සුනිල් ආරියරත්න

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මහාචාර්ය සුනිල් ආරියරත්න
උපතජූලි 28, 1949 (1949-07-28) (වයස 71)
නුගේගොඩ
අධ්‍යාපනයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
වෘත්තියජේෂ්ඨ මහාචාර්ය
ආගමථේරවාදී බෞද්ධ
සම්මානසත් පියුම් ප්‍රාසාදිනී

විද්‍යෝදය විභූෂණ

කොම්බන්

සුනිල් ආරියරත්න (ඉංග්‍රීසි:  Sunil Ariyaratne).

අධ්‍යක්‍ෂණයන්[සංස්කරණය]

වසර චිත්‍රපට
1978 අනූපමා
1979 පොඩි මල්ලි
1979 සරුංගලය
1980 කිඳුරු කුමාරි
1980 සිරිබෝ අයියා
1981 බඹා කෙටූ හැටි
1981 සතර පෙරනිමිති
1982 බඹර ගීතය
1982 කැලෑ මල්
1983 මුහුදු ළිහිණි
1990 ක්‍රිස්තු චරිතය
2002 සුදු සෙවනැලි
2007 උප්පලවණ්ණා
2012 කුස පබා
2016 පත්තිනි
2018 බිම්බා දේවී හෙවත් යශෝධරා

නිෂ්පාදනයන්[සංස්කරණය]

  • සුදු සෙවනැලි

සම්මාන[සංස්කරණය]

  • 2003 - හොඳම අධ්‍යක්‍ෂණය - සුදු සෙවනැලි

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ආරියරත්න&oldid=434251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි