Jump to content

සුනිල් ආරියරත්න

විකිපීඩියා වෙතින්
මහාචාර්ය සුනිල් ආරියරත්න
උපතජූලි 28, 1949 (1949-07-28) (වයස 77)
අධ්‍යාපනයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
වෘත්තියජේෂ්ඨ මහාචාර්ය
සම්මානසත් පියුම් ප්‍රාසාදිනී

විද්‍යෝදය විභූෂණ

කොම්බන්

සුනිල් ආරියරත්න යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙකි.

අධ්‍යක්‍ෂණයන්

[සංස්කරණය]
වසරචිත්‍රපට
1978අනූපමා
1979පොඩි මල්ලි
1979සරුංගලය
1980කිඳුරු කුමාරි
1980සිරිබෝ අයියා
1981බඹා කෙටූ හැටි
1981සතර පෙරනිමිති
1982බඹර ගීතය
1982කැලෑ මල්
1983මුහුදු ළිහිණි
1990ක්‍රිස්තු චරිතය
2002සුදු සෙවනැලි
2007උප්පලවණ්ණා
2012කුස පබා
2016පත්තිනි
2018බිම්බා දේවී හෙවත් යශෝධරා

නිෂ්පාදනයන්

[සංස්කරණය]
  • සුදු සෙවනැලි

සම්මාන

[සංස්කරණය]
  • 2003 - හොඳම අධ්‍යක්‍ෂණය - සුදු සෙවනැලි

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ආරියරත්න&oldid=703402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි