1997 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ග කරුණු
දැහැන
යසෝමා
ඇගේ වෛරය
දුවට මවක මිස සුමිත්‍රා පීරිස් සංගීතා වීරරත්න, සනත් ගුණතිලක
පුතුනි මට වාසනා
තරණය
පුනුරුප්පත්තිය දමිත් ෆොන්සේකා , ජැක්සන් ඇන්තනී
සූරයො වැඩකාරයෝ රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න,ෆ්‍රෙඩී සිල්වා, ටෙනිසන් කුරේ
රඹා සහ මදූ ටෙනිසන් කුරේ
විජයග්‍රහණය ටෙනිසන් කුරේ
බව දුක ජැක්සන් ඇන්තනී, ඩබ්. ජයසිරි, ස්වර්ණා මල්ලවආරච්චි, රවින්ද්‍ර රන්දෙණිය
රාගයේ උනුසුම අනූෂා දමයන්ති වැඩිහිටි නාට්‍ය
වියරු ගැහැණියක් අනූෂා දමයන්ති වැඩිහිටි නාට්‍ය
මහමෙර උසට
අපායේ තත්පර අසූ හාරදාහක් දිනේෂ් ප්‍රියසාද් ගාමිණී ෆොන්සේකා, රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ
සුදු අක්කා මහේන්ද්‍ර පෙරේරා, සනෝජා බිබිලේ
පෙම් මල් මාලා බන්දු සමරසිංහ බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, සුසිලා කෝට්ටගේ, බර්ටි ගුණතිලක ආදරණීය , ක්‍රියාදාම , විකට
Blendings
සවිත්‍රීගේ රාත්‍රිය වැඩිහිටි නාට්‍ය
රත්තරන් මිනිහෙක්
බව කර්ම ජැක්සන් ඇන්තනී, ඩබ්. ජයසිරි, කමල් අද්දරාරච්චි, ස්වර්ණා මල්ලවආරච්චි නාට්‍ය
වීසි දැළ මහේන්ද්‍ර පෙරේරා
නින්ජා ශ්‍රී ලංකා ක්ලීටස් මෙන්ඩිස්
ගුඩ් බායි ටෝකියෝ ක්ලීටස් මෙන්ඩිස්