සිංහයා (2016 චිත්‍රපටිය)
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
"සිංහයා" | |
---|---|
අධ්‍යක්‍ෂණය | V.සිවදාසන් |
නිශ්පාදනය | සුනිල් ටී ෆිල්ම්ස් |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | සුජිත් නිෂාන්ත |
සංගීතය | සෝමපාල රත්නායක |
බෙදාහැරීම | එම්.පී.අයි චිත්‍රපට |
නිකුත්වූ දිනය | 2016 March 30 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- රන්ජන් රාමනායක
- දුලීකා මාරපන
- පාලිත සිල්වා
- ආනන්ද වික්‍රමගේ
- මහේෂි මධුසංඛා
- මිහිර සිරිතිලක
- අනුර වරාගොඩ
- උදේනි අල්විස්
- හේමන්ත ඊරියගම
- අවන්ත පෙරේරා
- ගයාත්‍රි ඩයස්
- සාගරිකා ධර්මපාල
- කපිල සිගේරා
- කීර්ති රුවන් ලාල්සන්
ගරු
[සංස්කරණය]- සනත් ගුණතිලක
- නදීකා ගුණසේකර
- ශ්‍රීමාලි රාමනායක
- දිල්හාරා රාජපක්ෂ
ළමා
[සංස්කරණය]ෂයන් සම්ප්‍රාප්ති පෙරේරා
- යොහාන් පෙරේරා
- චානක මධුෂානි
- කෝකිල පවන්
- සඳු අමාශා
- පැතුම් බිම්සර
- සවනි මල්ශානි
- අදීශ ධානුක
- ඉෂානි විදුරංගනා
- සචිත් සංකලන
- නිකිතා අන්ජලීනා
- දිලුම් විජේරත්න
- දුරුතු අභිෂේක්
- නවිදුනි ඉෂාරා
- තේනුර පසන්ජය
- ගගනි ප්‍රභා තාරකා
- ජිත්ම දිල්රුවන්
- හසිදු විදුෂාන්
- මධුෂි ශෂිකලා සම්පත්
- නිරංජන් සේනාරත්න
- කුමුදිතා සඳුන්හාරි
- සනුජ ගිහාරා
- බියංකා උමයංගනී
- සදීෂ භානුක
- වතික සදුෂාන්
- ඔමායා තෙවාජි
- සිතුම් සිතංගා
- කෙනුල සෙත්මිත්
- විෂ්මි පූර්ණිමා
නිෂ්පාදනය
[සංස්කරණය]සිංහයා වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සම අධ්‍යක්ෂවරයාය. නිෂ්පාදන සම්බන්ධීකරණය සුනිල් ධර්මසිරි. නන්දා නන්දි ජයකොඩිගේ සංස්කරණයකි. සුජිත් නිශාන්ත කැමරාකරණයෙන් ද, සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, බර්නාඩ් ජයතුංග තිර රචනයෙන් ද මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මෙයට එක් විය. නැසීගිය සටන් අධ්‍යක්ෂ සරත් සිල්වා මෙහි සටන් අධ්‍යක්ෂවරයා වේ. පරිගණක සජීවිකරණ දර්ශන චතුරංග.