Trophy, 1992-93". Cricinfo. සම්ප්‍රවේශය 1 July 2015.
- ^ [1]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග