ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2000-01

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2001
නවසීලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2001 ජනවාරි 31 – 2001 පෙබරවාරි 11
නායකයන් ස්ටීවන් ෆ්ලෙමින් සනත් ජයසූරිය
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ක්‍රිස් හැරිස් (168) සනත් ජයසූරිය (200)
වැඩිම කඩුළු ඩැනියල් විටෝරි (4)

ක්රිස්ටෝපර් මාටින් (4)
ජේම්ස් ෆ්රෑන්ක්ලින් (4)
ඩැරල් ටෆී (4)

මුත්තයියා මුරලිදරන් (10)


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2000-01 තරග වාරයේ නවසීලන්තයේ සංචාරය කළේ තරග පහකින් සමන්විත එදිජා තරගමාලාවක් සඳහාය. නවසීලන්ත පිලේ නායකත්වය ස්ටීවන් ෆ්ලෙමින් විසින් ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස සනත් ජයසූරිය ද කටයුතු කළහ.

ශ්‍රී ලංකාව 4-1ක් ලෙස තරගමාලාව ජයගත් අතර නවසීලන්තය අවසන් තරගය පමණක් ජය ගැනීමට සමත් විය.

පුහුණු තරගය[සංස්කරණය]

2001 ජනවාරි 28
ලකුණු පුවරුව
උතුරු දිවයින තේරීම් XI
276/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
248 (ඕවර 46.4)
උතුරු දිවයින තේරීම් XI ලකුණු 28කින් ජය ගත්තේය
පුකේකුර උද්‍යානය, නිව් ප්ලයිමවුත්
තරගයේ වීරයා:
විනිසුරුවන්: නවසීලන්තය ඩේව් ක්වෙස්ටඩ් සහ නවසීලන්තය ඉවාන් වොට්කින්
  • තරගයේ කාසියේ වාසිය දිනූ උතුරු දිවයින තේරීම් XI පන්දුවට පහරදීමට තීරණය කළේය.

එක්දින ජාත්‍යන්තර (එදිජා)[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
213/8 (ඕවර 50)
 නවසීලන්තය
152 (ඕවර 42.5)
ශ්‍රී ලංකාවට ලකුණු 61ක ජයක්
මැක්ලීන් පාර්ක්, නේපියර්, නවසීලන්තය
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ නවසීලන්තය ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

නවසීලන්තය 
205/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
209/7 (ඕවර 48.3)
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවිය
වෙලින්ටන් ප්‍රාදේශීය ක්‍රීඩාංගනය, වෙලින්ටන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රසල් ආර්නෝල්ඩ්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩන් සහ නවසීලන්තය ඩේව් කුවෙස්ටඩ්වි
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඔවුන්ගේ මන්දගාමී ඕවර වේගය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 49කට සීමා විය.

3 වැනි එදිජා තරගය[සංස්කරණය]

2001 පෙබරවාරි 6
ලකුණු පුවරුව
නවසීලන්තය 
181 (ඕවර 45.4)
 ශ්‍රී ලංකාව
182/1 (ඕවර 29.5)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමිවිය
ඊඩන් පාක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: නවසීලන්තය ඩග් කෝවි සහ නවසීලන්තය ඉවාන් වොට්කින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය ආරම්භ වීමට පෙර එක් පිලකට ඕවර 47කට සීමා විය.
  • නවසීලන්තය ලූ වින්සන්ට් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.

4 වැනි එදිජා තරගය[සංස්කරණය]

2001 පෙබරවාරි 8
ලකුණු පුවරුව
නවසීලන්තය 
182/9 (ඕවර 35)
 ශ්‍රී ලංකාව
155/5 (ඕවර 31)
ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
සෙඩොන් පාර්ක්, හැමිල්ටන්, නවසීලන්තය
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩන් සහ නවසීලන්තය ඉවාන් වොට්කින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය ආරම්භ කිරීමට පෙර එක් පැත්තකට ඕවර 35ක් දක්වා තරගය අඩු කරන ලදී.
  • 'තරගය නතර කරන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 153ක් ලබා ගත යුතුව තිබුණි.

5 වැනි එදිජා තරගය[සංස්කරණය]

2001 පෙබරවාරි 11
ලකුණු පුවරුව
නවසීලන්තය 
282/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
269 (ඕවර 49.2)
නවසීලන්තයට ලකුණු 13ක ජයක්
ජේඩ් ක්‍රීඩාංගනය, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: නවසීලන්තය ජාකොබ් ඕරම්
විනිසුරුවන්: නවසීලන්තය ඩග් කෝවී සහ නවසීලන්තය ඩේව් කුවෙස්ටඩ්වි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

බාහිර මූලාශ්‍ර[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  • Playfair ක්‍රිකට් වාර්ෂික
  • Wisden Cricketers Almanack
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග