නාලක විතානගේ
Jump to navigation
Jump to search
නාලක විතානගේ | |
---|---|
![]() | |
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක |
ඥාතීන් | බන්දුල විතානගේ යශෝධා විමලධර්ම |
නාලක විතානගේ (ඉංග්‍රීසි: Nalaka Vithanage) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි.
ජීවන සටහන්[සංස්කරණය]
කොළඹහි උපත ලද, නාලකගේ පියා ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා වන බන්දුල විතානගේය. පියා විසින් නිර්මාණය කළ ඩෝන්ට් ඩ්‍රස් µda ඩිනර් නමැති බ්‍රිතාන්‍ය නාට්‍ය ඇසුරින් රාත්‍රි භෝජනය වේදිකාවට ගෙන එමින් නාලක විතානගේ 2004 දී නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. යශෝධා විමලධර්මගේ ඥාති සොහොයුරා ද වෙයි.
නාලක විතානගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත[සංස්කරණය]
- "'රූපාන්තරණ' ජාත්‍යන්තරයට ගෙනයා හැකි නම්......- නාලක විතානගේ". divaina. 2014/02/07.
{{cite web}}
: Check date values in:|date=
(help); Cite has empty unknown parameter:|1=
(help)
- ""මගේ පුතා නාලක මට වඩා ඉක්මණින් හිතනවා" බන්ධුල විතානගේ". divaina. 2011/01/28.
{{cite web}}
: Check date values in:|date=
(help); Cite has empty unknown parameter:|1=
(help)
- "අනිත්‍යා වෙනස්ම ප්‍රේම කතාවක් - අධ්යක්ෂ නාලක විතානගේ". divaina. 2013/03/15.
{{cite web}}
: Check date values in:|date=
(help); Cite has empty unknown parameter:|1=
(help)