ජනේෂ් සිල්වා

විකිපීඩියා වෙතින්
ජනේෂ් සිල්වා
විපතජුනි 10, 2012
කොළඹ ජාතික රෝහල
විපතට හේතුවපිළිකා රෝගයක්

ජනේෂ් සිල්වා, ෆ්‍රෙඩී සිල්වාගේ පුත්‍රයා වන අතර විකට නළුවෙකි. ගායන සහ වේදිකා රංගන හැකියාවෙන්ද යුක්ත වූ රංගන ශිල්පියෙකි. 2012 ජූනි 10 වන දින පිළිකා රෝගයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය.

වසර චිත්‍රපට
1997 ඇගේ වෛරය 2
1997 රාගයේ උණුසුම
1998 ඇගේ වෛරය 3
2001 පිස්සු පූසෝ
2002 බහු භූතයෝ
2002 චෙරියෝ හොල්මන්
2004 සුමේධා
2004 ජොලි බෝයිස්
2008 වැඩ බැරි ටාර්සන් මැතිසබයට
2009 සර් ලාස්ට් චාන්ස්
2010 ජය පිට ජය
2012 සුපර් සික්ස්
"https://si.wikipedia.org/w/index.php?title=ජනේෂ්_සිල්වා&oldid=497241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි