2011 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්


චිත්‍රපට අධ්‍යක්ෂණය රංගනය වර්ග කරුණු
සිංහාවලෝකණය සුනෙත් මාලිංග ලොකුහේවා ඩෙලොන් ජයසිංහ , රයිනි චාරුකා ගුණතිලක , මේනක රාජපක්ෂ, තිලකරත්න දිල්ශාන්, අශේන් මන්ජුල , ජයලාල් රෝහණ, දිල්හානි ඒකනායක, කුසුම් රේණූ ඓතිහාසික, ක්‍රීඩා
ධවල පවුර ලක්ෂ්මන් ආරච්චිගේ ලක්ෂ්මන් ආරච්චිගේ , සුනිල් සාලිය රණවීර , Clarice De Silva, සඳුන් විජේසිරි, Hyasinth Wijeratne වැඩිහිටි නාට්‍ය
පිටසක්වල අබිරහස නිර්මාල් රාජපක්ෂ ලසන්ත කුමාරසිරි, ශමිල විජිනි, විමුක්ති උදාර, මධුරි පූර්ණිමා, ආරෝෂ කාංචන විද්‍යා පැතිකඩ , වික්‍රමාන්විතය
නිදියහන කැළඹෙයි වැඩිහිටි නාට්‍ය
ඉගිලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාර කෞශල්‍යා ප්‍රනාන්දු , රත්නායක මාරසිංහ , චමින්ද සම්පත් ජයවන් , ගයේෂා පෙරේරා , සිත්ති මරියම්, සංජීව දිසානායක , සුමති සිවමෝහන්, නිලන්ක දිසානායක, තිස්ස බණ්ඩාරනායක , වසන්ති රන්වල, මොහොමඩ් අලී වැඩිහිටි නාට්‍ය The film was banned in Sri Lankan theatres. But it gained worldwide attraction and was nominated for several categories in film festivals.
චැලෙන්ජස් උදයකාන්ත වර්ණසූරිය පුබුදු චතුරංග, රොෂාන් රණවන, ලකී ඩයස්, වසන්ති චතුරානි, සංගීතා වීරරත්න,ශේෂාද්‍රි ප්‍රියසාද් ආදරණීය,විකට Released on March 11
අඟර දඟර නලින් රාජපක්ෂ ෂනුද්‍රි ප්‍රියසාද් , රොජර් සෙනෙවිරත්න , නදීකා ගුණසේකර, සචිනි අයේන්ද්‍රා,නිල්මිණි කොට්ටෙගොඩ , සුසිලා කෝට්ටගේ , කුමාර තිරිමාදුර විකට, නාට්‍ය
මුතු සළඹ ලාල් වීරසිංහ , අනූෂා දමයන්ති වැඩිහිටි, නාට්‍ය
මහින්දාගමනය සනත් අබේසේකර ජීවන් කුමාරතුංග, දිල්හානි ඒකනායක, රොෂාන් රණවන, ජෝ අබේවික්‍රම, උදාරි වර්ණකුලසූරිය, රොෂාන් පිලපිටිය, මේනක රාජපක්ෂ, කුමාර තිරිමාදුර ඓතිහාසික Released on May 18
කිං හන්ත විජය නන්දසිරි, මහේන්ද්‍ර පෙරේරා, අනර්කලී ආකර්ෂා, ගිරිරාජ් කෞශල්‍ය , කුමාර තිරිමාදුර විකට
ස්වීට් ඒන්ජල් එරංග සේනාරත්න දීපා චන්දි, චිලී තිලංක , වසන්ත කුමාරවිල , සුසාන් ප්‍රනාන්දු , මානෙල් වානගුරු , ආනන්ද වික්‍රමගේ, නිල්මිණි කෝට්ටගොඩ , සරත් කුලාංග නාට්‍ය
ගාමනි රියර් අද්මිරාල් සරත් වීරසේකර ඩබ්ලිව් ජයසිරි , දිල්හානි ඒකනායක, බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා සුමින්ද සිරිසේන , වීණා ජයකොඩි, දමිතා අබේරත්න, සරත් කොතලාවල , ජයනි සේනානායක , ජගත් චමිල , ජගත් බෙනරගම, අසේල ජයකොඩි , දර්ශන් ධර්මරාජ් යුද්ධ , විකට , ක්‍රියාදාම The film was critically acclaimed by many critics. It also features one of the longest film cast over 30 popular actors and actresses in Sri Lanka. It is the highest grossing film of year 2011 and won many awards in all local award ceremonies.
සුසීමා රොහාන් වැලිවිට පබෝදා සංදීපනී , සුරාජ් මාපා, සාරංග දිසාසේකර සංගීතමය, ආදරණීය
කිව්වද නහී නොකිව්වද නහී ශ්‍රී ලාල් ප්‍රියදේව රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ , මේනකා පීරීස්, අර්ජුන කමලනාත්,චංචලා වර්ණසූරිය විකට, ආදරණීය Released on September 15
ධීවරී සාලින්ද පෙරේරා ජෝ අබේවික්‍රම, සංගීතා වීරරත්න, සිරිල් වික්‍රමගේ, ට්‍රිලීෂියා ගුණවර්ධන , ජැක්සන් ඇන්තනී, වීණා ජයකොඩි වැඩිහිටි, නාට්‍ය
පුතා මගේ සූරයා රන්ජිත් ජයසිංහ ශෂී විජේන්ද්‍ර, අනූෂා සොනාලි, වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස් ක්‍රියාදාම
එතුමයි මෙතුමයි නිශාන්ත වීරසිංහ ප්‍රියන්ත සෙනෙවිරත්න , රොඩ්නි වර්ණකුල, අනර්කලී ආකර්ෂා, දුලීකා මාරපන, ආනන්ද වික්‍රමගේ, ඇන්ටන් ජූඩ්, මහින්ද පතිරගේ , සුසිලා කෝට්ටගේ , රොනී ලීච් විකට Released on November 15
සෙල්වම් සංජය ලීලාරත්න ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ජයනි සේනානායක , ශලිනි තාරකා , චන්දික නානායක්කාර, N. Puvanalogany, නඩරාජා සිවම් යුද්ධ, නාට්‍ය The film awarded for the best Asian film for the year 2011 and the award for the Best Upcoming Director at Kuala Lumpur Film Festival.
තැනක් යූ බර්ටී ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ , ටෙනිසන් කුරේ, නිලන්ති ඩයස් , දිල්හානි ඒකනායක , ආනන්ද වික්‍රමගේ,කුමාරි සේනාරත්න, විකට Released on November 25
අංගම් අන්ජුල රසාංග වීරසිංහ වාර්ථාමය