2004 පක්ටෙල් ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(පක්ටෙල් කුසලානය 2004 වෙතින් යළි-යොමු කරන ලදි)
පක්ටෙල් කුසලානය 2004
පරිපාලක(යෝ)පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියදෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වය පකිස්තානය
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් පකිස්තානය
සහභාගීත්වය පකිස්තානය

 ශ්‍රී ලංකාව

 සිම්බාබ්වේ
තරඟ7
තරඟාවලියේ වීරයාපකිස්ථානය ෂොයිබ් මලික්
වැඩිම ලකුණුපකිස්ථානය ෂොයිබ් මලික් (260)
වැඩිම කඩුලුපකිස්ථානය ෂාහිඩ් අෆ්රිඩි (8)

2004-05 පක්ටෙල් කුසලානය යනු පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2004 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පකිස්ථානයේ පැවති කණ්ඩායම් තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. [1] කණ්ඩායම් එකිනෙකාට තරඟ දෙකක් ක්‍රීඩා කළහ. [2] ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සමත් විය.

ෂොයිබ් මලික් (පාකිස්ථානය) - තරගාවලියේ වීරයා

කණ්ඩායම් අදියර වගුව[සංස්කරණය]

කණ්ඩායම් අදියර[3]
ස්ථා කණ්ඩායම සම විනැ ශුලවේ ලබාගත් විරුද්ධව ප්‍රසාද
1  පකිස්තානය 4 4 0 0 0 +0.895 1080/195.4 925/200.0 21
2  ශ්‍රී ලංකාව 4 1 2 0 1 +1.059 633/118.1 634/147.3 11
3  සිම්බාබ්වේ 4 0 3 0 1 -2.296 504/150.0 658/116.2 4

කාලසටහන[සංස්කරණය]

කණ්ඩායම් අදියර
තරගය දිනය කණ්ඩායම 1 කණ්ඩායම 2 ස්ථානය
1 වැනි 2004 සැප්තැම්බර් 30  පාකිස්ථානය  සිම්බාබ්වේ මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මුල්තාන්
2 වැනි 2004 ඔක්තෝබර් 2  පාකිස්ථානය  සිම්බාබ්වේ අර්බාබ් නියාස් ක්‍රීඩාංගණය, පෙෂාවර්
3 වැනි 2004 ඔක්තෝබර් 6  පාකිස්ථානය  ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
4 වැනි 2004 ඔක්තෝබර් 9  ශ්‍රී ලංකා  සිම්බාබ්වේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි
5 වැනි 2004 ඔක්තෝබර් 11  ශ්‍රී ලංකා  සිම්බාබ්වේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි
6 වැනි 2004 ඔක්තෝබර් 14  පාකිස්ථානය  ශ්‍රී ලංකා ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
අවසාන
අවසාන 2004 ඔක්තෝබර් 16  පාකිස්ථානය  ශ්‍රී ලංකා ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

කණ්ඩායම් අදියර තරඟ[සංස්කරණය]

1 වන තරඟය[සංස්කරණය]

2004 සැප්තැම්බර් 30
ලකුණු පුවරුව
පකිස්තානය 
292/7 (ඕවර 50)
 සිම්බාබ්වේ
148 (ඕවර 38.3)
පාකිස්තානයට ලකුණු 144ක ජයක්
මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මුල්තාන්
තරගයේ වීරයා: පකිස්ථානය අබ්දුල් රසාක්
විනිසුරුවන්: එංගලන්තය මාර්ක් බෙන්සන් සහ පකිස්ථානය නදීම් ගෞරි
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය

2 වන තරඟය[සංස්කරණය]

2004 ඔක්තෝබර් 3
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
252/4 (ඕවර 50)
 පකිස්තානය
258/7 (ඕවර 48.1)
පාකිස්තානයට කඩුලු 3ක ජයක් (පන්දු 11ක් ඉතිරිව තිබියදී)
අර්බාබ් නියාස් ක්‍රීඩාංගණය, පෙෂාවර්
තරගයේ වීරයා: පකිස්ථානය යුනිස් ඛාන්
විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් සහ එංගලන්තය මාර්ක් බෙන්සන්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

3 වන තරඟය[සංස්කරණය]

2004 ඔක්තෝබර් 6
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
232/9 (ඕවර 50)
 පකිස්තානය
233/2 (ඕවර 48.4)
පාකිස්තානයට කඩුලු 8ක ජයක් (පන්දු 8ක් ඉතිරිව තිබියදී)
කරච්චි ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: පකිස්ථානය ෂොයිබ් මලික්
විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් සහ එංගලන්තය මාර්ක් බෙන්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

4 වන තරඟය[සංස්කරණය]

2004 ඔක්තෝබර් 9
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
104 (ඕවර 33)
 ශ්‍රී ලංකාව
108/3 (ඕවර 18.1)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් (පන්දු 191ක් ඉතිරිව තිබියදී)
රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ෆර්වීස් මහරූෆ්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

5 වන තරඟය[සංස්කරණය]

2004 ඔක්තෝබර් 11
ලකුණු පුවරුව
පන්දුවක් හෝ නොදැමීමෙන් තරගය අතහැර දමා ඇත
රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි
තරගයේ වීරයා:
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය බැලුවේ නැත
  • වර්ෂාව නිසා තරගයක් පැවැත්වීමට නොහැකි විය.

6 වන තරඟය[සංස්කරණය]

2004 ඔක්තෝබර් 14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
293/6 (ඕවර 50)
 පකිස්තානය
297/4 (ඕවර 48.5)
පාකිස්තානයට කඩුලු 6ක ජයක් (පන්දු 7ක් ඉතිරිව තිබියදී)
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා: මාවන් අතපත්තු
විනිසුරුවන්: පකිස්ථානය නදීම් ගෞරි සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අවසාන තරගය[සංස්කරණය]

2004 ඔක්තෝබර් 16
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
287/7 (ඕවර 50)
 පකිස්තානය
168 (ඕවර 38)
ශ්‍රී ලංකාවට ලකුණු 119ක ජයක් හිමිවිය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පක්ටෙල් කුසලානය 2004 ශ්‍රී ලංකාවට හිමිවිය

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Paktel Cup, 2004–05". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 February 2012.
  2. "Paktel Cup, 2004–05 – Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 February 2012.
  3. "Point Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග