2010 සිංහල චිත්‍රපට ලැයිස්තුව
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චිත්‍රපට | අධ්‍යක්ෂණය | රංගනය | වර්ග | කරුණු |
---|---|---|---|---|
සුදු හංසි | මොහමඩ් සෆ්රාස් | අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, මුතූ තරංගා, සේමිණී ඉද්දමල්ගොඩ , නිලී ඇල්ලෙස් | පවුල | |
උත්තරා | සඳුන් රාජකරුණා | සුරාජ් මාපා, හෂිනි ගෝනගල ,ජනිත් වික්‍රමගේ , සහන් රන්වල, උපේක්ෂා ස්වර්ණමාලි | පවුල | |
හදවත මල් යායයි | ආනන්ද වික්‍රමසිංහ | චන්න පෙරේරා, චතුරිකා පීරිස්, ටෙනිසන් කුරේ, සනත් ගුණතිලක | ආදරණීය | |
මගෝ ඩිගෝ ඩයි | ශ්‍රී ලාල් ප්‍රියදේව | විජය නන්දසිරි, අනර්කලී ආකර්ෂා, සනත් ගුණතිලක, ගාමිණී සුසිරිවර්ධන, ඇන්ටන් ජූඩ්, රොනී ලීච්,සංජුල දිවාරත්න | විකට ප්‍රහසනය | Released on April 16, 2010. Gamini Susiriwardana's debut as an actor. |
ක්ෂේම භූමි | විජය ධර්ම ශ්‍රී | ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, අසෝක පීරිස් , යශෝධා විමලධර්ම | නාට්‍ය | |
දකින දකින මල් | වී. සිවදාසන් | රොෂාන් පිලපිටිය, රොජර් සෙනෙවිරත්න , සේමිණී ඉද්දමල්ගොඩ , දමිතා අබේරත්න | නාටය, වැඩිහිටි | |
සුවඳ දැනුනා ජීවිතේ | ධම්මික සිරිවර්ධන | රොෂාන් රණවන, පූජා උමාශංකර්,ඉශාන් ගම්මුදලි, හිමාලි සිරිවර්ධන | ආදරණීය | |
ජය පිට ජය | සුනිල් සෝම පීරිස් | අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි | නාට්‍ය | |
ස්තූතියි නැවත එන්න | සුමිත් රෝහණ තිතවෙල්ගම | හේමසිරි ලියනගේ ,දමිතා අබේරත්න, බිමල් ජයකොඩි, ජගත් බෙනරගම, ජයනි සේනානායක | පවුල | |
බඹර වලල්ල | අතුල ලියනගේ | අතුල ලියනගේ , දමිතා අබේරත්න, දසුන් මධුසංඛ , නීටා ප්‍රනාන්දු | නාට්‍ය | |
අපේ යාළු පුංචි භූතයා | ශ්‍රී ලාල් ප්ර්රියදේව | බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, දනුෂ්කා ඉරෝෂිනී, ඩී.බී. ගංගොඩතැන්න | ළමා, විකට | |
ඉර හඳ යට | බෙනට් රත්නායක | දර්ශනී ටශා,උදාර රත්නායක, ශෙරිල් රොමෙයින්, කෙවින් නුගේරා, වීණා ජයකොඩි, නඩරාජා සිවම් | යුද්ධය | |
සුභා | ආරියදාස පීරිස් | මන්ජුල මොරගහ, මුතූ තරංගා | පවුල | |
සාරා | ප්‍රදීප් නිශාන්ත | සුජානි මේනකා දහනායක , පුබුදු චතුරංග, මොරින් චාරුණි | නාට්‍ය | |
ටිකිරි සුවඳ | සුනිල් අරුණ වීරසිරි | ජයලාල් රෝහණ, ජෝ අබේවික්‍රම, අනුලා කරුණාතිලක , දුලීකා මාරපන | ළමා, නාට්‍ය | |
වියපත් බඹරා | ගයාන් රන්දීර | රුපුන් රන්දීර, අනුර ධර්මවර්ධන , උත්පලා ගුණතිලක | නාට්‍ය | |
විදූ | අශෝක හඳගම | සෞම්‍ය ලියනගේ , චාන්දනී සෙනෙවිරත්න , ගාමිණී හෙට්ටිආරච්චි | ළමා |
Sources
[සංස්කරණය]- "Sinhala Cinema Database - History about the Sinhala Cinema". 2010-12-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-08-08.
- "Sandeshaya dedicated to Sri Lankan films, movies, cinema - Sri Lankan Film List".
- "'Mago-Digo-Dai' Janitha's debut ready for release". The Sunday Times (Sri Lanka). No. April 06 2008.