ලකී ඩයස්
Appearance
ලකී ඩයස් | |
---|---|
උපත | 5 පෙබරවාරි 1951 |
සක්‍රීය වසර | 1986-සිට |
කලත්‍රයා(යන්) | මාලිනී ෆොන්සේකා |
සම්මාන | ජනාධිපති සිනමා සම්මාන (1998) |
ලකී ඩයස් ශ්‍රී ලාංකික සිනමා සහ ටෙලිනාට්‍යය නළුවෙකු සහ නිෂ්පාදකවරයෙකු වේ. ඔහු චිත්‍රපට රංගන සඳහා අවතීර්ණ වූයේ 1986 ඔහුගේ උපදේශකයා වූ පාර්ලිමේන්තු කථානායක ගරු ගාමිණී ෆොන්සේකා මහතාගේ මඟ පෙන්වීම මඟිනි. ඔහු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති හි පළමු වැඩසටහන් ඉදිරිපත් කරන්නා ද වූයේ ය. 1986 ජුනි 12 දින ඔහු නිළි රැජින මාලිනී ෆොන්සේකා සමඟ විවාහ වූයේ ය. ඔහු 1998 දී ජනාධිපති සිනමා සම්මාන යෙන් පිදුම් ලැබී ය.
සිනමාගමනය
[සංස්කරණය]නළුවෙකු ලෙස
[සංස්කරණය]වසර | චිත්‍රපට | කරුණු |
---|---|---|
1987 | අහිංසා | |
1988 | ගෙදර බුදුන් අම්මා | |
1988 | අංගුලිමාල | |
1988 | නැව ගිලුණත් බෑන් චූන් | |
1989 | සිරිමැඳුර | නිතීඥ |
1989 | ශක්තිය ඔබයි අම්මේ | |
1990 | හොඳ හොඳ සෙල්ලම් | |
1990 | ජයශක්ති | |
1991 | පාරාදීසේ | |
1991 | රජ කෙල්ලෝ | |
1991 | සුවදෙන සුවඳක් | අමිත් ගුණවර්ධන |
1991 | මධුසමය | |
1992 | සත්‍යා | |
1992 | කුලගෙය | මර්වින් |
1994 | සඳමඩල | |
1994 | 150 මුල්ලේරියාව | |
1995 | මාරුතය | |
1995 | අවරගිර | |
1997 | යසෝමා | |
1998 | අන්තිම රැය | |
2003 | වෑකන්ද වලව්ව | |
2009 | සර් ලාස්ට් චාන්ස් | |
2011 | චැලෙන්ජර්ස් | පියා |
2012 | කුස පබා | |
2015 | මහරජ ගැමුණු | මහ ඇමැති මහානන්ද |
2016 | පත්තිනි | ගරු ඟපෑම් |
නිෂ්පාදකවරයෙකු ලෙස
[සංස්කරණය]- පාරාදීසේ (1991)
- සත්‍යා (1992)
- අන්තිම රැය (1998)
ටෙලිනාට්‍යයන්
[සංස්කරණය]- වෙස්ට් එන්ඩ් (1990) - වික්‍රම
- ඉක්බාල් (1998) - ඉම්රාන්
- මුතු ඇටයේ මෝඩයෝ (2004)
- යස් බොස් - නිහාල් කාරියවසම්
නිවේදකයෙකු ලෙස
[සංස්කරණය]- ඔබද ලක්ෂපති මමද ලක්ෂපති (2010)
මූලාශ්‍ර
[සංස්කරණය]- ලකී ඩයස් සඳහා IMDb හි ඇති තොරතුරු
- Malini Fonseka Online.com සංරක්ෂණය කළ පිටපත 2011-02-02 at the Wayback Machine
- Films.lk