2010 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ග කරුණු
සුදු හංසි මොහමඩ් සෆ්‍රාස් අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, මුතූ තරංගා, සේමිණී ඉද්දමල්ගොඩ , නිලී ඇල්ලෙස් පවුල
උත්තරා සඳුන් රාජකරුණා සුරාජ් මාපා, හෂිනි ගෝනගල ,ජනිත් වික්‍රමගේ , සහන් රන්වල, උපේක්ෂා ස්වර්ණමාලි පවුල
හදවත මල් යායයි ආනන්ද වික්‍රමසිංහ චන්න පෙරේරා, චතුරිකා පීරිස්, ටෙනිසන් කුරේ, සනත් ගුණතිලක ආදරණීය
මගෝ ඩිගෝ ඩයි ශ්‍රී ලාල් ප්‍රියදේව විජය නන්දසිරි, අනර්කලී ආකර්ෂා, සනත් ගුණතිලක, ගාමිණී සුසිරිවර්ධන, ඇන්‍ටන් ජූඩ්, රොනී ලීච්,සංජුල දිවාරත්න විකට ප්‍රහසනය Released on April 16, 2010. Gamini Susiriwardana's debut as an actor.
ක්ෂේම භූමි විජය ධර්ම ශ්‍රී ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, අසෝක පීරිස් , යශෝධා විමලධර්ම නාට්‍ය
දකින දකින මල් වී. සිවදාසන් රොෂාන් පිලපිටිය, රොජර් සෙනෙවිරත්න , සේමිණී ඉද්දමල්ගොඩ , දමිතා අබේරත්න නාටය, වැඩිහිටි
සුවඳ දැනුනා ජීවිතේ ධම්මික සිරිවර්ධන රොෂාන් රණවන, පූජා උමාශංකර්,ඉශාන් ගම්මුදලි, හිමාලි සිරිවර්ධන ආදරණීය
ජය පිට ජය සුනිල් සෝම පීරිස් අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි නාට්‍ය
ස්තූතියි නැවත එන්න සුමිත් රෝහණ තිතවෙල්ගම හේමසිරි ලියනගේ ,දමිතා අබේරත්න, බිමල් ජයකොඩි, ජගත් බෙනරගම, ජයනි සේනානායක පවුල
බඹර වලල්ල අතුල ලියනගේ අතුල ලියනගේ , දමිතා අබේරත්න, දසුන් මධුසංඛ , නීටා ප්‍රනාන්දු නාට්‍ය
අපේ යාළු පුංචි භූතයා ශ්‍රී ලාල් ප්‍ර්‍රියදේව බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, දනුෂ්කා ඉරෝෂිනී, ඩී.බී. ගංගොඩතැන්න ළමා, විකට
ඉර හඳ යට බෙනට් රත්නායක දර්ශනී ටශා,උදාර රත්නායක, ශෙරිල් රොමෙයින්, කෙවින් නුගේරා, වීණා ජයකොඩි, නඩරාජා සිවම් යුද්ධය
සුභා ආරියදාස පීරිස් මන්ජුල මොරගහ, මුතූ තරංගා පවුල
සාරා ප්‍රදීප් නිශාන්ත සුජානි මේනකා දහනායක , පුබුදු චතුරංග, මොරින් චාරුණි නාට්‍ය
ටිකිරි සුවඳ සුනිල් අරුණ වීරසිරි ජයලාල් රෝහණ, ජෝ අබේවික්‍රම, අනුලා කරුණාතිලක , දුලීකා මාරපන ළමා, නාට්‍ය
වියපත් බඹරා ගයාන් රන්දීර රුපුන් රන්දීර, අනුර ධර්මවර්ධන , උත්පලා ගුණතිලක නාට්‍ය
විදූ අශෝක හඳගම සෞම්‍ය ලියනගේ , චාන්දනී සෙනෙවිරත්න , ගාමිණී හෙට්ටිආරච්චි ළමා

Sources[සංස්කරණය]

  • "Sinhala Cinema Database - History about the Sinhala Cinema". 2010-12-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-08-08.
  • "Sandeshaya dedicated to Sri Lankan films, movies, cinema - Sri Lankan Film List".
  • "'Mago-Digo-Dai' Janitha's debut ready for release". The Sunday Times (Sri Lanka). No. April 06 2008.