අමනුල්ලා ඛාන්
Appearance
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| උපත | 10 ඔක්තෝබර් 1933 කසුර්, පන්ජාබ්, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
| මරණය | 12 March 2005 (aged 71) |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 13 (1975–1987) |
| විනිශ්චය කල එදිජා | 13 (1980–1993) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 1 | |
අමනුල්ලා ඛාන් (1933 ඔක්තෝබර් 10 – 2005 මාර්තු 12) යනු පකිස්ථාන ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1975 සහ 1987 අතර ටෙස්ට් තරඟ 13කට සහ 1980 සහ 1993 අතර එදිජා තරඟ 13කට සහභාගී විය [1]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Amanullah Khan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-01.