1996 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ග කරුණු
සති සී.ටී. පෙරේරා තිරගත වූයේ 1996 ජනවාරි 16
අපි බය නෑ Louie Wandastran
බොඩි ගාර්ඩ් උපාලි ප්‍රියරත්න ලාල් වීරසිංහ, සංගීතා වීරරත්න
රත්තරන් මල්ලි සුනිල් සෝම පීරිස් දමිත් ෆොන්සේකා , ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න ක්‍රියාදාම, නාට්‍ය
ඔබටයි මේ ආරාධනා රොහාන් වන්ගුරු
සිහින දේශයේ බුද්ධික කීර්තිසේන මහේන්ද්‍ර පෙරේරා
නරලොව හොල්මන් දිනේෂ් ප්‍රියසාද් ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක ක්‍රියාදාම , විකට, නාට්‍ය
සූර දරුවෝ සිරිල් වීරසිංහ
වීදියෙ වීරයා සිරිල් කරුණාරත්න සනත් ගුණතිලක, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ ක්‍රියාදාම ,ආදරණීය
වන මෝහිණී හේමසිරි සෙල්ලප්පෙරුම
හිත හොඳ නම් වරදින්නෑ රංජිත් පෙරේරා
සැබෑ මිතුරා උපාලි පියරත්න සනත් ගුණතිලක
හිත හොඳ ගැහැනියෙක් එම්.වී. බාලන්
තුන්වෙනි ඇහැ අනුර චන්ද්‍රසිරි
සීමා පවුරු කුමාරසිරි අබේකෝන්
හිරු සඳු හමුවේ හේමසිරි සෙල්ලප්පෙරුම
ලොකු දුව සුමිත්‍රා පීරිස්
සිහින විමානේ රාජ කුමාරි උපාලි පියරත්න
මල් හතයි හේමසිරි සෙල්ලප්පෙරුම
චෙරියෝ ඩාලිං රෝයි ද සිල්වා බන්දු සමරසිංහ , ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා, දිල්හානි ඒකනායක, රොනී ලීච්, දමිත් ෆොන්සේකා , සනෝජා බිබිලේ, ජෝ අබේවික්‍රම විකට ප්‍රහසනය දින 100 පසු කරන ලදි.
බිතු සිතුවම් මිල්ටන් ජයවර්ධන
ආමන්තයා නිහාල් ප්‍රනාන්දු
බවසසර මාරියෝ ජයතුංග
මධුරී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා