1990 සාජා ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
1990 සාජා කුසලානය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් පකිස්තානය
අනුශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය2
තරඟ2
තරඟාවලියේ වීරයාපකිස්ථානය ඉජාස් අහමඩ් (තරගාවලියේ පිතිකරු)
ශ්‍රී ලංකාව රූමේෂ් රත්නායක (තරඟාවලියේ පන්දු යවන්නා)
වැඩිම ලකුණුපකිස්ථානය ඉජාස් අහමඩ් (92)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව රූමේෂ් රත්නායක (5)


1990 සාජා කුසලානය 1990 දෙසැම්බර් 20-21 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති ක්‍රිකට් තරගාවලියකි.

ජාතික කණ්ඩායම් දෙකක් සහභාගී විය. එනම් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යි. තවත් කණ්ඩායම් දෙකක් වූ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් - සහභාගී වීමට නියමිතව තිබුණද ගල්ෆ් අර්බුදය හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.[1][2]

කණ්ඩායම් 2කම තරගය බැගින් ජයගෙන තිබූ බැවින් පාකිස්තානය තරගාවලිය ජය ගත්තේ ලකුණු වේගය අනුවයි. පාකිස්තානය ඇමරිකානු ඩොලර් 20,000 ක් දිනාගත් අතර ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් 10,000 ක් දිනා ගත්තේය.[1]

තරඟාවලියට අනුග්‍රහය දැක්වූයේ Instaphone විසිනි.[1][2]

තරග[සංස්කරණය]

පකිස්තානය 
170 (ඕවර 43)
එරෙහි
 ශ්‍රී ලංකාව
172/4 (ඕවර 39.5)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පිටියට පිවිසියේය.

පකිස්තානය 
181/9 (ඕවර 43)
එරෙහි
 ශ්‍රී ලංකාව
131/9 (ඕවර 43)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය එක් පැත්තකට ඕවර 43 දක්වා අඩු කෙරිණි.
  • පකිස්ථානය අමර් සොහෙයිල් සහ ශ්‍රී ලංකාවචරිත් සේනානායක එක්දින තරග ආරම්භ කළහ.

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Wright 1992, පිටු අංකය: 1062.
  2. 2.0 2.1 Frindall 1997, පිටු අංකය: 331.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Frindall, Bill (1997). Limited-Overs International Cricket – The Complete Record. Headline Book Publishing. p. 331. ISBN 0-7472-1173-6.{{cite book}}: CS1 maint: ref duplicates default (link)
  • Cricket Archive: Instafone Sharjah Cup 1990/91
  • ESPNCricinfo: Sharjah Cup, 1990/91
  • Wright, Graeme, ed. (1992). "Sharjah Cup, 1990-91". Wisden Cricketers' Almanack 1992. John Wisden & Co Ltd. pp. 1062–1063. ISBN 0-947766-18-9.{{cite book}}: CS1 maint: ref duplicates default (link)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග