2009 සිංහල චිත්‍රපට ලැයිස්තුව
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| චිත්‍රපට | අධ්‍යක්‍ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| අලි සුරතල් | ජීවන් කුමාරතුංග,සේමිණී ඉද්දමල්ගොඩ , රෙක්ස් කොඩිප්පිලි, සනත් ගුණතිලක | ළමා, ක්‍රියාදාම | ||
| ලීඩර | රන්ජන් රාමනායක | රන්ජන් රාමනායක, ආදීන් කාන්, ඇන්ටන් ජූඩ්, ජනේෂ් සිල්වා ,අනූෂා දමයන්ති | ක්‍රියාදාම , ආදරණීය ,විකට | |
| සිහින දෙව්දුව | ||||
| ඩාන්සින් ස්ටාර් | ||||
| සර් ලාස්ට් චාන්ස් | රෝයි ද සිල්වා | විජය නන්දසිරි, අනර්කලී ආකර්ෂා, අර්ජුන කමලනාත් ,නිලන්ති ඩයස්, ලකී ඩයස්,අනූෂා දමයන්ති,සංජුල දිවාරත්න , | විකට, ආදරණීය | |
| සිනාසුනා ආදරෙන් | ||||
| රෝස මල් සයනය | ||||
| පායා එන්න හිරු සේ | ධම්මික සිරිවර්ධන | රන්ජන් රාමනායක, උදාරි වර්ණකුලසූරිය | ළමා | |
| එකමත් එක රටක | සනත් ගුණතිලක | සනත් ගුණතිලක | ||
| ජූලියා | ||||
| ආකාස කුසුම් | මාලිනී ෆොන්සේකා | |||
| බිංදු | ||||
| තුෂාරා | ||||
| අලිමංකඩ | සනත් ගුණතිලක | යුද්ධ | ||
| කන්‍යාවි | සනත් ගුණතිලක |
