2017 සිංහල චිත්‍රපට ලැයිස්තුව
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
මෙම ලිපිය බහුවිධ වාදවිෂයයන්ට පාත්රවී ඇත. කරුණාකර එය වැඩිදියුණුකිරීමට උපකාරවීම හෝ මෙම වාදවිෂයයන් සාකච්ඡා පිටුවෙහි සංවාදයට ලක්කිරීම හෝ සිදුකරන්න. |
මෙම ලිපිය තුල මුල් පර්යේෂණ හෝ සත්‍යායනය නොකල හිමිකම් අඩංගු විය හැක. ආශ්‍රිතයන් එක් කිරීමෙන්, කරුණාකර මෙම ලිපිය දියුණු කරන්න. විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. (ජූලි 2016) |
චිත්‍රපටිය | අධ්‍යක්ෂණය | රඟපෑම් | වර්ගය | නිකුත් වන දවස |
---|---|---|---|---|
මදුර චාරිකා | උදයකාන්ත වර්ණසූරිය | හේමසිරි ලියනගේ, නලීන් ප්‍රදීප් උඩවෙල, මාදනී මල්වත්ත, සුදම් | නාට්‍යමය | |
ප්‍රේමය නම් | කල්පනා ආරියවංශ, වින්දන ආරියවංශ | ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංග රණවක, බුද්ධදාස විතානච්චි | ආදරණීය, නාට්‍යමය | |
ආලෝකෝ උදපාදි | චතුර වීරමන් | උද්ධික ප්‍රේමරත්න, බුද්ධදාස විතානච්චි, නිරෝෂා තලගල, රොෂාන් රවින්ද්‍ර, මේනකා පීරිස්, මෞලි මතීෂ, නයන මනුජිත, දෙනෙත් ද සිල්වා, අජිත් කුමාර, නිහාල් ප්‍රනාන්දු, කපිල සිගේරා, දිලිප් මනෝහර, ක්ලීටස් මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, ඩබ්ලිව්. ජයසිරි, බුද්ධදාස විතානච්චි, ජනක් ප්‍රේමලාල් | අතීත කථා, නාට්‍යමය | [1][2] |
රන් දේදුන්නක් | නලීන් රාජපක්ෂ | රොෂාන් රණවන, තනාශා හතරසිංහ, රනීෂ් හේවගේ, දිනක්ෂී ප්‍රියසාද්, ශේෂාද්‍රී ප්‍රියසාද්, නිල්මිනී කෝට්ටගොඩ, සුසිලා කෝට්ට්ගේ | ආදරණීය | |
ඩොක්ටර් නවරියන් | රන්ජන් රාමනායක | රන්ජන් රාමනායක, ශ්‍රියානි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, රුවන්ගි රත්නායක, සරත් චන්ද්‍රසිරි, සරත් කොතලාවල, ශ්‍රීමාල් වෙඩිසිංහ, බිංදු බොතලේගම | විකට, ආදරණීය, ක්‍රියාදාම | |
සීමා නෑ ආකාසේ | දීප්ති මංගල සෝමගේ, අයේශ්මන් හෙට්ටිආරච්චි | පුබුදු චතුරංග, අරුණි මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන, බුද්ධදාස විතානච්චි, ධනංජි තාරුකා, රුජුලා දිවාරත්න | ආදරණීය | [3][4] |
කළු හිම | උපාලි ගමගේ | සුලේඛා ජයවර්ධන , නිරෝෂන් විජේසිංහ, සුබෝධිනී ලක්මාලී, කාවිංග පෙපෙරේරා, ටිරාන් වික්‍රමසූරිය, ගයනි ගිසන්තිකා | අද්භූත, ක්‍රියාදාම | |
රෝබෝ | සුනෙත් මාලිංග ලොකුහේවා | ආනන්ද වික්‍රමගේ, ජනක කුඹුකගේ, නන්දන හෙට්ටිආරච් | ළමා, විකට | |
සැඟවුණු මිටියාවත | සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, සංගීතා වීරරත්න, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව. ජයසිරි, අර්ජුණ කමලනාත්, කුමාර රණපුර, අකිල සඳකැළුම්, ලසන්ත කමලසිරි, ආදීශ හේවාවසම්, ශෂි ඇන්ජලීනා | අද්භූත | ||
පුංචි අන්දරේ | සුමිත් රෝහණකිත්තවෙල්ගම | ප්‍රවීන් කටුකිතුලේ, මහේන්ද්‍ර පෙරේරා, සුනීතා විමලවීර, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, ඩබ්ලිව් ජයසිරි, කුමාර සිරිවර්ධන | ළමා, විකට |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ http://www.sundaytimes.lk/160110/magazine/2016-an-year-for-cinema-177436.html
- ^ http://www.sundaytimes.lk/150614/magazine/aloka-udapadi-acclaimed-at-un-vesak-celebration-152778.html
- ^ http://www.sundaytimes.lk/151227/magazine/seema-nehe-akase-17613.html[permanent dead link]
- ^ http;//www.sundaytimes.lk/140608/a-love-that-began-at-a-desperate-point-110215.html