2015 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

2015[සංස්කරණය]

Opening චිත්‍රපටය අධ්‍යක්ෂක රංගනය වර්ගය වෙනත්


වා
රි
'16 බෝනික්කා Luvi Vanderstraaten මලින්ද පෙරේරා, ගයේෂා පෙරෙරා, සංජු සමරසිංහ, ශාලිකා එදිරිසිංහ, අනෝජා වීරසේකර, රෂ්මි පුෂ්පිකා සමරසේකර නට්‍ය, ආදරය Released on January 16
22 මගේ යාළු මාළු ලාල් ප්‍රියදේව, සුදේෂ් වසන්ත පීරිස් චාන්දනී සෙනෙවිරත්න, චිලී තිවංක, පියුමි බොතේජු, ඩී.බී.ගංගොඩතැන්න, සරත් චන්ද්‍රසිරි, ජීවන් හදුන්හෙත්ති, දෙනුවන සේනාධී ළමා Released on January 22
23 මහරජ ගැමුණු ජයන්ත චන්ද්‍රසිරි ජැක්සන් ඇන්තනී, උද්ධික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණූ, සාරංග දිසාසේකර, අර්ජුණ කමලනාත්, බුද්ධදාස විතානච්චි, අරුණි රාජපක්ෂ ඓතිහාසික, ජීවිතයන් ගැන Released on January 23
පෙ


වා
රි
14 බොරදිය පොකුණ සත්‍යජිත් මාඉටිපේ දුමින්ද ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, ඩිලානි අබේවර්ධන, කෞෂල්‍යා ප්‍රනාන්දු වැඩිහිටි, නාට්‍ය Released on February 14. කෞෂල්‍යා ප්‍රනාන්දු හොඳම නිළිය ලෙසින් 2015 ලක්ස් ෆිල්ම් ඇවෝර්ඩ්ස් හි සම්මාන ලැබූවාය.
මා
ර්
තූ
18 ස්පන්ධන සුනෙත් මාලිංග ලොකුහේවා රොෂාන් රණවන, ශලිනි තාරකා, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, නිල්මිනී කෝට්ටේගොඩ, නිමන්ති පෝරගේ, ගිහාන් ප්‍රනාන්දු, බුවනි දියලාගොඩ, තිසුරි යුවනිකා, ගිවන්ත අරථසාද් හොල්මන් Released on March 18
20 සංජනා හේමසිරි සෙල්ලප්පෙරුම අනර්කලී ආකර්ෂා, මංජුලා කුමාරි, සමීර රන්දෙණිය, විල්සන් කරුණාරත්න, සංක පීරිස්, කුසුම් රේණු, අනූෂා දමයන්ති,සංජුල දිවාරත්න , නාට්‍ය, ආදරණීය Released on March 20

ප්‍රේ
ල්
24 ගින්දරී උදයකාන්ත වර්ණසූරිය පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, රිචඩ් මානමුදලි, ශ්‍රියන්‍ත මෙන්ඩිස්, ලෝචනා ඉමාෂි, රවීන්ද්‍ර යසස් විකට, හොල්මන් Released on April 24
සිනහව අතරින් සනත් ගුණතිලක සෙව්මිණී ඉද්දමල්ගොඩ, සනත් ගුණතිලක, ච්‍රිස් හෙන්රි, ජයනි සේනානායක, ඇල්ෆ්‍රඩ් පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා, විමල් ජයවීර, ගාමිණී රජනායක ආදරණීය, නාට්‍ය
මංගල ගමන නන්දන හේවාපන්න චාම් සේනානායක, ශෙනාලි පෙරේරා, නිශ්ශංක උදයකුමාර්, ගයාන් මාපලගම, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා නාට්‍ය The film awarded special recognition award at Canada International Film Festival, Vancouver, Canada (2015).

මෙම චිත්‍රපටිය එක සිනමා ශාලාවක පමණක් තිරගත කර ගිනස් වාර්ථාවක් පිහිටුවා තිබේ.

ප්‍රවේගය ඩොනල්ඩ් ජයන්ත,පී. සැරෝව් ජැක්සන් ඇන්‍තනී, මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, උදාරි පෙරේරා, ජයලත් මනෝරත්න, ගජන් ගනීෂන් ක්‍රියාදාම, මසාලා 2015 දෙරණ ලක්ස් ෆිල්ම් ඇවොර්ඩ්ස් හිදි හේමාල් රණසිංහ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය සහ විශේෂ ජූරියේ සම්මාන.
ඉර සේවය රොඩ්නි විධානපතිරණ විමල් අලහකෝන්, රෙබේකා නිර්මලී, මොරින් චාරුණි, ඉෂාරා සමරසිංහ, ස්ටැන්ලි ක්‍රිෂාන්ත නාට්‍ය
ජූ
ලි
17 නෝනේ මගේ සුදු නෝනේ එරංග සේනාරත්න විල්සන් ගුණරත්ණ, අනූෂා දමයන්ති, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, සංජුලා දිවාරත්න, සන්ජු රොද්‍රිගෝ විකට Released on July 17
24 මේ වගේ ආදරයක් චන්ද්‍රන් රත්නම් දිනක්ෂි ප්‍රියසාද්, අනුජ් රණසිංහ, හේශාන් ඩොන් ආදරණීය Released on July 24

ගෝ
ස්
තූ
5 අනාත දූපත සෝමරත්න මාලිම්බඩ, නන්දන විජයකුමාර මල්ෂි නිමාෂා, පුබුදු ගමගේ, චාමර ප්‍රියදර්ශන අත්භූත Released on August 5
21 මහරජ අජාසත් සනත් අබේසේකර ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝනගල, පාලිත සිල්ව, රොබින් ප්‍රනාන්දු ඓතිහාසික, ජීවිත ගන Released on August 21
27 ආත්ම වරුෂා කුසුම් චන්ද්‍ර ගමගේ ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, විශාඛා සිරිවර්ධන, මයුරි සමරසිංහ නාට්‍ය, ත්‍රාසජනක Released on August 27
ඔබ නැතුව ඔබ එක්ක ප්‍රසන්න විතානගේ ශ්‍යාම් ප්‍රනාන්දු, ඇන්ජලී පටෙල්, මහේෂ්වරී රත්නම්, වසන්ත මොරගොඩ Post war, නාට්‍ය
සැ
ප්
තැ
ම්

ර්
25 ලැංටිං සිඤ්ඤෝ අරුණ මහේන්ද්‍ර ආනන්ද වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, කුමාර තිරිමාදුර, දිල්හානි ඒකනායක, සනෝජා බිබිලේ, දුලීකා මාරපන, ගිරිරාජ් කෞෂල්‍යය, නන්දන හෙට්ටිආරච්, මොහාන් හෙට්ටිආරච්චි විකට Released September 25

ක්
තෝ
ම්

ර්
23 සුහද කොකා ගිරිරාජ් කෞෂල්‍යය විජය නන්දසිරි, කුසුම් රේණූ, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සේනාරත්න, සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ, W.ජයසිරි, දමිතා අබේරත්න, මිහිර සිරිතිලක දේශපානලනික, විකට Released on October 23
ඇඩ්‍රස් නෑ ජැක්සන් ඇන්තනී ජැක්සන් ඇන්තනී, කමල් අද්දරාරච්චි, මහේන්ද්‍ර පෙරේරා, සබීතා පෙරේරා, බිමල් ජයකොඩි, රොෂාන් රවින්ද්‍ර, හේමාල් රණසිංහ, අරුණි රාජපක්ෂ විකට, ත්‍රාස්‍යජනක, නාට්‍ය Released on October 23
30 මයි නේම් ඉස් බන්දු සුරංගද අල්විස් බන්දු සමරසිංහ, රොඩ්නි වර්ණකුල, අනූෂා දමයන්ති, රෝයි ද සිල්වා, මාර්ක් සැම්සන්, රොනී ලීච් විකට
දෙ
සැ
ම්

ර්
11 හෝ ගානා පොකුණ ඉන්දික ප්‍රනාන්දු ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, අනසුයා සුබසිංහ, දයදේව එදිරිසිංහ, ජයනි සේනානායක, හයිසන් විජේරත්න, සෙනාටේ දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි ළමා Released on December 11.

2015 දෙරණ ලක්ස් ෆිල්ම් ඇවොර්ඩ්ස්හි හොඳම අධ්‍යක්ෂණය, 2015 වසරේ වාර්ථාගත අදායමක් ඉපදූ චිත්‍රපටය හා හොඳම චිත්‍රපට ගීතය යන සම්මාන ත්‍රිත්වය ලබාගනු ලැබූවා.

30 සිංගා මචන් චාලී ලාල් වීරසිංහ ලාල් වීරසිංහ, ටෙනිසන් කුරේ, සුරජ් මාපා, උදයකාන්ති කුළතුංග, විශාඛා සිරිවර්ධන ක්‍රියාදාම, ත්‍රාස්‍යජනක Released on December 30