2007 සිංහල චිත්‍රපට ලැයිස්තුව
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| චිත්‍රපට | අධ්‍යක්‍ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| සංකර | ප්‍රසන්න ජයකොඩි | තුමිඳු දොඩම්තැන්න, සචිනි අයේන්ද්‍රා | ||
| මිසටර් ධ්න රින | ||||
| රන් කෙවිට | හිෂාම් සම්සුදීන් | ළමා ,විකට ,හොල්මන් | ||
| වැඩබැරි ටාසන් | ටෙනිසන් කුරේ ,ජනේෂ් සිල්වා, පියුමි පුරසිංහ | විකට | ||
| සන්ක්‍රාන්ති | ||||
| තාරකා මල් | ||||
| ආගන්තුකයා | සනත් ගුණතිලක | |||
| හායි මාස්ටර් | ජීවන් කුමාරතුංග, බන්දු සමරසිංහ | |||
| සිකුරු හතේ | ගිරිරාජ් කෞශල්‍ය | විජය නන්දසිරි, අනර්කලී ආකර්ෂා,සුසිලා කෝට්ටගේ , සුරාජ් මාපා | විකට | |
| උප්පලවණ්ණා | සුනිල් ආරියරත්න | මාලිනී ෆොන්සේකා, සංගීතා වීරරත්න, රොෂාන් රවින්ද්‍ර | ||
| ෆස්ට් ලව් පූජා | අනූෂා දමයන්ති | ආදරණීය | ||
| නිසල ගිර | ||||
| ආසයි මං පියාඹන්න | රොෂාන් රණවන, පූජා උමාශංකර්, සනත් ගුණතිලක | |||
| යහළුවෝ | සුමිත්‍රා පීරිස් | පූජා උමාශංකර් | ||
| නෝ ප්‍රොබ්ලම් ඩාලිං |
