1995 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ග කරුණු
ඉන්ස්පෙක්ටර් ගීතා ඩැනී ඩබ්. පතිරණ බන්දු සමරසිංහ, ෆ්‍රෙඩී සිල්වා
වාසනා වේවා සුනිල් සෝම පීරිස්
විජේ සහ අජේ රෝයි ද සිල්වා ලාල් වීරසිංහ ,ශෂී විජේන්ද්‍ර , ටෙනිසන් කුරේ ක්‍රියාදාම , විකට
සෙලීමා එච්. ඩී. ප්‍රේමරත්න
රෝදය බන්දු සමරසිංහ බන්දු සමරසිංහ
ඉර හඳ ඉල්ලා සෝමසිරි පීරිස්
පුදුමයි ඒත් ඇත්තයි හේමසිරි සෙල්ලප්පෙරුම ෆ්‍රෙඩී සිල්වා
දෙවියනි සත්‍ය සුරකින්න එම්.වී. බාලන් සොමි රත්නායක, ක්ලීටස් මෙන්ඩිස්,ටෙනිසන් කුරේ ක්‍රියාදාම , නාට්‍ය
වෛරයෙන් වෛරය හේමසිරි සෙල්ලප්පෙරුම සනත් ගුණතිලක, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ, විල්සන් කරූ ආදරණීය , ක්‍රියාදාම
දෙමෝදර පාලම දිනේෂ් ප්‍රියසාද් ගාමිණී ෆොන්සේකා, ටෙනිසන් කුරේ
මාරුතය වසන්ත ඔබේසේකර මහේන්ද්‍ර පෙරේරා
වට්ටි සරත් ගුණරත්න
චන්ඩියගෙ පුතා සුනිල්සෝම පීරිස්
ඇගේ වෛරය Louie Wandestran
මම බය නෑ ශ්‍යාමා එම්.එස්. ආනන්ද ගාමිණී ෆොන්සේකා, ශ්‍යාමා ආනන්ද, බන්දු සමරසිංහ ළමා, ක්‍රියාදාම
අවරගිර ලෙස්ටර් ජෙම්ස් පීරිස්
එදත් චන්ඩියා අදත් චන්ඩියා වී.සිවදාසන්
හිත හොඳ සූරයෝ වික්ටර් මාන්නගේ විජය කුමාරතුංග
චෙරියෝ කැප්ටන් රෝයි ද සිල්වා ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක,බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා ක්‍රියාදාම , විකට ප්‍රහසනය
චාන්දනී සුනිල්සෝම පීරිස්
අයොමා පරාක්‍රම නිරිඇල්ල
සුදු වලස්ස සැම්සන් කුමාරගේ රවින්ද්‍ර රන්දෙණිය
දළුලන ගිනි ඇලරික් ලයනල් ෆොන්සේකා දමිත් ෆොන්සේකා