Jump to content

දිල්හානි ඒකනායක

විකිපීඩියා වෙතින්
දිල්හානි ඒකනායක
උපත1970
රැකියාවසිනමා නිළියක
කලත්‍රයා(යන්)ප්‍රියංකර පෙරේරා
සම්මානසරසවිය හොඳම නිළිය

1988 දී තම මුල්ම සිනමා ප්‍රවිශ්ටය තැබූ දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට පිවිසියේ යසපාලිත නානායක්කාරගේ "දේදුන්නෙන් සමනලියක්" සිනමා පටයෙනි. ප්‍රධාන පෙළේ සිනමා නිළියන් අතර නමක් දිනා සිටින ඇය වානිජ, සම්භාව්‍ය සිනමා පට 150 කට අධික රංගනයෙන් දායක වී ඇත.

සිනමාගත වීම

[සංස්කරණය]
වසර චිත්‍රපටිය
1928 දේදුන්නෙන් සමනළියක්
1733 ජය ශ්‍රී වෙයි කුමරිය
ශ්‍රී බුද්ධ වර්ෂ 36 මැවිලා පෙනේවි ඔබෙ රූපේ
1931 ප්‍රතිඥා
1871 ඔක්කොම හොඳටයි
1890 එකදා වැහි
1966 විජේ සහ අජේ
1998 දළුලන ගිනි
1521 එදත් චන්ඩියා අදත් චන්ඩියා
1995 පුදුමයි ඒත් ඇත්තයි
1996 සැබෑ මිතුරා
1996 චෙරියෝ ඩාලිං
1997 රඹා සහ මධූ
1997 පෙම්මල් මාලා
1999 කොළොම්පූර්
2000 පෙම් කැකුළ
2001 සෙල්ලම් කුක්කා
2001 ජැක් ඇන්ඩ් ජිල්
2001 කොළඹ කොප්පන්
2001 මේ මගේ සඳයි
2002 මගේ වම් අත
2002 කළු සුදු මල්
2002 පිස්සු ඩබල්
2002 සුරපුරට කන්‍යවියක්
2002 තහනම් ගහ
2002 චෙරියෝ හොල්මන්
2002 සීතල ගිනි කඳු
2003 පිස්සු පූසෝ
2004 රෑ දනියෙල් දවල් මිගෙල් 3
2004 බඹර සැනකෙළි
2004 ඔහොම හරිද
2004 සමාවෙන්න මා රත්තරනේ
2004 රජ්ජුමාලා
2004 මිල්ලෙ සොයා
2005 සුදු අළු සහ කළු
2005 සුළඟ
2006 නිලම්බරේ
2006 කුරුලු පිහාටු
2006 නාග කන්‍යා
2008 පිටසකවල කුමාරයයි පැන්චො හතයි
2008 සිරි රජ සිරි
2009 සිනාසුනා ආදරයෙන්
2009 ආකාස කුසුම්
2011 මහින්දාගමනය
2011 සිංහාවලෝකණය
2011 ගාමනි
2011 තැන්ක් යූ බර්ටි
2013 ස්පන්ධන
2014 සිරිදලදා ගමනය
2015 ලැන්ටිං සිඤ්ඤෝ (චිත්‍රපටය)
2016 හීන හොයන සමනල්ලු
2021 උතුරු සුළඟ
2023 අපේ ප්‍රින්සිපල්
2024 ගෞතම බුද්ධ මාතා
2025 රෝස ආදරේ
2025 නෙළුම් කුළුණ
2025 වාලම්පුරි හෙවත් හීන හතහමාරක්
2025 මදර් ලංකා
2025 සූර්යා
TDB ධර්මයුද්ධය 02
TDB කුණා (චිත්‍රපටය)
TDB මාගම් සෝලි
TDB සුර දෙටුවෝ
TDB ඔළුව ජපන් කඳ ජර්මන්
TDB ෆාදර් ( චිත්‍රපටය )
TDB තවත් එක් ආදර කතාවක්

ටෙලිනාට්‍යය

[සංස්කරණය]
  • අමරපුරය
  • කොඩි ගහ යට
  • ගැමුණු මහරජ
  • දෙයියන්ගේ රටේ
  • දේවිය සුගලා
  • භාර්යාවෝ
  • සත්සඳ කිරණ

සම්මාන

[සංස්කරණය]
වසර සම්මානය චිත්‍රපටිය සම්මාන උළෙල
2006 හොඳම නිළිය සුදු කළු සහ අළු සරසවිය
2012 ප්‍රධාන ජවනිකාහි හොඳම නිළිය ගාමනි ප්‍රථම දෙරණ ෆිල්ම්ස් ඇවෝර්ඩ්ස් 2012
2015 ජනප්‍රියතම නිළිය දෙරණ සන්සිල්ක් ෆිල්ම් ඇවොර්ඩ්ස් 2015.[1]
  1. ^ http://www.sundaytimes.lk/151122/magazine/thanha-rathi-ranga-shines-again-171923.html
"https://si.wikipedia.org/w/index.php?title=දිල්හානි_ඒකනායක&oldid=769654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි