Jump to content

ශ්‍රියානි අමරසේන

විකිපීඩියා වෙතින්
ශ්‍රියානි අමරසේන
Sriyani Amarasena
උපත1944 June 14 (age 81)
වෘත්තියsරංගන ශිල්පිනී, නිෂ්පාදිකා
Spouseයූ. අමරසේන

ශ්‍රියානි අමරසේන-1944 June 14 ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වෙයි.

කලා දිවිය

[සංස්කරණය]

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආශා දෑසින්, දෑස නිසා සහ ඩොක්ටර් නවරියන් යන චිත්‍රපටි ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැක.[1]

ශ්‍රියානි අමරසේනගේ පළමු නිෂ්පාදනය වූවේ දත් කැකුළු පාලා වෘතාන්තයයි. මීට අමතරව ඇය විසින් ලන්ඩනය පසුබිම් කර ගනිමින් ටෙලි නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කල අතර, ඉන් පළමු ටෙලිනාට්‍ය ද්විත්වය වූ, ඉරබටු තරුව සහ හේමන්තයේ වසන්තයක්, යන නාට්‍ය ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය විය.[2]

ටෙලිනාට්‍යය

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද රොමෑන්ස් ලින්ගර්ස් ඔන්". ඩේලි නිව්ස්(ශ්‍රී ලංකා). 24 March 2007.
  2. ^ "ඉරබටු තරුව : ස්පෙෂල් ස්ක්‍රීනින් ඉන් ලන්ඩන්". ද සන්ඩේ ටයිම්ස්(ශ්‍රී ලංකා). 16 May 1999. http://sundaytimes.lk/990516/mirror5.html. 

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රියානි_අමරසේන&oldid=769725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි