නටන්නැතුව දින්නා

විකිපීඩියා වෙතින්
නටන්නැතුව දින්නා
අධ්‍යක්‍ෂණයකල්‍යාණ චන්ද්‍රසේකර
නිශ්පාදනයඒ. පැරිස්ටර්
සිනෙමාරූපණයඅමිත් සුරංග
සංස්කරණයරුවන් චාමර රණසිංහ
සංගීතයසරත් වික්‍රම
Production
company
සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මාර්තු 1, 2016 (2016-03-01)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
පිරිවැයරු.ලක්ෂ 85

[1]

රංගනය[සංස්කරණය]

  • ක්ලීටස් මෙන්ඩිස්
  • බින්දු බොතලේගම
  • මාධි පණ්ඩිතරත්න
  • රොඩ්නි වර්ණකුල
  • රොනී ලීච්
  • මිලින්ද පෙරේරා
  • රොෂාන් පිලපිටිය
  • දේවින්ද මාර්කස්
  • දයාසිරි හෙට්ටිආරච්චි
  • ආරියසේන ගමගේ
  • හැරී විමලසේන
  • රූපා ගෝමස්
  • ධනවර්ධන ගුරුගේ
  • කීර්ති රංජිත් පීරිස්
  • භාතිය මදනායක
  • තුලිත වෛද්‍යකීර්ති
  • ජගත් ඇපලදෙණිය
  • මෝමන් පළිහවඩන
  • ගාමිණි කොස්තා
  • රුවන් අමරසේකර
  • මංජුල බණ්ඩාර
  • මාධි මිරාල්

සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂවරයාය. චන්ද්‍රදාස ප්‍රනාන්දු, ලක්ෂ්මන් මල්ලවාරච්චි, ගීපද රචනයෙන් දායක වූහ. රොඩ්නි වර්ණකුල, රොනී ලීච් සමඟ ජින්ජර් වයිට් ගීත ගැයූහ.

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/03/17/?fn=sa16031712, ප්‍රතිෂ්ඨාපනය 2016-07-25 
"https://si.wikipedia.org/w/index.php?title=නටන්නැතුව_දින්නා&oldid=592350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි