2016 සිංහල චිත්‍රපට ලැයිස්තුව
Appearance
(2016 සිංහල චිත්‍රපට නාමාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චිත්‍රපටය | අධ්‍යක්ෂණය | රංගනය | වර්ගය | නිෂ්පාදනය | |||
---|---|---|---|---|---|---|---|
ජ න වා රි |
5 | සින්ඩරෙල්ලා | ඉනෝකා සත්‍යාංගනී | අකලංක ගනේගම, උපේක්ෂා ස්වර්ණමාලි, පුබුදු චතුරංග, ඉන්ද්‍රචාප ලියනගේ | ආදරණීය | ||
19 | පටිභාන | පී ඒ රබින් චන්ද්‍රසිරි | සම්පත් ශ්‍රී ජයසිංහ, නිරෝෂන් විජේසිංහ, චන්ද්‍රසෝම බින්දුහේවා, ශානිකා බණ්ඩාර, සැම්සන් සිරිපාල | නාට්‍ය, ආගමික | 2015 සාර්ක් සිනමා සම්මාන උළෙල දී හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනාගනු ලැබූවා | ||
මා ර් තු |
11 | නටන්නැතුව දින්නා | කල්‍යාණ චන්ද්‍රසේකර | බිංදු බොතලේගම, මදි පණ්ඩිතරත්න, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, මලින්ද පෙරේරා | විකට | ඒ.පැරිස්ටර් | |
18 | වීර වර්ණ | තුශාර රණසිංහ | රවීන්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, ඩග්ලස් රණසිංහ, වීණා ජයකොඩි, ගාමිණී ජයලත් | නාට්‍ය, අද්භූත | |||
අ ප්‍රේ ල් |
30 | සිංහයා | වී.සිවදාසන් | රන්ජන් රාමනායක, දුලීකා මාරපන, මහේෂි මධුශංකා, පාලිත සිල්වා, ආනන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක, අනුර වරාගොඩ, ගයාත්‍රී ඩයස්, සනත් ගුණතිලක, නදීකා ගුණසේකර | ක්‍රියාදාම, ළමා | සුනිල් ටී චිත්‍රපට | |
ජූලී 7 | සංජය නිර්මාල් | අනර්කලී ආකර්ෂා, සාරංග දිසාසේකර, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, ඕෂදී හේවාමද්දුම, චරිත් අබේසිංහ | විකට, නාට්‍ය, කළු සුදු චිත්‍රපට | චරිත් අබේසිංහ | |||
22 | සක්කාරං | ධර්මසේන පතිරාජ | බිමල් ජයකොඩි, ප්‍රසාදිනී අතපත්තු, පුබුදු චතුරංග, සිරිල් වික්‍රමගේ, චමිලා පීරිස්, ගයාන් වික්‍රමතිලක | සාහිත්‍ය | එච්.ඩී.ප්‍රේමරත්න | ||
මැ යි |
5 | පත්තිනි | සුනිල් ආරියරත්න | පූජා උමාශංකර්, උද්ධික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ,රවින්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, වීනා ජයකොඩි | ආදරණීය, සාහිත්‍යයමය | සුමති චිත්‍රපට | දින 100 පසු කළා |
13 | ඇගේ ඇස අග | අශෝක හඳගම | ස්වර්ණා මල්ලවආරච්චි, Dritimen Chaterji, සඳලි ඇශ්, රීතිකා කොඩිතුවක්කු | නාට්‍ය, ආදරණීය | |||
ජු නි |
6 | හොරා පොලිස් | සුරංග ද අල්විස් | මහේන්ද්‍ර පෙරේරා, ගන්ගු රෝෂනා, ප්‍රියන්ත සෙනෙවිරත්න, රීතිකා කොඩිතුවක්කු | විකට | ||
10 | ආදරණීය කතාවක් | ප්‍රියන්ත කොළඹගේ | හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, බිමල් ජයකොඩි, අරුණි රාජපක්ෂ, මොරින් චාරුණි | සංගීතම, ආදරණීය | චමින්ද ගමගේ | ||
ජූ ලී |
22 | පුතන්ඩියා | තිසුල දීප තඹවිට | බුද්ධික ජයරත්න, හිමාලි සිරිවර්ධන, ජීවන් කුමාරතුංග, අර්ජුණ කමලනාත්, ධර්මප්‍රිය ඩයස්, ධනංජය සිරිවර්ධන, දුලීකා මාරපන, නෙහාරා පීරිස් | ක්‍රියාදාම,ආදරණීය | ||
අ ගෝ ස් තු |
25 | උලත් එකයි පිලත් එකයි | හර්ෂ උඩකන්ද | රොෂාන් රණවන, රජිත හිරාන්, දර්ශන් ධර්මරාජ් | හාස්‍ය,ක්‍රියාදාම | ||
26 | මෝටර් බයිසිකල් | සුරංග ජයසූරිය | දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, වීනා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කල්පනා ගුණසේකර, කුමාර තිරිමාදුර | ආදරණීය | දෙරණ සිනමා සම්මාන 2014 විශ්වාස තැබිය හැකි චිත්‍රපටිය ලෙස සම්මාන ලැබූවා | ||
සැ ප් තැ ම් බ ර් |
1 | මායා | ඩොනල්ඩ් ජයන්ත | රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, නිල්මිණී කෝට්ටගොඩ, ගිරිරාජ් කෞෂල්‍ය, ශ්‍රීමාල් වෙඩිසිංහ | ත්‍රිමාන, හොල්මන්, විකට, ආදරණීය | ආර් සදේෂ් කුමාර් | [1] |
ඉදිරියේදී තිරගත වීමට නියමිත
[සංස්කරණය]චිත්‍රපටිය | අධ්‍යක්ෂණය | රඟපෑම් | වර්ගය | නිකුත් වන දවස |
---|---|---|---|---|
රන් දේදුන්නක් | නලීන් රාජපක්ෂ | රොෂාන් රණවන, තනාශා හතරසිංහ, රනීෂ් හේවගේ, දිනක්ෂී ප්‍රියසාද්, ශේෂාද්‍රී ප්‍රියසාද්, නිල්මිනී කෝට්ටගොඩ, සුසිලා කෝට්ට්ගේ | ආදරණීය | |
ඩොක්ටර් නවරියන් | රන්ජන් රාමනායක | රන්ජන් රාමනායක, ශ්‍රියානි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, රුවන්ගි රත්නායක, සරත් චන්ද්‍රසිරි, සරත් කොතලාවල, ශ්‍රීමාල් වෙඩිසිංහ, බිංදු බොතලේගම | විකට, ආදරණීය, ක්‍රියාදාම | |
සීමා නෑ ආකාසේ | දීප්ති මංගල සෝමගේ, අයේශ්මන් හෙට්ටිආරච්චි | පුබුදු චතුරංග, අරුණි මල්ලවආරච්චි, බුද්ධදාස විතානච්චි, ශ්‍රියානි අමරසේන , රුජුලා දිවාරත්න | ආදරණීය | |
රෝබෝ | සුනෙත් මාලිංග ලොකුහේවා | ආනන්ද වික්‍රමගේ, ජනක කුඹුකගේ, නන්දන හෙට්ටිආරච් | ළමා, විකට | |
බන්ධනය | උදයකාන්ත වර්ණසූරිය | සුවිනීතා වීරසිංහ , රවීන්ද්‍ර යසස් | ත්‍රාසජනක | |
නෝනා හරිම වසයි | එරංග සෝමරත්න | ටෙනිසන් කුරේ,කුසුම් රේණූ, රජිත හිරාන් | හාස්‍ය | |
අපේ කාලයේ පටාචාරා | දුලානි අනුරාධා, සාරංග දිසාසේකර | ආදරණීය | ||
හෙලෝ ඩොක්ටර් මම ඩිරෙක්ටර් | ටෙනිසන් කුරේ, ක්ලීටස් මෙන්ඩිස්, නයනා කුමාරි | විකට | ||
මැද පොඩ්ඩක් පැත්තක් නෑ | කල්‍යාණ චන්ද්‍රසේකර |
පූර්වප්‍රාප්තිකයා 2015 සිංහල චිත්‍රපට |
සිංහල චිත්‍රපට 2016 |
අනුප්‍රාප්තික 2017 සිංහල චිත්‍රපට ලැයිස්තුව |
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa16071414, ප්‍රතිෂ්ඨාපනය 2016-08-10