Jump to content

හෂ්මතුල්ලා ෂාහිඩි

විකිපීඩියා වෙතින්

හෂ්මතුල්ලා ෂාහිඩි (Pashto: حشمت الله شاهدي; උපත1994 නොවැම්බර් 4) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2013 ඔක්තෝම්බර් මාසයේදී කෙන්යාවට එරෙහිව ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සිය මංගල එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රීඩා කළේය.[1] ඔහු 2018 ජුනි මාසයේදී ඉන්දියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන් එකොළොස් දෙනාගෙන් කෙනෙකි. ඔහු 2021 මාර්තු 11 වන දින සිම්බාබ්වේට එරෙහිව නොදැවී ලකුණු 200ක් රැස් කළ විට ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයා බවට පත්විය.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. "Hashmatullah ShahidiCricket Players and OfficialsESPN Cricinfo". ESPN Cricinfo. ESPN. සම්ප්‍රවේශය 29 December 2014.
"https://si.wikipedia.org/w/index.php?title=හෂ්මතුල්ලා_ෂාහිඩි&oldid=513353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි