2008 සිංහල චිත්‍රපට ලැයිස්තුව
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
2008
[සංස්කරණය]| චිත්‍රපට | අධ්‍යක්‍ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| හාර්ට් එෆ්එම් | මහේන්ද්‍ර පෙරේරා | |||
| සුපර් ස්ටාර් | ||||
| හතරදෙනාම සූරයෝ | රොෂාන් පිලපිටිය | |||
| ආදර මීනා | ||||
| වැඩ බැරි ටාර්සන් මැතිසබයට | ටෙනිසන් කුරේ | දේශපාලනික ,විකට | ||
| ප්‍රභාකරන් | යුද්ධ | |||
| සිරි රජ සිරි | සෝමරත්න දිසානායක | ජයලත් මනෝරත්න , මහේන්ද්‍ර පෙරේරා | ළමා | |
| රෝස කැලේ | ධම්මික සිරිවර්ධන | රොෂාන් රණවන, සනත් ගුණතිලක, ඇන්ටන් ජූඩ් | ||
| වලාපටල | ||||
| අලි පැංචා අපේ මිතුරා | වසන්ත කුමාරවිල | |||
| පිටසකවල කුමාරයයි පැන්චො හතයි | සනත් ගුණතිලක | ළමා, ක්‍රියාදාම | ||
| සඳළු තලෙන් එහා | ||||
| අබා | ජැක්සන් ඇන්තනී | සජිත අනුත්තර , රවින්ද්‍ර රන්දෙණිය ,මාලිනී ෆොන්සේකා, සෞම්‍ය ලියනගේ , ශ්‍රියන්ත මෙන්ඩිස් | ||
| සුර සැප සොයා | ||||
| රෝස දිගන්තේ | ||||
| ඇයි ඔබ තනිවෙලා | ||||
| මචන් | උබර්තො පැසලීනී | මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස් ,කුමාර තිරිමාදුර | ක්‍රීඩා, නාට්‍ය | |
| ආදරයේ නාමයෙන් | සනත් ගුණතිලක | |||
| නිල් දිය යහන | සනත් ගුණතිලක |
