රෝහණ වීරසිංහ
Appearance
රෝහණ වීරසිංහ | |
---|---|
උපත | 18 පෙබරවාරි 1949 ඇල්ගිරිය, මාතර, ශ්‍රී ලංකා |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | දික්මඩුගොඩගේ රෝහණ චිත්‍රකුමාර වීරසිංහ |
රැකියාව | Musician, composer, singer, teacher, advisor to the president |
කලත්‍රයා(යන්) | Batapola Arachchige Leela Beatrice De Silva |
දරුවන් | කලිඳු ගජබා චිරාත් කණිෂ්ක |
වෙබ් අඩවිය | rohanaweerasingheonline.com/ |
ආගම | බෞද්ධ |
රෝහණ වීරසිංහ ශ්‍රී ලාංකික සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වේ.[1]
වාර්ථාගත කුසලතා
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සම්මාන
[සංස්කරණය]වසර | උළෙල | සම්මානය | කෘතිය |
---|---|---|---|
1982 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | ආරාධනා |
1987 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | ආදර හසුන |
1991 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සහරාවේ සිහිනය |
1991 | සිග්නිස් | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සහරාවේ සිහිනය |
1991 | ස්වර්ණ සංඛ | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සහරාවේ සිහිනය |
1994 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සප්ත කන්‍යා |
1994 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මදාරා පරසතු |
1994 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මදාරා පරසතු |
1998 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සෙලීමා |
1999 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | වීසී දැල |
2003 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මේ මගේ සඳයි |
2007 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | අංජලිකා |
1982 | විජය රූපවාහිනී සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | රේඛා |
1983 | විජය රූපවාහිනී සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සුදු සහ කළු |
1990 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය[2] | තලමල පිපිලා |
1991 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මගත්තා |
1992 | සිග්නිස් | හොඳම සංගීත අධ්‍යක්ෂණය | දුන්හිද අද්දර |
1994 | සුමති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සන්ක්‍රාන්ති සමය |
1997 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සඳපානක් සේ ඇවිදින් |
1997 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | රන් මලක් ලෙස |
1997 | රස සම්මාන | ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත අධ්‍යක්ෂකවරයා | N/A |
1998 | සුමති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | විලම්බීත[3] |
2002 | සිග්නිස් | හොඳම සංගීත අධ්‍යක්ෂණය | ගජමන් නෝනා |
2004 | රාජ්‍ය නාට්‍ය සම්මාන | Special Recognition | N/A |
2008 | රයිගම් ටෙලි සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | රළ බිඳෙන තැන |
2009 | ඊගල් ඉන්ෂුවරන්ස් | ඊගල් සාර්ථකත්වයේ සම්මානය[4] | N/A |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Rohana : The melody master". Dailynews.lk. 19 January 2002. සම්ප්‍රවේශය 14 September 2012.
- ^ "Online edition of Daily News – Features". Dailynews.lk. 19 January 2002. සම්ප්‍රවේශය 29 August 2012.
- ^ "Sumathi Awards 1998". Sumathiawards.lk. සම්ප්‍රවේශය 14 September 2012.
- ^ BT Options (Pvt) Ltd. "BUSINESS TODAY – Eagle Awards of Excellence presented to Dr D B Nihalsinha and Rohana Weerasinghe". Businesstoday.lk. සම්ප්‍රවේශය 29 August 2012.