බිමල් ජයකොඩි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බිමල් ජයකොඩි
බිමල් ජයකොඩි
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෘත්තියරංගන ශිල්පී
කලත්‍රයා(යන්)සුජානි මේනකා

බිමල් ජයකොඩි ශ්‍රී ලාංකික නළුවෙකි. චිත්‍රපට හා රූපවාහිනී නළුවෙකු ලෙස මොහු ජනප්‍රියත්වයට පත් වූවා.[1][2]

චිත්‍රපට[සංස්කරණය]

වසර චිත්‍රපටිය චරිතය කරුණු
2006 අලි පැටියෝ ඔයයි මමයි
2007 සංක්‍රාන්ති
2008 අබා
2008 පුතුනි හඹා ගියා'
2009 පායා එන්න හිරුසේ
2010 ඉර හඳ ඉල්ලා
2010 ස්තූතියි නැවත එන්න
2010 බඹර වලල්ල
2011 මහින්දාගමනය දික්කඳ සෙනවි
2014 සිරි පැරකුම්
2015 ඇඩ්‍රස් නෑ පොලිස් පරීක්ෂක
2016 සක්කාරං සුභේ
2016 ආදරණීය කතාවක් උවිඳු

ටෙලිනාට්‍යය[සංස්කරණය]

  • පබළු
  • සඳා

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බිමල්_ජයකොඩි&oldid=381900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි