| චිත්‍රපට |
අධ්‍යක්‍ෂණය |
රංගනය |
වර්ග |
කරුණු |
| සති |
සී.ටී. පෙරේරා |
|
|
තිරගත වූයේ 1996 ජනවාරි 16 |
| අපි බය නෑ |
Louie Wandastran |
|
|
|
| බොඩි ගාර්ඩ් |
උපාලි ප්‍රියරත්න |
ලාල් වීරසිංහ, සංගීතා වීරරත්න |
|
|
| රත්තරන් මල්ලි |
සුනිල් සෝම පීරිස් |
දමිත් ෆොන්සේකා , ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න |
ක්‍රියාදාම, නාට්‍ය |
|
| ඔබටයි මේ ආරාධනා |
රොහාන් වන්ගුරු |
|
|
|
| සිහින දේශයේ |
බුද්ධික කීර්තිසේන |
මහේන්ද්‍ර පෙරේරා |
|
|
| නරලොව හොල්මන් |
දිනේෂ් ප්‍රියසාද් |
ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක |
ක්‍රියාදාම , විකට, නාට්‍ය |
|
| සූර දරුවෝ |
සිරිල් වීරසිංහ |
|
|
|
| වීදියෙ වීරයා |
සිරිල් කරුණාරත්න |
සනත් ගුණතිලක, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ |
ක්‍රියාදාම ,ආදරණීය |
|
| වන මෝහිණී |
හේමසිරි සෙල්ලප්පෙරුම |
|
|
|
| හිත හොඳ නම් වරදින්නෑ |
රංජිත් පෙරේරා |
|
|
|
| සැබෑ මිතුරා |
උපාලි පියරත්න |
සනත් ගුණතිලක |
|
|
| හිත හොඳ ගැහැනියෙක් |
එම්.වී. බාලන් |
|
|
|
| තුන්වෙනි ඇහැ |
අනුර චන්ද්‍රසිරි |
|
|
|
| සීමා පවුරු |
කුමාරසිරි අබේකෝන් |
|
|
|
| හිරු සඳු හමුවේ |
හේමසිරි සෙල්ලප්පෙරුම |
|
|
|
| ලොකු දුව |
සුමිත්‍රා පීරිස් |
|
|
|
| සිහින විමානේ රාජ කුමාරි |
උපාලි පියරත්න |
|
|
|
| මල් හතයි |
හේමසිරි සෙල්ලප්පෙරුම |
|
|
|
| චෙරියෝ ඩාලිං |
රෝයි ද සිල්වා |
බන්දු සමරසිංහ , ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා, දිල්හානි ඒකනායක, රොනී ලීච්, දමිත් ෆොන්සේකා , සනෝජා බිබිලේ, ජෝ අබේවික්‍රම |
විකට ප්‍රහසනය |
දින 100 පසු කරන ලදි. |
| බිතු සිතුවම් |
මිල්ටන් ජයවර්ධන |
|
|
|
| ආමන්තයා |
නිහාල් ප්‍රනාන්දු |
|
|
|
| බවසසර |
මාරියෝ ජයතුංග |
|
|
|
| මධුරී |
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා |
|
|
|