උද්ධික ප්‍රේමරත්න
Appearance
උද්ධික ප්‍රේමරත්න | |
---|---|
උපත | 1980 සැප්තැම්බර් 16 (age 43) |
ජාතිකත්වය | සිංහල |
රැකියාව | රංගන ශිල්පී, ගායක |
සක්‍රීය වසර | 2011-සිට |
කලත්‍රයා(යන්) | අනූෂා කුමාරී පන්නල |
දරුවන් | Angsh Prachien Premarathna |
වෙබ් අඩවිය | www.uddikapremarathna.com |
උද්ධික ප්‍රේමරත්න (උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 9 දිනයි) ඔහු ලාංකික නළුවෙකු සහ ගායකයෙකුද වේ.[1] ඔහු සිනමාවට පැමිණීමට පෙර ගීත හා ප්‍රචාරකපටවල රඟ පා ඇත, ඔහු සිනමාවට නළුවෙකු ලෙස ප්‍රවිෂ්ට වූයේ සමනල සංධ්වනිය සමඟයි. 2014 හිරු ස්වර්ණ සම්මාන උළෙල දී ඔහු ජනප්‍රියතම නළුවා ලෙසටද නිර්දේශ වූවා.[2] සහ 2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.[3]
පෙර අවධිය
[සංස්කරණය]ඔහු මූලික හා උසස් අධ්‍යාපනය හැදෑරුවේ අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලෙනි.
ටෙලිනාට්‍යය
[සංස්කරණය]- අකඩවාරිය
- අහිමි
- ඉතින් ඊට පස්සේ
- එකගෙයි මිනිස්සු
- කලු අරලිය
- ගිරිකුල
- මුතු පලස
- බොද මීදුම්
- වහින්න මුතු වැස්සක්
- ස්නේහා
- ස්වයංජාත
- සිහිනයකි ජීවිතේ
- හංස පිහාටු
- හෝපලු අරණ
චිත්‍රපට
[සංස්කරණය]වසර | චිත්‍රපටය | චරිතය | කරුණු |
---|---|---|---|
2011 | මහින්දාගමනය | වෙළෙන්දා | |
2013 | සමනල සංධ්වනිය | වාදීෂ වික්‍රමනායක | [4] |
2015 | මහරජ ගැමුණු | ගැමුණු රජ | |
2016 | පත්තිනි (2016 චිත්‍රපටිය) | කෝවලන්[5] | |
2017 | ආලෝකෝ උදපාදි | වලගම්භා රජු |
- ^ "Uddika Premarathne". National film corporation of Sri Lanka. සම්ප්‍රවේශය 30 June 2016.
- ^ "Nominated Actors - Super Five". Hiru Golden Film Awards. Asian Broadcasting Corporation. සම්ප්‍රවේශය 10 July 2016.
- ^ "සිග්නීස් උත්තමාචාර 2015 සම්මාන උළෙල අභිමානවත්ව". 30 November 2015. සම්ප්‍රවේශය 1 July 2016.
- ^ "සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ – උද්දික ප්‍රේමරත්න". 22 October 2013. සම්ප්‍රවේශය 1 July 2016.
- ^ "ෆැන්ටසියක අරුමැසි බව". 7 June 2016. සම්ප්‍රවේශය 1 July 2016.