1999 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ග කරුණු
ඔක්කෝම කපටියෝ සබීතා පෙරේරා
තීර්ථ යාත්‍රා රවින්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම
පාදඩයා ලින්ටන් සේමගේ
බහු බාර්‍යා උදයකාන්ත වර්ණසූරිය රන්ජන් රාමනායක
සුරයහන ගිනි ගනී වීණා ජයකොඩි, සනෝජා බිබිලේ, රංගන ප්‍රේමරත්න
පවුරු වලල්ල මහේන්ද්‍ර පෙරේරා
රෑ රූ දිල්හානි ඒකනායක,
අයදිමි සමා රන්ජන් රාමනායක,
සළුපට අහසට වීණා ජයකොඩි, වැඩිහිටි නාට්‍ය
රතු අළුයම අජිත් ජිනදාස
අකුණු පහර සනෝජා බිබිලේ, සුමනා ගෝමස්,
සීත රෑ''
සුරගන යහන මහේන්ද්‍ර පෙරේරා, වසන්ත කො‍ටුවැල්ල, රමණි සිරිවර්ධන
කොළොම්පූර් දිනේෂ් ප්‍රියසාද් ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, ටෝනි රණසිංහ, දිල්හානි ඒකනායක, ෆ්‍රෙඩී සිල්වා, විමල් කුමාර ද කොස්තා, පියදාස විජේකෝන්, රෙක්ස් කොඩිප්පිලි, සුනිල් හෙට්ටිආරච්චි ,ටෙඩී විද්‍යාලංකාර විකට ප්‍රහසනය, ක්‍රියාදාම
උනුසුම් රාත්‍රිය සුමනා ගෝමස්, වැඩිහිටි නාට්‍ය
අඳුරු සෙවනැළි ශෂී විජේන්ද්‍ර, අනෝජා වීරසිංහ
කොටි සනා ජීවන් කුමාරණතුංග,
සීත සමීරේ ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක,
මන්දාකිනි සබීතා පෙරේරා
සත්‍යා දේවී ජීවන් කුමාරණතුංග, රන්ජන් රාමනායක, ගීතා කුමාරසිංහ
නගරන් ලින්ටන් සේමගේ, දිල්හානි ඒකනායක,