2004 පක්ටෙල් ක්‍රිකට් කුසලානය
පෙනුම
| පක්ටෙල් කුසලානය 2004 | |
|---|---|
| පරිපාලක(යෝ) | පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | දෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
| සත්කාරකත්වය | |
| ශූරයන් | |
| අනුශූරයන් | |
| සහභාගීත්වය | |
| තරඟ | 7 |
| තරඟාවලියේ වීරයා | |
| වැඩිම ලකුණු | |
| වැඩිම කඩුලු | |
2004-05 පක්ටෙල් කුසලානය යනු පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2004 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පකිස්ථානයේ පැවති කණ්ඩායම් තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. [1] කණ්ඩායම් එකිනෙකාට තරඟ දෙකක් ක්‍රීඩා කළහ. [2] ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සමත් විය.

කණ්ඩායම් අදියර වගුව
[සංස්කරණය]| කණ්ඩායම් අදියර[3] | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ලබාගත් | විරුද්ධව | ප්‍රසාද |
| 1 | 4 | 4 | 0 | 0 | 0 | +0.895 | 1080/195.4 | 925/200.0 | 21 | |
| 2 | 4 | 1 | 2 | 0 | 1 | +1.059 | 633/118.1 | 634/147.3 | 11 | |
| 3 | 4 | 0 | 3 | 0 | 1 | -2.296 | 504/150.0 | 658/116.2 | 4 | |
කාලසටහන
[සංස්කරණය]| කණ්ඩායම් අදියර | |||||
|---|---|---|---|---|---|
| තරගය | දිනය | කණ්ඩායම 1 | කණ්ඩායම 2 | ස්ථානය | |
| 1 වැනි | 2004 සැප්තැම්බර් 30 | මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මුල්තාන් | |||
| 2 වැනි | 2004 ඔක්තෝබර් 2 | අර්බාබ් නියාස් ක්‍රීඩාංගණය, පෙෂාවර් | |||
| 3 වැනි | 2004 ඔක්තෝබර් 6 | ජාතික ක්‍රීඩාංගනය, කරච්චි | |||
| 4 වැනි | 2004 ඔක්තෝබර් 9 | රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි | |||
| 5 වැනි | 2004 ඔක්තෝබර් 11 | රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි | |||
| 6 වැනි | 2004 ඔක්තෝබර් 14 | ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් | |||
| අවසාන | |||||
| අවසාන | 2004 ඔක්තෝබර් 16 | ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් | |||
කණ්ඩායම් අදියර තරඟ
[සංස්කරණය]1 වන තරඟය
[සංස්කරණය]2 වන තරඟය
[සංස්කරණය]3 වන තරඟය
[සංස්කරණය]4 වන තරඟය
[සංස්කරණය]5 වන තරඟය
[සංස්කරණය]6 වන තරඟය
[සංස්කරණය]අවසාන තරගය
[සංස්කරණය] 2004 ඔක්තෝබර් 16
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- පක්ටෙල් කුසලානය 2004 ශ්‍රී ලංකාවට හිමිවිය
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Paktel Cup, 2004–05". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 February 2012.
- ^ "Paktel Cup, 2004–05 – Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 February 2012.
- ^ "Point Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.
බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග