1979 සිංහල චිත්‍රපට ලැයිස්තුව
පෙනුම
1979 වර්ෂයේ තිරගත වූ සිංහල චිත්‍රපට ලැයිස්තුව පහත දැක්වේ.
| චිත්‍රපට | අධ්‍යක්ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| සමන්මලී | දයානන්ද ගුණවර්ධන | Released on 19 January 1979 | ||
| ගැහැනියක් | යසපාලිත නානායක්කාර | Released on 26 January 1979 | ||
| මිනිසුන් අතර මිනිසෙක් | ජෝ දේව් ආනන්දන් | Released on 23 February 1979 | ||
| සරුංගලේ | සුනිල් ආරියරත්න | Released on 2 March 1979 | ||
| ජීවන කඳුළු | දයා විමලවීර | Released on 9 March 1979 | ||
| අමල් බිසෝ | නීල් රූපසිංහ | Released on October April 1979 | ||
| හිඟන කොල්ලා | කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා | Released on 14 April 1979 | ||
| පළඟැටියෝ | වසන්ත ඔබේසේකර | Released on 27 April 1979 | ||
| දිවි තිබෙන තුරු | එන්.පී. ජයතිස්ස | Released on 4 May 1979 | ||
| රජ කොල්ලෝ | ගුණසිරි සේනානායක | Released on 18 May 1979 | ||
| මුවන් පැලැස්ස | ධර්ම ශ්‍රී කල්දේරා | Released on 25 May 1979 | ||
| රාන් කුරුල්ලෝ | කින්ග්ස්ලි රාජපක්ෂ | Released on 7 June 1979 | ||
| වසන්තයේ දවසක් | ටී. අර්ජුන | විජය කුමාරතුංග, රෙක්ස් කොඩිප්පිලි | Released on 28 June 1979 | |
| මොනරතැන්න | යසපාලිත නානායක්කාර | විජය කුමාරතුංග | Released on 14 July 1979 | |
| එක හිත | කේ.එම්.ඩී. ආරියපාල | Released on 20 July 1979 | ||
| රෝස මල් තුනක් | ධර්ම ශ්‍රී කල්දේරා | විජය කුමාරතුංග | Released on 27 July 1979 | |
| චූඩා මාණික්‍ය | විජය ධර්ම ශ්‍රී | Released on 24 August 1979 | ||
| අනූෂා | දයානන්ද රොද්‍රිගෝ | Released on 31 August 1979 | ||
| අක්කෙ මට අවසර | විල්ෆ්‍රඩ් සිල්වා | Released on 7 September 1979 | ||
| සුගන්ධි | දයානන්ද රොද්‍රිගෝ | Released on 14 September 1979 | ||
| සවුදන් ජෙමා | ජයන්ත සමරසිංහ | Released on 9 October 1979 | ||
| සුභානි | එස්.වී. චන්ද්‍රන් | Released on 12 October 1979 | ||
| දුටුගැමුණු | ජීවන්ත අර්ථසාද් (Bamina hannadige Givantha Arthasad Peiris) | ප්‍රථම ශ්‍රී ලාංකික කාටුන් චිත්‍රපටිය | Released on 19 October 1979 | |
| පොඩි මල්ලි | සුනිල් ආරියරත්න | Released on 2 November 1979 | ||
| හඳයා | ටයිටස් තොටවත්ත | Released on 16 November 1979 | ||
| නුවන් රේණූ | මිල්ටන් ජයවර්ධන | Released on 23 November 1979 | ||
| විසිහතර පැය | ඩෙන්සිල් පී. අබේවර්ධන | Released on 30 November 1979 | ||
| හරි පුදුමයි | එස්. රාමනාදන් | Released on 14 December 1979 |
