උද්ධික ප්‍රේමරත්න
උද්ධික ප්‍රේමරත්න | |
---|---|
![]() | |
උපත | 1980 සැප්තැම්බර් 16 |
ජාතිකත්වය | සිංහල |
රැකියාව | රංගන ශිල්පී, ගායක |
සක්‍රීය වසර | 2011-සිට |
කලත්‍රයා(යන්) | අනූෂා කුමාරී පන්නල |
දරුවන් | Angsh Prachien Premarathna |
වෙබ් අඩවිය | www.uddikapremarathna.com |
උද්ධික ප්‍රේමරත්න (උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 9 දිනයි) ඔහු ලාංකික නළුවෙකු සහ ගායකයෙකුද වේ.[1] ඔහු සිනමාවට පැමිණීමට පෙර ගීත හා ප්‍රචාරකපටවල රඟ පා ඇත, ඔහු සිනමාවට නළුවෙකු ලෙස ප්‍රවිෂ්ට වූයේ සමනල සංධ්වනිය සමඟයි. 2014 හිරු ස්වර්ණ සම්මාන උළෙල දී ඔහු ජනප්‍රියතම නළුවා ලෙසටද නිර්දේශ වූවා.[2] සහ 2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.[3]
පෙර අවධිය[සංස්කරණය]
ඔහු මූලික හා උසස් අධ්‍යාපනය හැදෑරුවේ අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලෙනි.
චිත්‍රපට[සංස්කරණය]
වසර | චිත්‍රපටය | චරිතය | කරුණු |
---|---|---|---|
2011 | මහින්දාගමනය | වෙළෙන්දා | |
2013 | සමනල සංධ්වනිය | වාදීෂ වික්‍රමනායක | [4] |
2015 | මහරජ ගැමුණු | ගැමුණු රජ | |
2016 | පත්තිනි (2016 චිත්‍රපටිය) | කෝවලන්[5] | |
2017 | ආලෝකෝ උදපාදි | වලගම්භා රජු |
rush 2019
ටෙලි නාට්‍යය[සංස්කරණය]
- බොඳමීදුම්(ටෙලිනාට්‍යය) - සේනක. ස්වාධීන රූපවාහිනීය
- යස ඉසුරු ජාතික රූපවාහිනීය
- කළු අරලිය - වසන්ත. ස්වර්ණවාහිනී
- හංස පිහාටු ස්වර්ණවාහිනී
- අළුපාට හීන
Songs[සංස්කරණය]
- ආදරේ කළත්
- නෙතු අද්දර හිනැහෙන්නේ
- මගේ වෙලා මගෙ ළඟට වෙලා[6]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Uddika Premarathne". National film corporation of Sri Lanka. සම්ප්‍රවේශය 30 June 2016.
- ↑ "Nominated Actors - Super Five". Hiru Golden Film Awards. Asian Broadcasting Corporation. සම්ප්‍රවේශය 10 July 2016.
- ↑ "සිග්නීස් උත්තමාචාර 2015 සම්මාන උළෙල අභිමානවත්ව". 30 November 2015. සම්ප්‍රවේශය 1 July 2016.
- ↑ "සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ – උද්දික ප්‍රේමරත්න". 22 October 2013. සම්ප්‍රවේශය 1 July 2016.
- ↑ "ෆැන්ටසියක අරුමැසි බව". 7 June 2016. සම්ප්‍රවේශය 1 July 2016.
- ↑ "Uddika Premarathna Songs Free Download ~ Uddika Premarathna Sinhala Songs ~ Sinhala MP3 by Uddika Premarathna". Ananmanan.lk. සම්ප්‍රවේශය 2016-07-09.
බාහිර ලිපි[සංස්කරණය]

උද්ධික ප්‍රේමරත්න හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Uddika Premarathna සඳහා IMDb හි ඇති තොරතුරු