Jump to content

සුසිලා කෝට්ටගේ

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

සුසිලා කෝට්ටගේ(1957 januwary 30 -age 67)සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි.


වසරචිත්‍රපට
1990සහරාවේ සිහිනය
1991සුවදෙන සුවඳක්
1995රෝදය
1997පෙම්මල් මාලා
1999තීර්ථ යාත්‍රා
2001පිස්සු පූසෝ
2001ජැක් ඇන් ජිල්
2002චෙරියෝ හොල්මන්
2002පිස්සු ඩබල්
2002සීතල ගිනි කඳු
2003හිත හොඳ පිස්සෝ
2004ලෙෆ්ට් රයිට් සර්
2004ඔහොම හරිද
2007සිකුරු හතේ
2008වැඩ බැරි ටාර්සන්
2009කන්‍යාවි
2010ජය පිට ජය
2011තැනක් යූ බර්ටි
2011අඟර දඟර
2011එතුමයි මෙතුමයි
2012සක්විති දඩයම


ටෙලිනාට්‍යය

  • ආදරේ සුවද අරන්
  • ආටක නාටක
  • ඉතින් ඊට පස්සේ
  • ස්කෝලේ
  • ඉසුරු සංග්‍රාමය
  • ඔක්කෝම හොදටයි
  • ගඟ ලඟ ගෙදර
  • දිවයාදරී
  • නුවන්ගනා
  • පාවෙලා වලාකුලේ ඒවීද අමිමා
  • පිනිමුතු වැස්සේ
  • පිටගම්කාරයෝ
  • බැද්දේ සෙනෙහස
  • රහයි ජීවිතේ
"https://si.wikipedia.org/w/index.php?title=සුසිලා_කෝට්ටගේ&oldid=795271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි