ඉයන් හිගින්සන්
පෙනුම
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | ඉයන් කොලින් හිගින්සන් |
| උපත | 10 මැයි 1947 රංගියෝරා, කැන්ටබරි කලාපය, නවසීලන්තය |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 1 (1983) |
| විනිශ්චය කල එදිජා | 4 (1983–1984) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 7 | |
ඉයන් හිගින්සන් (උපත 1947 මැයි 10) හිටපු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු එක් ටෙස්ට් තරගයකට පෙනී සිටියේය. ඒ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව 1983 දී පැවති තරගයකි. 1983 දී සහ 1984 දී එක්දින තරඟ දෙකක් විනිශ්චය කලේය.[1]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Ian Higginson". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-07.